Dell Studio, Sinhagiri Studio, Hiru Unplugged වගේ රූපවාහිනී විශේෂාංග මෑත කාලයේදී ඉතාමත් ජනප්‍රිය සංගීත වැඩසටහන් වුනා. මේ හැම එකක් ම වාගේ ඉන්දියානු සංගීත වැඩැසටහන් අනුකරණය කරමින් දක්ෂ වාද්‍ය වෘන්ද සම්බන්ධ කරගෙන සිදු කෙරුනු වැඩසතහන්. ලංකාවේද මේ දේ ඉතාමත් ඉහල ප්‍රමිතියකින් සිදු වුනා කියන්න පුළුවන්. අසා තියෙන පැරණි හා නව ගීත වෙනස් ම ආකාරයකින් ප්‍රති නිර්මාණය වූ මේ වැඩසටහන් වල ගීත අද දුරකතන වල පවා නිතර අසන තැනට පත් වෙලා තියෙනවා.
ඉතින් මේ වගේ ලංකාවේ ප්‍රකට වූ සංගීත වැඩසටහන් වල මුල් අයිතිය තියෙන්නේ ඉංදියාවට. MTV Unplugged කියන්නේ ඉන් වඩාත් ජනප්‍රියත්වයට පත් වැඩසටහනක්. මීට අමතරව මෑතකදී අන්තර්ජාලයට එකතු වුන නවතම වැඩසටහනක් තමයි T-Series ආයතනෙන් YouTube වලට එකතු කරන Mixtape කියන අන්තර්ජාල වැඩසටහන. අසා තියෙන චිත්‍රපට ගීත එකිනෙක මුසු කර ඉතාමත් ම ඉහළ තත්ත්වයකින් පටිගත කෙරුණු, දක්ෂ ගායක ගායිකාවන්ගෙන් ගීතවත් වුන මේ ගීත ඉතා ඉහල රසාස්වාදයකින් යුතුයි.
ගීත වල MP3 (190Kbps) භාගත කර ගන්න links වීඩියෝ යටින් දාලා තියෙනවා.
Sun Zara - Lucky චිත්‍රපටයේ ගීතයක්
Tujhe Bhula Diya - Anjaana Anjaani චිත්‍රපටයේ ගීතයක්
Download MP3
Agar Tum Saath Ho - Tamasha චිත්‍රපටයේ ගීතයක්
Maahi Ve - Highway චිත්‍රපටයේ ගීතයක
Download MP3
Kaise Mujhe - Ghajini චිත්‍රපටයේ ගීතයක්
Tum Ho - Rockstar චිත්‍රපටයේ ගීතයක්
Download MP3
Tose Naina - Micky Virus චිත්‍රපටයේ ගීතයක්
Tum Jo Aaye - Once Upon A Time In Mumbai චිත්‍රපටයේ ගීතයක්
Download MP3
Sunn Raha Hai - Aashiqui 2 චිත්‍රපටයේ ගීතයක්
Rozana - Naam Shabana චිත්‍රපටයේ ගීතයක්
Download MP3
Dua - Shanghai චිත්‍රපටයේ ගීතයක්
Saware - Phantom චිත්‍රපටයේ ගීතයක්
Download MP3
Kabira - Yeh Jawaani Hai Deewani චිත්‍රපටයේ ගීතයක්
Naina - Khoobsurat චිත්‍රපටයේ ගීතයක්
Download MP3
Main Agar Kahoon - Om Shaanthi Om චිත්‍රපටයේ ගීතයක්
Bol Do Na Zara - Azhar චිත්‍රපටයේ ගීතයක්
Download MP3
Soch Na Sake - Airlift චිත්‍රපටයේ ගීතයක්
Sab Tera - Baaghi චිත්‍රපටයේ ගීතයක්
Download MP3
Roke Na Ruke - Badrinath Ki Dulhania චිත්‍රපටයේ ගීතයක්
Mast Magan - 2 States චිත්‍රපටයේ ගීතයක්

Last edited: