Android app එකක php back-end එකක් host කරන්න Google app engine & Amazon හැර වෙන හොද hosting එක මොකක්ද?
Client දැනට සයිට් එක host කරපු https://www.hostgator.com/web-hosting basic plan එක තියනවා ඒකටම host කරොත් කෙලවෙයිද? App එකට එකපාර 500-1000ක් වගේ usersලා එයි කියලා බලාපොරොත්තු වෙනවා.
(Client ටිකක් කුණා වියදම අඩු කරගන්නමයි try කරන්නෙ.)

apache danawa nam vps ekakata yanna epa
apache walata resource yanawa wadi