මචන්ලා Royal Q bot එක අවබෝධයකින් පාවිච්චි කරන අය ඉන්නවද?
ඒ වචනේ highlight කලේ මේකේ ඇතුලේ robotic mechanism එක ගැන නොදැන පාවිච්චි කරන අය නෙවෙයි, mechanism එක දැනගෙන පාවිච්චි කරන අයගෙන් reply එකක් බලාපොරොතුවෙන්.
ඒ කියෙන්නේ මට ඕන මේ bot එකේ background run වෙන mechanism එක මොකද්ද කියල තේරුම් ගන්න. ඒ කියන්නේ මේක වැඩ කරන විදිය මොකද්ද කියන එක, අපි settings හදල හෝ මේක run වෙන විදියක් තියෙනවනේ. අන්න ඒ දේ technically විස්තර කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
ඒ ගැන දන්න අය ඉන්නව නම් reply එකක් දාගෙන යන්න.
Thank you all.