තියෙනවා මචන් වෙන් කරලා මේවා ලේඩිස් මේවා ජෙන්ට්ස් කියලා
මමත් දැන ගත්තේ සන්ග්ලාස් තොරන්න ගියාම සිලෙක්ට කරකර ඉදිද්දි එකේ පොරක් ඇවිත් කිව්වා
මේවා ලේඩිස් ඒවා කියලා ඊට පස්සේ මම උගෙන් අහලා ජෙන්ට් එකක් ගත්තා
හොදම දේ තමයි ගන්න කඩෙන් අහලා බලලා ගන්න ඒක
හැබැයි තෝර ගන්න දන්න එකෙක් ඉන්නවානම් විස්තරයක් දැම්මොත් ඉතින්
ස්තුතියි මචන් ලා