Super Bikes In SL

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    yako aithi kaaraya man dannawa..oya 4to eke inne u..amila aiya..man ugen ahuwa 4to tika meke dannada kiyala..u epa kiuwa.. ain karapan....adu gaane uinna 4to eka hari ain karapan

    meaka elakiri eke dala thibuna ban....mama danne nam meaka krishan gajaba kiala porak ge kiala.... anyway mokada karanne remove karanwada?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේවනම් සෑහෙන්න කාලෙකට කලින් කටුකුරුන්දෙදි ගත්තුව

    39916_1549655187809_4539272_n.jpg

    39916_1549655227810_4884354_n.jpg

    39916_1549655267811_2147820_n.jpg

    39916_1549655307812_4079508_n.jpg

    39916_1549655427815_1389587_n.jpg

    39916_1549655467816_4434597_n.jpg

    39916_1549655587819_6097565_n.jpg

    39916_1549655667821_954087_n.jpg

    39916_1549655707822_2160005_n.jpg
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    meaka elakiri eke dala thibuna ban....mama danne nam meaka krishan gajaba kiala porak ge kiala.... anyway mokada karanne remove karanwada?

    uba oya kiyanne GAJABA TRADING eke aithikaarayane..eth oya bike eke negala inne pora nemei...bike eke 4to tika thiyala..uge face eka thiyena eka remove kara nam thamai honda
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මේව ලංකාවේ රෙගිස්ටෙර් කරෙඅන්න තහනම නේද ? චැසි කොටල කර කියමුකෝ ... හැප්පුනොත් ??? මොකද කරන්නේ ?? වෘෂණ කෝෂ පොලිස්සියට උකස් කරන්න වෙඉයිද ?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    මම ඕක ගත්තේ ලක්ෂ 7කට මචෝ ,,,
    husqvarna තමයි brand එක .....

    http://www.husqvarna-motorcycles.com/

    ඔව් බන් ඉතින් මෙහෙ නම් ගන්න පුළුවන් 5කට විතර.. ගෙන්නන්න ,රෙජිස්ටර් කරන්න යන ගාන බැලුවම පාඩුවක් නැ...

    මගේ යාලුවෙක් ඊයේ BUELL එකක් ගේනවා මචන්,, පොඩි ගානක් උනේ.. 7ක් වගේ,, කුවේට් වල..
    ලංකාවට ගෙන්නන්න විදියක් දන්නේ නැද්ද මචන්..1200cc..
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බන් ඉතින් මෙහෙ නම් ගන්න පුළුවන් 5කට විතර.. ගෙන්නන්න ,රෙජිස්ටර් කරන්න යන ගාන බැලුවම පාඩුවක් නැ...

    මගේ යාලුවෙක් ඊයේ BUELL එකක් ගේනවා මචන්,, පොඩි ගානක් උනේ.. 7ක් වගේ,, කුවේට් වල..
    ලංකාවට ගෙන්නන්න විදියක් දන්නේ නැද්ද මචන්..1200cc..

    3206317.gif

    මොකක්ද මචෝ ඉතිං වෙන විදිහක් ,,,
    ගැලෙව්වා bike එක කෑලි කෑලි වලට
    දෙතුන් පාරකට හෝ දෙතුන්දෙනෙකුගේ නමට එවනවා bike parts වගේ
    ඊටපස්සේ නැවත ඔක්කෝම සෙට් කරනවා ..

    9Y7qmQ3.png
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    3206317.gif

    මොකක්ද මචෝ ඉතිං වෙන විදිහක් ,,,
    ගැලෙව්වා bike එක කෑලි කෑලි වලට
    දෙතුන් පාරකට හෝ දෙතුන්දෙනෙකුගේ නමට එවනවා bike parts වගේ
    ඊටපස්සේ නැවත ඔක්කෝම සෙට් කරනවා ..

    9Y7qmQ3.png

    engine එක අව්ලක් වෙන එකක් නැද්ද මචන්?1200 කියල මාට්ටු උනොත්?
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    ඔව් නේ.. ලක්ස 11. පාඩු නැ ගාන නම් මචන්..

    ඔව් මචන් ගාන නම් පාඩු නැ භාණ්ඩේ හැටියට....එත් ලක්ෂ 11 කියද්දී 250 භාණ්ඩ හොඳය කියල හිතෙනවා නේ??:rolleyes::rolleyes::D:D
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    LOL :rofl::rofl: oka 11 lux walata hambenawa nam mama ge ukas karala hari salli hoyan oka gannawa..oke laksha 98katalu genawe.... :rofl::rofl:

    ලක්ෂ 98ක්?????:dull::dull::oo::oo::baffled::baffled:
    මචන් BMW 5 series එකක් ගන්න සල්ලි නේ?? :confused::confused: උඹට හොඳටම සුරේ ද බන් 98 ය් කියලා ?????
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලක්ෂ 98ක්?????:dull::dull::oo::oo::baffled::baffled:
    මචන් BMW 5 series එකක් ගන්න සල්ලි නේ?? :confused::confused: උඹට හොඳටම සුරේ ද බන් 98 ය් කියලා ?????

    ow bn..aithi kaaraya thamai kiuwe... ara rocket rohitha rajapaksha gawa thiyena ktm polaris ekath u gatha
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    Sira ban 10 million waradila oya dala thinne..nattam mokek hari gonek uge wagea daala....ehema un innawa dan ikman eke..police complaints walata dan search karanawa...mama nam oya diavel eka nikan dunnath gannaha ban...:yes: BMW ekak gannawa...
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    Sira ban 10 million waradila oya dala thinne..nattam mokek hari gonek uge wagea daala....ehema un innawa dan ikman eke..police complaints walata dan search karanawa...mama nam oya diavel eka nikan dunnath gannaha ban...:yes: BMW ekak gannawa...

    එක තමය් මචන් මත බැලුවේ 98LKS වලට ගෙනල්ල් 11 ට දෙන්නේ කව්ද?sure එකට කගේ හරි ගොන් අතල් එකක් ....:yes::yes:
    lks 98 ක් දීල ලංකාවේ bike එකක් ගන්නවා කියන එක නම් still can't beleive ban....ආශ්චර්ය~~~!!! :rolleyes::rolleyes::baffled::baffled::rofl::rofl:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    එක තමය් මචන් මත බැලුවේ 98LKS වලට ගෙනල්ල් 11 ට දෙන්නේ කව්ද?sure එකට කගේ හරි ගොන් අතල් එකක් ....:yes::yes:
    lks 98 ක් දීල ලංකාවේ bike එකක් ගන්නවා කියන එක නම් still can't beleive ban....ආශ්චර්ය~~~!!! :rolleyes::rolleyes::baffled::baffled::rofl::rofl:

    salli tiyanawa nam, asawa tiyanawa nam wena monawada ban..