Sun Raha Hai Na Tu (ඈඩෙනවා මචoලා)

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම ඔෆිස් එකේ බුක් මාක් කරන දැන් බැලුවෙ. :D කව්ද බන් රෙකොඩින් ඉන්ජිනියර්. ඌ පට්ට ගේමක් දීල තියෙනවා සින්දුව ගොඩ දාන්න :D :yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මෙතනත් recording enignieerge wada kaali thamaa
    3.gif

    habai hodata kiyanawa :yes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    යාළුවා;15907721 said:
    මෙතනත් recording enignieerge wada kaali thamaa
    3.gif

    habai hodata kiyanawa :yes:
    මචෝ මු තමයි ඔය සින්දුව originaly කියන්නේ !
    Ankit Tiwari
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ලොල් බං ඌට ඒ පිච් එකේ එක දිගට කියන්න බැරි නිසාද කොහෙද වටෙන් දෙන්නෙක් සප් එක දෙන්නෙ.:lol: කොහොම උනත් බොක්කෙන්ම සින්දුව කියනවා.:D භාචි කියන්නෙ නැතුව අනිත් උන් දෙන්නා විතරක් කිව්ව නම් මීට වඩා හොඳයි කියල හිතෙනවා:yes:

    ඔව් මචෝ. මටත් එහෙම හිතෙනවා.... :lol:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113