Sunny_Leone

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

බොලිවුඩ් නිළි 'සනී'ට පෙර වැරදි පරහට හිටලා



SunnyLeone_290px_12_02_26.gif



නැගී එන බොලිවුඩ් නිළියක් වන සනී ලියොන්ට (Sunny Leone) ජනපි‍්‍රය බොලිවුඩ් නිළියක් බවට පත්වීමට ඇති ඉඩකඩ ඇහිරී ඇතැයි වාර්තා වේ.

ඊට හේතුවී ඇත්තේ ඇයගේ පෙර වැරදි බවද පැවසේ.

සනී මීට පෙර අසභ්‍ය චිත‍්‍රපටවල රඟපෑ බව සිනමා ක්‍ෂේත‍්‍රය තුළ ප‍්‍රසිද්ධ රහසකි.

කෙසේවුවද ඈ පසුගිය කාලයේදී නිල් සිනමාවෙන් ඈත්වීමට තීරණය කර තිබිණි.

ඒ සනීට බොලිවුඩ් සිනමා පටයක රඟපෑමේ වරම් හිමිවීම නිසාය.

‘ජිස්ම් - 2’ බොලිවුඩ් සිනමා පටයේ රඟපෑමට ඇයට මෙලෙස ආරාධනා ලැබී තිබේ.

(මෙහි පළමු කොටස වනිජිස්ම්’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑවේ බිපාෂා බාසුය)

මේ ආරංචියත් සමග මේ දිනවල සනී පෙනී සිටි අසභ්‍ය චිත‍්‍රපට අඩංගු ඩී.වී.ඩී. සහ සී.ඩී. තැටිවලට කොල්කටා නගරයේ වැඩි ඉල්ලුමක් ඇතිවී ඇතැයි පැවසේ.

ඒ අලෙවිය වැඩිවීමත් සමග සනී අපහසුතාවට ලක්ව ඇති බවද වාර්තා වේ.

බොලිවුඞ් නිළියක ලෙසින් තම ප‍්‍රතිරූපය ගොඩ නංවා ගන්නට සිහින පුරණ ඇයට එම සිහිනය සැබෑකර ගැනීමට මේ අනුව නොහැකි වනු ඇති බව සිනමා විචාරකයන්ගේ මතයවී තිබේ.
 
  • Like
Reactions: Rockey_ssr

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර මෙයාගෙ එවා තිබ්බ මම ගාව
    මාර ෆිගර් එක නේද
    දැන් ඉතින් ඉන්දියන් උන් මේකිව කාවිද දන්නෙ නැ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඉස්සර මෙයාගෙ එවා තිබ්බ මම ගාව
    මාර ෆිගර් එක නේද
    දැන් ඉතින් ඉන්දියන් උන් මේකිව කාවිද දන්නෙ නැ


    unta echara deyak koranna ba ban,,
    onna Sri lankan boyz lata ahu unt itin
    kali hoyanna wenne dinosor lage kali hewwa wage tamai,,


    dannone itin ap koma wada karuwoda kiyala
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මොනා උනත් පව් වැඩේ.
    පරන ජීවිතෙන් අයින් වෙලා හොද එකකට එන්න හදනකොට ඒකට සමාජයෙන් බාධා දානවා.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මොනා උනත් පව් වැඩේ.
    පරන ජීවිතෙන් අයින් වෙලා හොද එකකට එන්න හදනකොට ඒකට සමාජයෙන් බාධා දානවා.

    සිරාවට බං

    කෙල්ලට සලකන්නෙ මෙහෙමනම් .....මම කැමතී එයාව බාරගන්න (බාරගෙන බෝර් කරන්න)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සිරාවට බං

    කෙල්ලට සලකන්නෙ මෙහෙමනම් .....මම කැමතී එයාව බාරගන්න (බාරගෙන බෝර් කරන්න)

    උබට බෝර් කරන්න දෙයක් නෑ අමුතුවෙන් භාර ගත්තා කියලා.