Sunglasses

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Hmm.. sunglasses walata 30000 witara wiyadam karana eke therumak na ban. Mage lagath tiyenawa Rayban pair ekak gift hambuna. Wediya use karanneth na. Itawada hoda nedda mehe aduwata tiyena hoda matamme ekak ganna eka?

    Ebay eke tiyena low quality ewa nam wedak na. But, mama dekka USA sellers set ekak gawa tikak hoda ewa tibba. Math pair ekak order kara awama thama kiyanna wenne quality eka gena.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl

    sunglasses brand names walata hadala over priced Ray-ban Oakley wage okkoma ewa ayithi Luxottica kiyala company ekakata
     
    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    eye gatta RayBan ekak 36000/= (Eric rajapakshe optician). polarized ekakata try karanna
    meh year eke OPD claim eka tibuna nisa aulak naha :)
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    මෙහෙ අඩුවට හොදමට්ටමේ ඒවා තියන තැනක් දන්නෙ නෑ යාලු.
    ඒකයි මේ ඔයාලගෙන් ඇහුවෙ.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Hmm.. sunglasses walata 30000 witara wiyadam karana eke therumak na ban. Mage lagath tiyenawa Rayban pair ekak gift hambuna. Wediya use karanneth na. Itawada hoda nedda mehe aduwata tiyena hoda matamme ekak ganna eka?

    Ebay eke tiyena low quality ewa nam wedak na. But, mama dekka USA sellers set ekak gawa tikak hoda ewa tibba. Math pair ekak order kara awama thama kiyanna wenne quality eka gena.

    පුලුවන් නම් ලින්ක් එක එවන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    එතකොට මේ අඩුවට තියන ඒවත් අවුලක් නැතිව ඇති නේද එහෙනම්.

    loku awulak naha , eth eyes check karala ganin hari hapan thanakin payement eken natiwa :lol: replicas godak tiyenne hamathanama

    eye gatta RayBan ekak 36000/= (Eric rajapakshe optician). polarized ekakata try karanna
    meh year eke OPD claim eka tibuna nisa aulak naha :)

    sunglass walata kohomada OPD claim kale? bill eka damme glasses kiyalada? :eek:
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    814
    171
    43
    ඩෙව් රූම් එකේ
    මචන් ඩොකෙක් කිව්වා දවසක් TV එකේ.. ඔරිජිනල්ම ඕනේ නෑ.. යම් තාක් දුරකට හොද එකක් දැම්මා නම් හොදයි ඇහැ ආරක්ශා කරගන්න කියලා..MC එකේ ප්ලේස් එකක් තිබ්බා හොද එකක් 1200කට වගේ ගන්න පුලුවන්
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මචන් ඩොකෙක් කිව්වා දවසක් TV එකේ.. ඔරිජිනල්ම ඕනේ නෑ.. යම් තාක් දුරකට හොද එකක් දැම්මා නම් හොදයි ඇහැ ආරක්ශා කරගන්න කියලා..MC එකේ ප්ලේස් එකක් තිබ්බා හොද එකක් 1200කට වගේ ගන්න පුලුවන්

    එල :love::love::love:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    • Like
    Reactions: Caps Lock

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    sunglasses brand names walata hadala over priced Ray-ban Oakley wage okkoma ewa ayithi Luxottica kiyala company ekakata

    Eka man denan hitiye na ban. Mata mage client kenek ewwa USA wala idan Rayban aviator pair ekak.

    Mehe wikunanna tiyena godak rayban fake ewa. Mama beluwa oya loku loku shops wala tiyena ewage lens eke RB mark eka tiyenawada kiyala. eka na. Payment eke RS300 tat tiyenawa loku shops wala Rs 1500 idan tiyenneth ekamada kohedo.

    me mage eke link eka.

    http://www.elakiri.com/forum/showthread.php?t=1695203
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    මම නම් මුලින්ම රේ බැන් ඇවියෙටර් එකක් ගත්තෙ රියාල්720 ට
    එක නැති උනා.දෙවෙනි එක මොන්ට්බ්ලන්ක් එකක් ඒක රියාල් 1350 යි
    අද වෙනකන් පාවික්චි කරනවා.

    මෙහෙමයි සමහරුන්ට ඩොක්ටර්ස්ලා රෙකමන්ඩ් කරනවා සන්ග්ලාසස් දාන්න අවුවෙ යද්දි අක්ෂි දොශ වලට ප්‍රතිකර්මයක් විදියට

    දොස්තර නිර්දෙශය තිබ්බා හො නැතා කොලිටි සන්ග්ලාස් එකක් ගන්න ගාණ කීයල් උනත් මොකද ඇස් කියන්නෙ සියුම් දෙයක්
    හැබැයි සන්ග්ලාසස් යුස් කරන්නෙ ට්‍රිප් එකක් යද්දි වගෙ විතර නම් ලොකු ගණන් දීලා ගන්න එක බොරු වැඩක් .
    මන් රෙකමන්ඩ් කරනවා විලී එකස් බ්‍රැන්ඩ් එක.
    අර ඇමරිකන් ස්නයිපර් එකෙ බ්‍රැඩ්ලි කූපර් දාගෙන ඉන්නෙ එකක්.
    වැඩිය නැහ ඩොලර් 100-120 ත් අතර
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    Rayban 3500-1200 oya wage thiyenne fake ewa eeta wada hodai Polarized brand eka use karanna original Rayban kohomath starting price yanne 12K upwards.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,895
    1
    28,035
    113
    Machan polar sun kiyala brand ekak tiyenawa.
    Eka patta. Mama gatta Rs.3500 Albert Edirisinghe eken. Eka patta.
     
    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    meh dawas wala try karanna godak tan wala clearance sale daanawa. more than 25% discounts. go for a branded one.

    btw : OPD claim ka hdala denwa Eric rajapakshe eken (includin doctors prescription)