Sunglasses

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    Machan hoda sunglass aduwata ganna puluwan places koheda thiyenne.me dawas wala offers monawath thiyenwada?
     

    Entrepreneur

    Member
    Feb 18, 2015
    26
    2
    3
    ඇඳුම් කඩවල තියෙනවා අඩුවට පෙනුම තියෙන ඒවා.
    විෂන් කෙයා එකේ තියෙනවා හොඳ නමුත් පට්ට ගණන් ඒවා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ඇඳුම් කඩවල තියෙනවා අඩුවට පෙනුම තියෙන ඒවා.
    විෂන් කෙයා එකේ තියෙනවා හොඳ නමුත් පට්ට ගණන් ඒවා
    low quality ewa damma wage newei, as deka potta unata passe :baffled:
    ganna ona nam hoda ekakma ganna ona :)
    math me dawas wala hoyanawa :D
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,682
    113
    කොටුව විමල ධර්ම ඒක ගාව සෙල්ලම්‍ බඩු කඩ ගාව ඉන්නවා වයසක ප‌ොරක් මිනිහාගාව තියනවා පන්න ඒවා අඩුවට ගන්න පුලුවන් නියම බඩු.
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    meka ebay eken genave 1700k vege ban

    mail.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    හොද ඇස්කන්නාඩි කඩවල තියෙනවා Polar Sun කියලා brand එකක් Rs.3500/-ක් වගේ වෙන්නේ හොද quality brand එකක්. තව Baurs ල කරන Smarty brand එකත් හොදයි
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    කොටුව විමල ධර්ම ඒක ගාව සෙල්ලම්‍ බඩු කඩ ගාව ඉන්නවා වයසක ප‌ොරක් මිනිහාගාව තියනවා පන්න ඒවා අඩුවට ගන්න පුලුවන් නියම බඩු.
    thama innwda bn u :oo: