Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    oya article kenma..

    sunscreen ganna issella nogaa 15mins awwe innalu..

    minissu recommended tharam sunscreen ganne nathi nisa awlak nahalu.. :lol: awlak wage nam Vitamin D tablet gannalu. :lol:
    meke dark skin un gana kiyanne naha, suddanta wage lesiyen apita vitamin D hadanna baha hena wela awwe inna ona.. anika lankawe huttalata vitamin d rich fatty fish, salmon, cod liver oil supplement ganna sallith naha..


    Kohomath wasa kana eke thawa poddak kaawata kamak naha lu...
    api habai nail polish, hair spray gahanne naha gaanu wage, enisa oya chemical apita nam common naha.. :lol:


    Dark skin very low risk of skin cancer lu, habai anti aging walata sun protective clothing wage thawa godak sun protective habits ekka sun screen gawatath kamak nalu.. :lol:

    hutto api wage dark skin samakayata asanna ratawala unta long hours awwe inne naththan eliye inna podi welawatath sun screen gaana eken disadvantages patta wadi, ewage vitamin d deficiency, harmful chemical exposure wage case godak thiyanawa..
    අපි dark skinned වගේම ලංකාවෙ UV level එකත් සුදු උන් උන්ගෙ රටවලට සාපේක්ෂව පට්ට වැඩියි. තරුණ උන්ගෙ උනත් මූණවල් සම්පූර්ණෙන් විනාස වෙලා තියෙන්නෙ අවුවට පිච්චිල. මමත් කොහොමත් indoor ඔය මගුල් ගාගෙන ඉන්න එකනන් recommend කරන් නෑ. හැබැයි අවුවට පිච්චෙන්න බලන් යනවනන් අනිව ගාන්න කියන එක තමයි මම කියන්නෙ. අනික ලංකාවෙ උනත් හැමෝම dark skinned නෑනෙ. ලංකාවෙ අවුව සමහර දවසට literally හම පිච්චෙනව තේරෙන අවුවක්.


    EfLSLYsXYAA7tRn.jpg
     
    • Like
    Reactions: Tharaka25 and Psiko

    ShanLP

    Well-known member
  • Feb 9, 2023
    708
    583
    93
    කලින් දාලා තියෙනවා. ලස්සන වෙන්න නෙමෙයි බන් මේවා ගාන්න කියන්නේ
    ERRRR koo dapan ayema ekak baya natnam
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    උබ day cream එකක් යුස් කරනවද? මොනවද
    collagen එහෙම?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    my skincare routine is very simple

    cleanser > prevense oil-free moisturizer (sunscreen when I am going out)



    actual prize eka 4500o
    ලංකාව වගේ humid දාඩිය වැක්කෙරෙන රටක AC එකේ නෙමේත් නන් ඉන්නෙ moisturizer ඕනෙද බන්?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    ලංකාව වගේ humid දාඩිය වැක්කෙරෙන රටක AC එකේ නෙමේත් නන් ඉන්නෙ moisturizer ඕනෙද බන්?

    ඕනි බන් ස්කින් එක dehydrate වුනහම dull look එකක් එනවා. ස්කින් එක ගොඩක් oily නම් ඉතින් ඕනි නෑ. හැබැයි ඉතින් ඒත් gel type ඒවා ගාන අය ඉන්නවා.
     
    • Like
    Reactions: Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඕනි බන් ස්කින් එක dehydrate වුනහම dull look එකක් එනවා. ස්කින් එක ගොඩක් oily නම් ඉතින් ඕනි නෑ. හැබැයි ඉතින් ඒත් gel type ඒවා ගාන අය ඉන්නවා.
    ඉතින් බන් අපේ හමවල් එහෙම වේලෙන් නෑනෙ humid නෙ පට්ට විදිහට. අනික අපි එලියට බැස්ස හැටියෙ dehydrate තියා වතුර වැක්කෙරනවනෙ දාඩිය දාලා.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    ඉතින් බන් අපේ හමවල් එහෙම වේලෙන් නෑනෙ humid නෙ පට්ට විදිහට. අනික අපි එලියට බැස්ස හැටියෙ dehydrate තියා වතුර වැක්කෙරනවනෙ දාඩිය දාලා.

    ඒ වුනාට බන් සමහර ඒවාගේ ingredients තියෙනවා hyaluronic acid වගේ. සම එල්ලා වැටෙන එක අඩු කරන්න. ඔය දෙවල් නිසා තමයි ගොඩක් උන් ගාන්නේ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ලංකාව වගේ ටවුකන අවුවක් තියෙන රටක් sunscreen රැල්ලක් නෙමෙයි කනව බොනව ටොයිලට් යනව වගේ සාමාන්‍ය දෙයක් වෙන්න ඕනෙ. අවාසනාවකට ලංකාවෙ ගොබිලයො දන්න මගුලක් නැති උනාට ක්‍ර්‍රීම් මොක ගෑවත් ගෑනු වැඩ කියල හිතන්නෙ. පොෂ් සෙට් එක ලස්සනට ඕවා ඉපදිච්ච දවසෙ ඉඳන් ගාලා පට්ට ලස්සනට ඉන්නව. ස්පෝට් කරත් උන්ගෙ ස්කින් නියමයි. ගොඩේ උන් අනේ මේ ඇත්තන්ගෙ පිනට පහල උනු පැහැපත් හම කියල දොහොත් මුදුන් දීලා වඳිනව.
    "ගොඩේ උන් අනේ මේ ඇත්තන්ගෙ පිනට පහල උනු පැහැපත් හම කියල දොහොත් මුදුන් දීලා වඳිනව." :lol:
     
    • Haha
    Reactions: sakuntha1996