Sunglass ගන්න උදව්වක්...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔහේ හිතුමතේට සන් ග්ලාස් ගන්න එපා.ඩොක්ට කෙනෙක්ට පෙන්නල බලලා ගනින්.ඔය ලෝකල් ඒවා දාලා ඇස් දෙක පොට්ට කරගන්න එපා.දැන් තියන එක දැම්මම ඔලුවෙ කැක්කුම එන්නෙ ඒක උබේ ඇස් වලට ගැලපෙන්නෙ නැති නිසා.හොඳට බලලා බ්‍රෑන්ඩඩ් එකක් ගනින්.ලෝකල් ඒවා අරන් පස්සෙ ත්‍රෙඩ් දාන්න එපා මගේ ඇස් පේන්නෙ නෑ.ඔලුවෙ කැක්කුමයි කියලා.කවුද අහල තිබ්බ 20කට සන්ග්ලාස් ගන්න පිස්සුද කියලා.20ක් නෙමෙයි ලක්ශයක් හරි දීල හොඳ දෙකක් ගනින් මතක ඇතුව ගන්න කලින් ඇස් දොස්තර කෙනෙකුට පෙන්නපන්

    දොස්තරලට පෙන්නනත් ඕනෙද..? :baffled:

    20ක් කියන්නෙ උපරිම ගාන... මට ඕනේ දේවල් ටික තියෙනවනම් දාහක් වුනත් අවුලක් නෑ...
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Vision care eken ganin, man gatta unge promotion ekak thibila, mage yaluwek kalin hitiya dan u na, vision care ekenma brand ekak genawa eka adui but warranty ekak denwa
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Vision care eken ganin, man gatta unge promotion ekak thibila, mage yaluwek kalin hitiya dan u na, vision care ekenma brand ekak genawa eka adui but warranty ekak denwa

    එහෙනම් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕනේ... :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දොස්තරලට පෙන්නනත් ඕනෙද..? :baffled:

    20ක් කියන්නෙ උපරිම ගාන... මට ඕනේ දේවල් ටික තියෙනවනම් දාහක් වුනත් අවුලක් නෑ...

    ඔව් ඔව්.අපි එක එක්කෙනාගෙ ඇහැට ආලෝකය නාභිගත වෙන විදිය එකිනෙකාට වෙනස්.ඒක නිසා තමයි ඇස් කන්නාඩි ගන්නකොට දොස්තර කෙනෙකුට පෙන්නලා හදවලා ගන්නෙ.කන්ණාඩිය දැම්මම සමහර විට ආලෝකය ලැබෙන විදිය වෙනස් වෙන්න පුලුවන්.ඒතකොට අපේ ඇස් වල දෝශ මතුවෙනවා.සමහර විට ඔලුවෙ කැක්කුම,ලඟ නොපෙනීම,දුර නොපෙනීම වගේ තත්වයන් ඇති වෙනවා.මොකද ඕවගෙ පාවිච්චි වෙන්නෙ කාචයක් නිසා.ඒක නිසා හොඳම දේ තමයි මුලින්ම ඇස් දොස්තර කෙනෙක්ව හම්බවෙලා එයාගේ උපදෙස් වලට අනුව සන්ග්ලාස් දෙකක් තෝරගන්න එක.ඇස් දොස්තර උබට දෙන්නෙ සන්ග්ලාස් වල ෆ්‍රේම් එකේ හැඩය නෙමෙයි.මොනවගේ කාචයක්ද පාවිච්චි කරන්න ඕනි කියන එක.ඊට පස්සෙ උබට කැමති ෆ්‍රේම් ඩිසයින් එකක් තෝර ගන්න පුලුවන්.
     
    ඒ කියන්නේ මචං සන්ග්ලාස් එකක් හදවන්න වෙනවා නේද..? :oo: ඒක හෙන කේස් වැඩක්නේ... ඒත් ඉතිං ඔය හැම එකාම දාන්නේ හදවපුව නෙමෙයිනේ.. :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ කියන්නේ මචං සන්ග්ලාස් එකක් හදවන්න වෙනවා නේද..? :oo: ඒක හෙන කේස් වැඩක්නේ... ඒත් ඉතිං ඔය හැම එකාම දාන්නේ හදවපුව නෙමෙයිනේ.. :confused:

    නෑ.හදවන්න ඕනි නෑ.රෙඩි මේඩ් හදපුවා තියෙනවා.උබට තියෙන්නෙ උබේ Specification ටික කියලා තෝරගන්න විතරයි.Specification ටික ගන්න තමයි ඩොකෙක් ඕනි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ.හදවන්න ඕනි නෑ.රෙඩි මේඩ් හදපුවා තියෙනවා.උබට තියෙන්නෙ උබේ Specification ටික කියලා තෝරගන්න විතරයි.Specification ටික ගන්න තමයි ඩොකෙක් ඕනි

    ආහ්... ඒක මිසක්... නොදන්න දෙයක් ක්ඉයල දුන්නට ස්තූතියි මචං... :)
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    oakley එකක් ගනින් made in usa 35, 40 වෙයි .polarized lenses thiyana ekak blapn machan
    robert-downey-jr-beverly-hills-07092011-14-675x900.jpeg
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    As deka doctor kenekta pennala eeta passe vision care or wena hoda place ekakin ekak ganin,as dekata wiyadam karanna loba wela passe kela unama thamai ubata therenne. Anika vision care kiyanneth optician kenek,eyes walata hariyana kannadi hadanna misak ewwa check karanna hari nam baha mama danna widiyata,private hospital ekaka inna specialist kenek ta pennapan mulinma
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ආහ්... ඒක මිසක්... නොදන්න දෙයක් ක්ඉයල දුන්නට ස්තූතියි මචං... :)

    ehema hithena hithena optical danna gihin ass 2ka potta karaganna epa...ban...

    mulinma hoda frame ekak select karaganin.......ita passe lenses 2ka thmai as 2kata hariyata match wenna one...

    lenses match wenne nathi unama thmai oluwe kakkuma enne....

    kannadi 2ka dagena innawanam katahari ......oluwe kakumak enawa kiyanne....

    thmange as 2ke thiyenne hari lenses 2k nemei kiyana eka....

    eke final result eka................... as 2ka potta wena eka....

    wena ona deyak ekka sellam karanna..... eth as 2kath ekka sellam karanna epa...

    -----------------------------------------------------------------------------------------------------

    anith eka thmai.... sunglass danne ....as 2ka sun ray walin protect karannai... fashion ekak widiyata...

    fashion ekak karanna one thmainge mattamata galapena widiyata.....

    samahara aya sunglass dagena yana widiya dakkama kiyanna puluwan gambattek mode wela kiyala....

    eka nisa thmange ththweta galapena widiye fashion ekak thoraganna......

    hamoma daana widiye ewa daanna yanna epa..... ethakota fashion eka kese wethath....wihiluwak wage nam penawa......

    --------------------------------------------------------------------------------------------------

    me thiyenne mama kamathima frame eka..(pilot model)full genta wage yanna puluwann....

    don_draper_madmen_sunglasses_large.jpg

    http://allynscura.com/products/american-optical-pilot-12k-gf
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ahhaa uba kalutara neda?........

    ehanam nagoda.... eye surgon dr.nayangen hamba weyan....mihiha hari hodai...

    nagoda hospital eka issrahama thiyenne minihage shop eka...​
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ලොකු කමක් නෙමේ කියන්නේ .මම මේ ලඟදි රුපියල් විසි දහස් ගානක සන්ග්ලාස් දෙකක් නැති කරගත්තා .
    :(:(:(:(
    මම නම් කියන්නේ රේ බැන් ඇවියේටර් එකක් ගනින් .මම නම් ගන්න ඉන්නේ තව එකක් .ෆෝල්ඩබල් එකක් :yes::yes::yes::yes::yes:.
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    Mama last week vision care eken aviators 2k gaththa. 16k una. Frame ekata 6k giya. un frame 1ta ena glass eka ain karala ube as check karala original poloroid glens 2k dala denawa. lens 2kata 10k giya. total 16k :yes:. frame 1ta ena glass 2th denawa. mama dawasema awwe dagena hitiya kisi awulak ne. patta cool as 2ta. laaba ewa daala kelawaganna epa. High quality 1k rs3000 1k ekka daala wenasa balapan.

    http://polaroideyewear.com/uk/technology
     
    • Like
    Reactions: malkavi

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    20,0000 පට්ට ලබයි. වටිනවා ගනින්. තෝවත් වටින්නේ නැතුව ඇති ඔය තරම්. හිකිස්.

    රුපියල් 2000 කට වගේ සාමාන්‍ය පාවිච්චියට එකක් ගනින්. මමත් පාවිච්චි කරන්නේ රුපියල් 950 දීලා ගත්ත එකක්.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Status
    Not open for further replies.