Sunimal & Sri Lanka Cricket

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    අද සුනිමල් කියන ගුණමකුවගේ බොරු කයිවාරු අද බොරු කියලා ඔප්පු උනා. මහේල, දිල්ෂාන් සංගා අද ලංකාවේ ජයග්‍රහණයට දායක උනා. ජය ශ්‍රී අපේ ටීම් එකට. හැමදාම එකම රටක් එකම ටීම් එකක් වගේ සෙල්ලන් කරොත් අපි ගොඩේ ගොඩ.

    sri-lanka-flag.gif


    142484.jpg
     

    Mozilla

    Well-known member
  • මාත් කියන්න හිටියේ..ඕකා දන්නා ක්‍රිකට් බං..අද ගැහුවා ලොවෙත් නැති ගැහිල්ලක්..ඔහොම දවස් වලට ඕකා එළකිරි එන්නේ නැ..
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    පොනිමල් ට ඇපත් නෑ ඕයි.. :lol:
    මොනාහරි කියාගෙන ආවොත් නූලෙ ඇඩ්‍රෙස් එක පී.එම් කරපන් ..:P
    අපි එනවා ඌව කපලා විනාසයක් කරන්න..:frown::growl::frown:

    11.gif
    124010.jpg



    124009.jpg