Super Bikes In SL

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
swtim65_zps33cb1b6b.gif

හීනෙකින්වත් මෙයින් එකක යන්න තිබුනනම්... :sorry:

mekak wennappuwe tiyenawa
 
Dec 1, 2013
188
30
0
250cc walata wadi bikes legally register karanna puluwan da dan?

Bike ekak register karaganna one documents monawada?

Upto 450 cc legally puluwanlu....documents gana nam no idea machan.....:nerd:

man hithanne ba ehema... karanne chassis kotala


මචංල මම 2013 november වගේ නාවින්නෙ තියෙන bike shop එකකට ගියා.ඒකෙ තිබ්බ ducati 1198,BMW bike එකක්, තව ducati bike එකක්.ducati 1198 and BMW 2.5M වලට දෙන්නම් කිව්ව.අනිත් ducati එක 1.5ලු. කොහොමහරි උන් කිව්ව 1000cc උනත් අව්ලක් නෑ register කරන්න පුලුවන් කියල.මමත් හිතන්නෙ පුලුවන් ඇති.බැරිනම් උන් ඕව පාර අයිනෙ දාගෙන විකුනන්නෙ කොහොමද.මම මහරගමත් shop එකක දැක්ක ducati 1198 එකක් විකුණන්න දාල තියෙනව
:yes: