Sunglasses

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පොලොරයිඩ් කාර්ඩ් එකකින් චෙක් කරල ගන්න.ඒ කාර්ඩ් එකේ තියෙන සාමාන්‍ය ඇහැට නොපෙනෙන පින්තූරය හොඳ පොලරයිස්ඩ් කන්නාඩියෙන් පේනවා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,763
    113
    හෙල බිමේ
    Eka man denan hitiye na ban. Mata mage client kenek ewwa USA wala idan Rayban aviator pair ekak.

    Mehe wikunanna tiyena godak rayban fake ewa. Mama beluwa oya loku loku shops wala tiyena ewage lens eke RB mark eka tiyenawada kiyala. eka na. Payment eke RS300 tat tiyenawa loku shops wala Rs 1500 idan tiyenneth ekamada kohedo.

    me mage eke link eka.

    http://www.elakiri.com/forum/showthread.php?t=1695203

    softlogic eke thiyana ewa kohomda
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,763
    113
    හෙල බිමේ
    පොලොරයිඩ් කාර්ඩ් එකකින් චෙක් කරල ගන්න.ඒ කාර්ඩ් එකේ තියෙන සාමාන්‍ය ඇහැට නොපෙනෙන පින්තූරය හොඳ පොලරයිස්ඩ් කන්නාඩියෙන් පේනවා.

    kohomada bn eka karanne?
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,674
    2,749
    113
    Vision Care eken honda pair ekak ganna puluwan 10000 walata withara. Low quality ewa nam daanna epa.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,674
    2,749
    113
    පොලොරයිඩ් කාර්ඩ් එකකින් චෙක් කරල ගන්න.ඒ කාර්ඩ් එකේ තියෙන සාමාන්‍ය ඇහැට නොපෙනෙන පින්තූරය හොඳ පොලරයිස්ඩ් කන්නාඩියෙන් පේනවා.

    Polarized witharak newei mchn. honda UV filter ekakuth thiyenna one. Eka thamai most important. Polarized ewa nam aduwatath thiyenawa
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    kohomada bn eka karanne?

    කන්නාඩි ෂොප් වල ඒක තියෙනවා.

    Polarized witharak newei mchn. honda UV filter ekakuth thiyenna one. Eka thamai most important. Polarized ewa nam aduwatath thiyenawa

    :yes::yes::yes:
    හොඳ බ්‍රෑන්ඩඩ් ඒවගේ UV කතන්දරේ රාමුවේ ගහල තියෙනව නේද?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,677
    3,381
    113
    ගාන නෙවෙයි මේ ගැන හිතන්න. අපි සන්ග්ලාස් දාන්නේ මොකටද? ඇස් ආරක්ෂා කරන්න. අපිට ඒක ස්වභාවයෙන්ම යම් දුරකට හම්බ වෙලා තියනවා. ඒ තමයි අපිට ලොකු අව්වකදී ඇස් අඩවන් වෙන එක. එකෙන් අපේ ඇස් යම් දුරකට ආරක්ෂා කරනවා.
    සන්ග්ලාස් එකක් දැම්මහම අපේ ඇස් ඇරෙනවා. හොඳට බලනවා. නමුත් ඒ ග්ලාස් වලින් නරක කිරණ පෙරන්නේ නැත්නම් අපි කරලා තියෙන්නේ නරක කිරණ ඇහැට එන්න අපේ ඇස් රවට්ටන එක. මොකද ඇස් හොඳට ඇරෙනවා නරක කිරණ එනවා අර ස්වභාවික ආරක්ෂාවත් නැතුව.

    ඊළඟ එක තමයි වාහන එලවනවා නම් පෝලරයිස්ඩ් එක ගන්න එකේ හොඳ නරක දෙකම තියනවා. ඉස්සරහින් එන වාහන වල අව්ව වැදිලා ඇස් නිලංකාර වෙන එක නවතිනවා. හැබැයි සමහර ඩිජිටල් අකුරු නාම පුවරු නොපෙනෙන්න ඉඩ තියනවා.

    හොඳ සන්ග්ලාස් එකකට සල්ලි වියදම් කරන එක පාඩුවක් නෙවෙයි. ඒත් පොෂ් වෙන්න ලොකුම ඒවා නෙවෙයි නරක කිරණ වර්ග හොඳට බ්ලොක් කරන ඒවා. ගාන නෙවෙයි වැදගත්.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    oakley එකක් ගනින් දැනට අවුරුදු 6ක විතර ඉදන් යුස් කරනවා