... Sun Raha Hai - By Dilum Thejana (Lyrics are not perfect though
)
ලොල් බං ඌට ඒ පිච් එකේ එක දිගට කියන්න බැරි නිසාද කොහෙද වටෙන් දෙන්නෙක් සප් එක දෙන්නෙ.කොහොම උනත් බොක්කෙන්ම සින්දුව කියනවා.
භාචි කියන්නෙ නැතුව අනිත් උන් දෙන්නා විතරක් කිව්ව නම් මීට වඩා හොඳයි කියල හිතෙනවා
![]()





ඔය සින්දුව හොඳට අහලා කියන්න ඕන එකක්. අපරාදේ නිකං චොර වෙනවා. මූට ඒ වොයිස් එක ගලපන්න අමාරුයි. ගොඩක් වෙනස්කම් තියෙනවා. අර අත්වැල් ගායනය කියන දෙන්නාගේ නම් වොයිස් මැච් වෙනවා. ඒ දෙන්නාගෙන් කවුරු හරි කිව්වා නම් ඔයිට හොඳට කියන්න තිබ්බා. අපරාදේ නිකන් නම කැත කරගන්න වැඩක් 
menna oka live sing karanwanam

menna oka live sing karanwanam
මේ voice එකට සමකරන්න පුළුවන් voice එකක් නම් මම තාම අහලා නෑ![]()
![]()
![]()
wtf machan.. gr8



This is fucking awesome machan..seriously one of the best voices ever.. 