

ඒ වගේ සිතිවිල්ලකින් කොයි කෙල්ලෙක් බලලාවත් කියන්න උත්සහ කරන්න
එපා..
අනික මේ වගේ පින්තුර වලට මුහුන දුන්න පලියට අපිට එ වගේ සිතුවිල්ලක් ගන්න එක ඒ තරම් හොද නෑ නේ යාලුවා..
මොනවා උනත් යාලුවා හිතන කතාවේත් ඈත්තක් නෑතිවම නෙවෙයි කියලා විටකදි හිතෙනවා..![]()

බොරු කියන්න එපා බන්ස්. මෙයා තාම කන්යාවක්.