මිත්‍රයාwrong
depression/stress kiyana eka minissunta enna puluwan, ekata hariyata treat kale nattam suicide wenakan wedi wenna puluwan
hariyata fever, cold hadila tiyeddi thawa wedi wenakan indala pneumonia hadila marunama e manussaya physically weak kiyanne nahane api puluwan tharam balanne beheth aragena hari berenna. anna e wage tamai mekath![]()
ජීවිතේ හමුවෙන ගැටලුවකට මූණ දීලා, ඒකට උත්තරේ හොයාගෙන ඒක විසඳගෙන ජීවිතේ ඉස්සරහට යන්න බැරි අය දුර්වල මිනිස්සු විදිහට නිර්වචනය කරනවා කියනවා ඇරෙන්න මට හොද වෙන වචනයක් නැ.
මට ඔබට වගේ ඕනම කෙනෙක්ට ගැටලු ඇත. ඒ මගින් අසංකුලතා එනු ඇත. ඒත් ඒ හැමෝම මැරෙන්න දගලනවද කියන ගැටලුව ඇත. මට මැරෙනණ දාහක් හේතු තිබ්බත් ජීවත් වෙන්න එක හේතුවක් ඇති. සමහරු ප්‍රශ්න එක්ක පොර බදල ජීවත් වෙද්දි සමහරු ප්‍රශ්නෙන් පැනල යනවා.
ප්‍රශ්න එක්ක ජීවත් වෙන මිනිස්සු ශක්තිමත් මිනිස්සු. ගැටලුවකට මූන දෙන්න තමන්ට අවශ්‍ය ශක්තිය වෙන කාගෙන හරි වත් ලැබුනෙ නැති උණාම. තමන්ට අවශ්‍ය මෝටිවේෂන් එක තමන් ඇතුලෙන් නිෂ්පාදනය කරගන්න මිනිහා මේ වගේ අයට වඩා ශක්තිමත්. අත්දැකීම්, දැනුම,ආකල්ප වගේ ඒවා තව අලුත් ප්‍රශ්න වලට උත්තර හොයාගන්න උදව වෙනවා.
ඇගෙන් බාගයක් ඉතිරිඋණ මිනිස්සු ඇස් නොපෙනන මිනිස්සු වගේ ගොඩක් අය ඒ අතින් ඉදිරියෙන් ඉන්නවා.
එහෙම කියන්න බෑ ඕනිම මනුස්සයෙක්ට මැරෙන්න හිතෙන්න පුළුවන් ඕනිම වෙලාවක
මිත්‍රයා
මැරෙන්න හිතෙන එක වෙනයි ඊට ක්‍රියාත්මක වෙන එක වෙනයි. මැරෙන්න හිතෙනවා කියන්නෙ දුර්වලකම. ජිවිතයට මූන දෙන්න බැරිකම. තමන්ගෙ දුර්වලකම් තේරෙන්න පටන් අරං ඒවා හදාගෙන ශක්තිමත් වෙන්න ඕන කියල හිතෙනවනං එතැන ඉඳල ඔබ දුර්වල නෑ.
කෙනෙක් මැරෙන්න ප්ලෑන් කරල නොමැරි ජීවිතේ ෆයිට් කරන්න හිත හැදෙනවනං ඌට හොද ශක්තියක් තියෙනවා. ඉන් පස්සෙ පොර හැම තප්පරේම ජීවිතේ විඳින්නන වගේම අලුත් දෙයක් කරන්න පෙලබෙනව. හැබැයි මේ වචන ලියනවට වඩා ඒ වැඩේ කරන්න අමාරුයි. බැරිත් නෑ


