Questions suit එකක් rent or buy ඕන. හදිස්සියි.

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    කොල්ලනේ. එකදිගට වෙඩින් සෙට් වෙලා. මන් ගාව දැනට තියෙන්නෙ එක suit එකයි. ඒක වෙඩින් එකට ඇන්දම homecoming එකට අඳින්න එකක් නෑ.

    rent කරන්න පුලුවන්ද මෙව්වා. කලිසමත් එකකමද බඩු එන්නෙ?

    නැත්තන් readymade buy කරන්න තැන් තිබේද? වැඩි දවසක් නෑ ඒක හින්දා මහන්න බෑ.

    උදව් කරපල්ලා කිරියනේ. මම අසරණයි.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,247
    4,040
    113
    නැත්තන් readymade buy කරන්න තැන් තිබේද? වැඩි දවසක් නෑ ඒක හින්දා මහන්න බෑ.

    උදව් කරපල්ලා කිරියනේ. මම අසරණයි.
    rent karapan. Kalisamath ekka ganna puluwan.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    රෙන්ට් කරන්න පුලුවන්.
    rent karapan. Kalisamath ekka ganna puluwan.
    rent කරනවානම් කොහෙන්ද බන් කරන්න පුලුවන්? තැන් ටිකක් සහ cost එක ගැන idea එකක් තිබේ නම් දාපල්ලාක‍‍ෝ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    1500 idan 2000 3000 wenakan dawasata rent thiyanawa. kalisama ganna pluwan thanuth thiynawa balahan podak hoyala town eka pathe ghin
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,247
    4,040
    113
    rent කරනවානම් කොහෙන්ද බන් කරන්න පුලුවන්? තැන් ටිකක් සහ cost එක ගැන idea එකක් තිබේ නම් දාපල්ලාක‍‍ෝ
    uba koheda inne?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    වෙන උන් ඇදපුවා අදින්න බය නැද්ද බන් රෑශ් එකක් ඇවොත් හම රහින්න තමා වෙන්නෙ
    අලුතෙන්ම මහලත් දෙනවා රෙන්ට් එකට හැබැයි ගැන පොඩ්ඩක් වැඩියි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,008
    113
    34
    Kalutara
    rent කරනවානම් කොහෙන්ද බන් කරන්න පුලුවන්? තැන් ටිකක් සහ cost එක ගැන idea එකක් තිබේ නම් දාපල්ලාක‍‍ෝ
    කෝට් එක විතරක් නම් 1500ට තියෙනවා 2000ට තියෙනවා මෙහෙ නම්.
     
    • Like
    Reactions: CondomWisdom