Sujani Menaka 💋

ashansilva23243

Active member
  • Nov 9, 2018
    206
    105
    43
    Between the cheeks
    💜Sujani Menaka💜

    47239577_1598599046907305_3934579162878050304_n.jpg

    47159381_1598599086907301_1706136562464456704_n.jpg

    47431267_1598599130240630_4090937447288930304_n.jpg
     
    • Like
    Reactions: EVOLUTION_NEXT

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අපෙ පොඩි කාලෙ ඉදන් දකින්න ලැබුනු ගොඩාක් දක්ශ අහිංසක නිලියක්...ඒ වගේම මං දන්න තරමින් හොද පවුල් ජීවිතයක් ගත කරනවා..දැන් කාලෙ ඉන්න පුස් නිලියන් වගේ දහ දොලොස් දෙනෙක් එක්ක ගිහින් කතා හදන් නෑ..
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    2009 වගේ මම ටෙලි ඩ්‍රාමා ෆීල්ඩ් එකේ වැඩ කරද්දී ආර්ටිස්ලා පික් කරන්න යන වැන් එකේ මමත් ගියා උදේ 5ට විතර සුජානි අක්කව ගන්න...හප්පට ඇස් පොඩි කර කර ඇවිත් කිව්වා කියපන්කො මොන හුත්..ක්ද ද බං උබලට නින්ද යන් නැද්ද පාන්දරම එන්නේ කියලා...ජෝක් එකට කිවේ..පට්ට කටක් තියෙන්නේ..වෙන නිලියෝ එක්ක බැලුවම රෙද්ද උස්සන් නැතුව තමන්ගේ දක්ෂතාවයෙන් ෆීල්ඩ් එකේ වැඩ කරන චරිතයක්..බිමල් ජයකොඩි ව තමා බැදලා ඉන්නේ..
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    2009 වගේ මම ටෙලි ඩ්‍රාමා ෆීල්ඩ් එකේ වැඩ කරද්දී ආර්ටිස්ලා පික් කරන්න යන වැන් එකේ මමත් ගියා උදේ 5ට විතර සුජානි අක්කව ගන්න...හප්පට ඇස් පොඩි කර කර ඇවිත් කිව්වා කියපන්කො මොන හුත්..ක්ද ද බං උබලට නින්ද යන් නැද්ද පාන්දරම එන්නේ කියලා...ජෝක් එකට කිවේ..පට්ට කටක් තියෙන්නේ..වෙන නිලියෝ එක්ක බැලුවම රෙද්ද උස්සන් නැතුව තමන්ගේ දක්ෂතාවයෙන් ෆීල්ඩ් එකේ වැඩ කරන චරිතයක්..බිමල් ජයකොඩි ව තමා බැදලා ඉන්නේ..
    :rofl::rofl::rofl: