Sumathi IT වැඩ කරන අය ඉන්නවද? interview එකක්
මට ඉන්ටර්වීව් එකක් තියෙනවා ළඟදී සුමති IT එකේ... මම ෆෝර්මල් ඉන්ටව් ගිහින් ම නෑ
දන්න කෙනෙක් කියන්න පුලුවන් ද attire එක (ඇඳුම) කොයි වගේ වෙන්න ඕන ද කියල? ටයි දාන්න ඕන ද? අත් දිග ෂර්ට් ද?
මම 5යි 8යි කිලෝ 85
සුදු පැහැයට හුරු තළ එළලු

)