Sunglasses ගැන දන්න අය එමු...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    ඇස්වල පෙනීමේ අවුලක් නැති කෙනෙක් නියම විදියට සන්ග්ලාසස් ගන්නවා නම් ඇස් පරීක්ෂාවක් කරලාද ගන්න ඕනේ. කොහෙන්ද මිලදී ගන්න හොඳ
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    Lankawe hoda sunglasses ganna thenak set wela na mata nan. Vision care branded thibbata ketha design thiyenne
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Vision care ekennm ganna epa gu horu inne
    uv protection 400 thiyena ekak ganin brand name ekata gini ganan gewanne nathiwa
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,022
    1,400
    113
    පෙනීමේ ප්‍රශ්නයක් නැත්නම් ලෙන්ස් නොවන ග්ලාස් දැම්මට කමක් නෑ කියලා අහලා තියෙනවා.
    හැබැයි ලංකාවේ ගොඩක් තැන් වල තියෙන්නේ ෆේක් ඒවා.
    නුවර KCC එක ලගත් පොරක් විකුනනවා ඔරිජිනල් රේ බෑන් කියලා එකක් :ROFLMAO: