Sunflower band ekata mokada une?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    :):)
    සන්ෆලවර් බෑන්ඩ් එකෙන් අයින් වෙච්ච අයයි, අනිත් බෑන්ඩ් වලින් අයින් වෙච්ච කිහිපදෙනෙකුයි එකතුවෙලා හැදුවා Big Brothers කියලා ලයිව් බෑන්ඩ් එකක්.. ලංකාවෙ තියෙන හොඳම ලයිව් බෑන්ඩ් එක වෙන්නෙ මේක තමා හෙට අනිද්දට.. සියල්ලෙන්ම සම්පූර්ණ ලයිව් බෑන්ඩ් එකක්..


    පට්ට මික්ස් එක
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර සන්ෆලවර් කිව්වම කොහොමද
    ඊට පස්සේ සනිධප
    ෆ්ලෑශ්බෑක් එහෙම ගහල ගන්නවා අඩෙන්නම
    අන්තිමට සෙට් එක කැඩිලා කැඩිලා ගියා
    නොයෙල් රාජ් දැන් සනිධප එකේද කොහෙද
    රොෂාන් එක්ක වීඩියෝ වල හිටපු ගිටාර් කාරය මාරු

    දැන් ඉන්නවා වායෝ සහ ඕල් රයිට්
    එතකොට සිටි ග්‍රීක්