Sunglass ගන්න උදව්වක්...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    As deka doctor kenekta pennala eeta passe vision care or wena hoda place ekakin ekak ganin,as dekata wiyadam karanna loba wela passe kela unama thamai ubata therenne. Anika vision care kiyanneth optician kenek,eyes walata hariyana kannadi hadanna misak ewwa check karanna hari nam baha mama danna widiyata,private hospital ekaka inna specialist kenek ta pennapan mulinma

    ඒක තමයි මචං කරන්න වෙන්නේ... මෙ කියන හැටියට වැඩේ ලේසි නෑ... :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ehema hithena hithena optical danna gihin ass 2ka potta karaganna epa...ban...

    mulinma hoda frame ekak select karaganin.......ita passe lenses 2ka thmai as 2kata hariyata match wenna one...

    lenses match wenne nathi unama thmai oluwe kakkuma enne....

    kannadi 2ka dagena innawanam katahari ......oluwe kakumak enawa kiyanne....

    thmange as 2ke thiyenne hari lenses 2k nemei kiyana eka....

    eke final result eka................... as 2ka potta wena eka....

    wena ona deyak ekka sellam karanna..... eth as 2kath ekka sellam karanna epa...

    -----------------------------------------------------------------------------------------------------

    anith eka thmai.... sunglass danne ....as 2ka sun ray walin protect karannai... fashion ekak widiyata...

    fashion ekak karanna one thmainge mattamata galapena widiyata.....

    samahara aya sunglass dagena yana widiya dakkama kiyanna puluwan gambattek mode wela kiyala....

    eka nisa thmange ththweta galapena widiye fashion ekak thoraganna......

    hamoma daana widiye ewa daanna yanna epa..... ethakota fashion eka kese wethath....wihiluwak wage nam penawa......


    --------------------------------------------------------------------------------------------------

    me thiyenne mama kamathima frame eka..(pilot model)full genta wage yanna puluwann....

    don_draper_madmen_sunglasses_large.jpg


    http://allynscura.com/products/american-optical-pilot-12k-gf

    ahhaa uba kalutara neda?........

    ehanam nagoda.... eye surgon dr.nayangen hamba weyan....mihiha hari hodai...

    nagoda hospital eka issrahama thiyenne minihage shop eka...​

    දැන් කලුතර නෙමෙයි මචං ඉන්නේ... නාගොඩ යන්න වෙන්නේ නෑ... කලුබෝවිල වත් ගිහිල්ලා බලන්න ඕනේ... ප්‍රොජෙක්ට් එක ලබන මාසේ පටන් ගන්නේ... ඊට කලින් වැඩේ කරගන්න ඕනේ.. :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිරාවට ලෙඩකට කන්ණාඩි දෙකක් ගන්නවා
    නම් එහෙමත් එකක් කියමුකෝ යකෝ හෙන ගහනවා
    නේ ඕකට 20 කුඩු කරනවා කියන්නේ :growl:

    උඹේ කැමැත්තක් :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොකු කමක් නෙමේ කියන්නේ .මම මේ ලඟදි රුපියල් විසි දහස් ගානක සන්ග්ලාස් දෙකක් නැති කරගත්තා .
    :(:(:(:(
    මම නම් කියන්නේ රේ බැන් ඇවියේටර් එකක් ගනින් .මම නම් ගන්න ඉන්නේ තව එකක් .ෆෝල්ඩබල් එකක් :yes::yes::yes::yes::yes:.

    අපරාදේ බං.... :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mama last week vision care eken aviators 2k gaththa. 16k una. Frame ekata 6k giya. un frame 1ta ena glass eka ain karala ube as check karala original poloroid glens 2k dala denawa. lens 2kata 10k giya. total 16k :yes:. frame 1ta ena glass 2th denawa. mama dawasema awwe dagena hitiya kisi awulak ne. patta cool as 2ta. laaba ewa daala kelawaganna epa. High quality 1k rs3000 1k ekka daala wenasa balapan.

    http://polaroideyewear.com/uk/technology

    අන්න ඒක නම් ලේසි වැඩක්... ඒත් දැන් මම ෆුල් හොල්මන් වෙලා ඉන්නේ මොකක් කරන්නද කියලා... :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    meke 400% uv protection kianne mokak da? 100% uv protect karala ithuru 300% walin uv passen gihin elawala danawa wage seen ekak da :)


    ray ban nam waradak nah, heeni frame thiana ewa nam ganna epa.

    me sunglass deka kohomada, wadi ganakuth nah

    mustache-sunglasses-haircut.jpg

    :lol::lol::lol:

    උඹත් හොයාගන්න දේවල්...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවට ලෙඩකට කන්ණාඩි දෙකක් ගන්නවා
    නම් එහෙමත් එකක් කියමුකෝ යකෝ හෙන ගහනවා
    නේ ඕකට 20 කුඩු කරනවා කියන්නේ :growl:

    උඹේ කැමැත්තක් :D

    නෑ බං... ගන්න එකේ හොද එකක් ගන්න ඕනේ... ඇස් දෙකනෙ මොනවා වුනත්.. :D
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මගේ සන්ග්ලාස් දෙක 1200 යි බං. සල්ලි තිබ්බත් 20,000ක් දීලා මම නම් ඔය මගුල් ගන්නෙ නෑ
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සංග්ලාස් දෙකක් ගන්නවා නම් හොඳ එකක් ගනිල්ලා. නැත්නම් නොදා ඉඳපල්ලා
    මොකද සංග්ලාස් දාපුවහම එළිය අඩු නිසා අපි ඇහැ හොඳට ඇරගන යනවා.
    එතකොට අපි දන්නෙම නැතුව අහිතකර කිරණ සේරම ඇහැ ඇතුලට එනවා
    හොඳ ග්ලාස් එකක් නම් අවුලක් නෑ
    පේමන්ට් එකෙන් රු 400-500ට දාන එව්වගේ කොලිටි එකක් නෑ.
    ඒ නිසා නිකම්ම ඇහැ විනාස කරගන්නවා

    ඒ වගේ ඒවා දානවට වඩා නොදා ඉන්න එක හොඳයි කිව්වේ අපි සංග්ලාස් නොදාපුවහම අව්ව වැඩි නම් අපි ඉබේම ඇහැ පුංචි කරගන්නවා.
    ඒකෙන් ඇහැ බේරෙනවා
     
    • Like
    Reactions: malkavi

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කීයක් දීලා හරි හොද එකක් ගමු බං. ඇස් එක්ක සෙල්ලන් කරල කෙල උනොත් හිටං තමා. ලගදි යාලුවෙක් ගත්තා 4500 ට එකක්. ඇස් කන්නාඩි කඩෙකින්. අඩේ ඒක දැම්මාම පට්ට කූල්..පොඩ්ඩක් බලහන් කන්නාඩී කඩ වල. කන්නාඩියත් එක්ක පොඩි කාඩ් කෑල්ලක් තියනවලු. එක පහලින් තියල sunglass එකෙන් කරකව කව බැලුවම glass quality බලන්න හැකි:yes:
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ සන්ග්ලාස් දෙක 1200 යි බං. සල්ලි තිබ්බත් 20,000ක් දීලා මම නම් ඔය මගුල් ගන්නෙ නෑ

    ගාන අඩු වුනත් මචං බලන්න ඕනේ ඇස් ව්අලට නියම ප්‍රොටෙක්ශන් එක ලැබෙනවද කියලා... මම ඒකයි ගාන වැඩි එකක් වුනත් ගන්න ලෑස්ති වුනේ ආරක්ශාව වැදගත් නිසා...
     
    Status
    Not open for further replies.