ammatasiri elane...aran meake dapan pics..mama nam dan padinne TZR ekak ban..![]()
කියන්න බැරි උනානේ, දැනට තියෙන HORNET CH 110 ඇති........

මෙම Bike වල ඇතුලාන්තය හා එන්ජිම පිලිබඳ ආශාවන්/ගැටළු/ හා අනෙකුත් සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමට එළකිරි බයික් ගැන්සියේ ගරු සභාපති, රත්තරං මහතා හෝ Kandyan මහතා අමතන්න !!!!![]()



