Summary Of Ceylon Government Railway

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මම මේ පාර නුවරඑළියේ යන්නෙම රාගල රේල්පාර ගැන හොයන්නමයි. ට්‍රිප් එකේ main target එක ඕක. මිනිස්සු කියනවා කිසිම සලකුණක් දැනට ඉතුරු වෙලා නෑ කියලා ඔය පාරේ. ඒත් අඩුම ගානේ ස්ටේසමක පාදමක් හරි ඇතිනේ. තියෙන්නේ ස්ටේෂන් එකේ තියෙන දිසා සළකුණ විතරයිලු. මම එකේ පින්තූරයක් දැකලා තියෙනවා. කෙනෙක් ගත්ත එකක්. මම ගිය පාර ගිය වෙලේ ජේ.කේ. එක්ක හෙවුවා. ඒත්‍රෑ නිසා හොයා ගන්නට බෑ. අනිත් එක කෝච්චිය අදී කියන් බයෙන් එහේ මෙහේ දිව්වේ. මේ පාර නම් හොයාගෙනමයි එන්නේ.

eeke samahara thenwala...paara giya lakunu thiyenawa..mama dekka meeta awurudu 12 withara udadi...

mata mathaka widiyata...nanu oyata udahata wenna :)
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    eeke samahara thenwala...paara giya lakunu thiyenawa..mama dekka meeta awurudu 12 withara udadi...

    mata mathaka widiyata...nanu oyata udahata wenna :)

    නානු ඔය ඉඳලා පට්ටිපොලට යනකොට වම්පැත්තෙන් උඩහට වෙන්න තමයි ඔය පාර ගිහින් තියෙනවා කියන්නේ. ඉස්ටේසමේ හිටිය මනුස්සයෙක් ඔය ඉසවුව පෙන්නුවා අපිට. පට්ට කෑ මොකවත් පේන්නේ නෑ නේ. මේ පාර ගියාම පීරලා එනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    metha 1873 wenna athineda? :)
    moz-screenshot-5.png
    good one! :D

    Edited. Thanks Bro!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් නම් මචන් ඒ පැත්තෙ කෑලෑ ව වෙන්න ඇති.
    රාගල තියෙන්නෙ නානුඔයෙන් නුවර එලිය පැත්තට නේද

    නානුඔයෙන් නුවරඑළියට ගිහිල්ලා යන්න ඕනා.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උපරිමයි මචෝ:D:D
    තැන්ක්ස් වෙවා,
    You must spread some Reputation around before giving it to Mr PERERA again.
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    පසුගිය එලකිරි සංචාරකයා පට්ටිපොල සංචාරයේදී මමත් මගේ සගයා JK ත් මෙම සලකුණේ ජායා රූපයක් ගැනීමට බොහෝ මහන්සි උනා. ඒ වෙනකොට වෙලාව පාන්දර 3ට කිට්ටුයි. අපිට එම සලකුණ සොයා ගැනීමට හැකි උනේ නෑ.

    mokata kiyanwada me gana num
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නානුඔයෙන් නුවරඑළියට ගිහිල්ලා යන්න ඕනා.

    ඒ පාර තියෙන්නෙ ඇති මාර ලස්සනට.
    ඒව විනාශ වුනේ මොන හේතුවක් උඩ වෙන්න ඇතිද.
    එල මචන් මේ පාර හොද විස්තර ටිකක් හොයාගෙන වරෙන්.
    මචන් ඔය කියන විදිහට නුවර එලියෙන් හෝර්ටන් යන පාර [නානුඔය පැත්තට ඇවිත් මගින් හැරිල යන පාර,] වගේම නුවර එලිය හග්ගල වැලිමඩ පැත්තෙන් බදුල්ල යන පාර කියන පාරවල් දෙකම ක්‍රොස් කරගෙන තමයි කෝච්චි පාර ගිහින් තියෙන්නේ.ලඟ පාතින් මුකුත් හොයා ගන්න බැරි වුනොත් ඒ පැති වලත් පොඩ්ඩක් කැරකිලා බලපන්.
    සිරාවටම ඕක ගැන ගොඩක් දෙනෙක් දන්නෙ නෑ බන්.
    එලකිරි සංචාරකයා තුලින් හොයල කියන්න පුලුවන් නම් එලම තමයි.
    මම හිතනවා උබල මොනවම හරි විස්තර හොයා ගනියි කියලා.
    මට එන්නම විදිහක් නෑ බන්.නැත්නම් ලොවෙත් මමත් ඔය ගමනට එනවා :D:D:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැමදාම වගේ, හොඳ විස්තර ටිකක්....
    මිස්ටර් එළකිරි වෙන්නත් කියලා පතනවා

    :eek:

    මම වයසයි. නැගී එන තරුවකට අවස්ථාව.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ පාර තියෙන්නෙ ඇති මාර ලස්සනට.
    ඒව විනාශ වුනේ මොන හේතුවක් උඩ වෙන්න ඇතිද.
    එල මචන් මේ පාර හොද විස්තර ටිකක් හොයාගෙන වරෙන්.
    මචන් ඔය කියන විදිහට නුවර එලියෙන් හෝර්ටන් යන පාර [නානුඔය පැත්තට ඇවිත් මගින් හැරිල යන පාර,] වගේම නුවර එලිය හග්ගල වැලිමඩ පැත්තෙන් බදුල්ල යන පාර කියන පාරවල් දෙකම ක්‍රොස් කරගෙන තමයි කෝච්චි පාර ගිහින් තියෙන්නේ.ලඟ පාතින් මුකුත් හොයා ගන්න බැරි වුනොත් ඒ පැති වලත් පොඩ්ඩක් කැරකිලා බලපන්.
    සිරාවටම ඕක ගැන ගොඩක් දෙනෙක් දන්නෙ නෑ බන්.
    එලකිරි සංචාරකයා තුලින් හොයල කියන්න පුලුවන් නම් එලම තමයි.
    මම හිතනවා උබල මොනවම හරි විස්තර හොයා ගනියි කියලා.
    මට එන්නම විදිහක් නෑ බන්.නැත්නම් ලොවෙත් මමත් ඔය ගමනට එනවා :D:D:D

    අනිවා. අපි වැලිමඩ යනවා කොහොමත්. කොහොම හරි මොකක් හරි හොයාගෙන තමයි එන්නේ. ඉස්ටේසමෙත් ගලෙන් ගල හොයලා ඔය ලකුණත් හොයා ගන්නවාමයි මම.