Hindi Mashups (High Quality)

nishanraiden

Junior member
  • Jul 16, 2010
    109
    7
    18
    Poland
    Dell Studio, Sinhagiri Studio, Hiru Unplugged වගේ රූපවාහිනී විශේෂාංග මෑත කාලයේදී ඉතාමත් ජනප්‍රිය සංගීත වැඩසටහන් වුනා. මේ හැම එකක් ම වාගේ ඉන්දියානු සංගීත වැඩැසටහන් අනුකරණය කරමින් දක්ෂ වාද්‍ය වෘන්ද සම්බන්ධ කරගෙන සිදු කෙරුනු වැඩසතහන්. ලංකාවේද මේ දේ ඉතාමත් ඉහල ප්‍රමිතියකින් සිදු වුනා කියන්න පුළුවන්. අසා තියෙන පැරණි හා නව ගීත වෙනස් ම ආකාරයකින් ප්‍රති නිර්මාණය වූ මේ වැඩසටහන් වල ගීත අද දුරකතන වල පවා නිතර අසන තැනට පත් වෙලා තියෙනවා.

    ඉතින් මේ වගේ ලංකාවේ ප්‍රකට වූ සංගීත වැඩසටහන් වල මුල් අයිතිය තියෙන්නේ ඉංදියාවට. MTV Unplugged කියන්නේ ඉන් වඩාත් ජනප්‍රියත්වයට පත් වැඩසටහනක්. මීට අමතරව මෑතකදී අන්තර්ජාලයට එකතු වුන නවතම වැඩසටහනක් තමයි T-Series ආයතනෙන් YouTube වලට එකතු කරන Mixtape කියන අන්තර්ජාල වැඩසටහන. අසා තියෙන චිත්‍රපට ගීත එකිනෙක මුසු කර ඉතාමත් ම ඉහළ තත්ත්වයකින් පටිගත කෙරුණු, දක්ෂ ගායක ගායිකාවන්ගෙන් ගීතවත් වුන මේ ගීත ඉතා ඉහල රසාස්වාදයකින් යුතුයි. :yes:


    ගීත වල MP3 (190Kbps) භාගත කර ගන්න links වීඩියෝ යටින් දාලා තියෙනවා.

    Sun Zara - Lucky චිත්‍රපටයේ ගීතයක්
    Tujhe Bhula Diya - Anjaana Anjaani චිත්‍රපටයේ ගීතයක්

    Download MP3

    Agar Tum Saath Ho -
    Tamasha චිත්‍රපටයේ ගීතයක්
    Maahi Ve - Highway
    චිත්‍රපටයේ ගීතයක

    Download MP3

    Kaise Mujhe - Ghajini
    චිත්‍රපටයේ ගීතයක්
    Tum Ho - Rockstar
    චිත්‍රපටයේ ගීතයක්

    Download MP3

    Tose Naina -
    Micky Virus චිත්‍රපටයේ ගීතයක්
    Tum Jo Aaye - Once Upon A Time In Mumbai චිත්‍රපටයේ ගීතයක්

    Download MP3

    Sunn Raha Hai - Aashiqui 2
    චිත්‍රපටයේ ගීතයක්
    Rozana - Naam Shabana චිත්‍රපටයේ ගීතයක්

    Download MP3

    Dua - Shanghai
    චිත්‍රපටයේ ගීතයක්
    Saware - Phantom
    චිත්‍රපටයේ ගීතයක්

    Download MP3

    Kabira - Yeh Jawaani Hai Deewani
    චිත්‍රපටයේ ගීතයක්
    Naina - Khoobsurat
    චිත්‍රපටයේ ගීතයක්

    Download MP3

    Main Agar Kahoon
    - Om Shaanthi Om චිත්‍රපටයේ ගීතයක්
    Bol Do Na Zara
    - Azhar චිත්‍රපටයේ ගීතයක්

    Download MP3

    Soch Na Sake - Airlift
    චිත්‍රපටයේ ගීතයක්
    Sab Tera - Baaghi
    චිත්‍රපටයේ ගීතයක්

    Download MP3

    Roke Na Ruke -
    Badrinath Ki Dulhania චිත්‍රපටයේ ගීතයක්
    Mast Magan -
    2 States චිත්‍රපටයේ ගීතයක්

    Download MP3
    When I tried to post some mashups from Youtube I get this eroor. "This video contains content from Tseries Music, who has blocked...". How do you pass this?

    How did you post your videos?