Sun Raha Hai Na Tu (ඈඩෙනවා මචoලා)

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    Sun Raha Hai Na Tu (ඈඩෙනවා මචoලා)

    Bachi with Fire (Aashiqui 2)

    මරුවට කියනවා නේ. :lol:
     
    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ලොල් බං ඌට ඒ පිච් එකේ එක දිගට කියන්න බැරි නිසාද කොහෙද වටෙන් දෙන්නෙක් සප් එක දෙන්නෙ.:lol: කොහොම උනත් බොක්කෙන්ම සින්දුව කියනවා.:D භාචි කියන්නෙ නැතුව අනිත් උන් දෙන්නා විතරක් කිව්ව නම් මීට වඩා හොඳයි කියල හිතෙනවා:yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    :lol::lol:
    ලොල් බං ඌට ඒ පිච් එකේ එක දිගට කියන්න බැරි නිසාද කොහෙද වටෙන් දෙන්නෙක් සප් එක දෙන්නෙ.:lol: කොහොම උනත් බොක්කෙන්ම සින්දුව කියනවා.:D භාචි කියන්නෙ නැතුව අනිත් උන් දෙන්නා විතරක් කිව්ව නම් මීට වඩා හොඳයි කියල හිතෙනවා:yes:
    :lol::lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    අඩෝ මූ හරියට සින්දුව වත් අහලා නෑ බං :no::no: ඔය සින්දුව හොඳට අහලා කියන්න ඕන එකක්. අපරාදේ නිකං චොර වෙනවා. මූට ඒ වොයිස් එක ගලපන්න අමාරුයි. ගොඩක් වෙනස්කම් තියෙනවා. අර අත්වැල් ගායනය කියන දෙන්නාගේ නම් වොයිස් මැච් වෙනවා. ඒ දෙන්නාගෙන් කවුරු හරි කිව්වා නම් ඔයිට හොඳට කියන්න තිබ්බා. අපරාදේ නිකන් නම කැත කරගන්න වැඩක් :nerd::nerd: