Super, Gold, Smart ආහාර වෙළද නාම තහනම් ඉදිරි මාස ඇතුළත නම් වෙනස් කරන්නලු
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් අවුරුදු 15 ක් පැරණි රෙගුලාසියක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආහාර නිෂ්පාදකයින්ට ‘super’, ‘smart’, හෝ‘gold’ යන වෙළඳ නාම තහනම් කර තිබෙනවා.
1980 අංක 26 දරණ ආහාර පනත යටතේ නිකුත් කරන ලද අසාමාන්‍ය ගැසට් පත්‍රය යටතේ 2005 ආහාර රෙගුලාසි මේ වන විට මාස තුනක සහන කාලයක් සහිතව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා.
මෙය රයිගම්, මැලිබන් සහ මන්චි වැනි විශාල වෙළඳ නාම සඳහා දැඩිව බලපානු ලබයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන ඒකකයේ අතිරේක සහකාර අධ්යක්ෂ ජේ.කේ. ජයසිංහ පවසන්නේ විද්‍යාත්මකව ඔප්පු කර නොමැති නම් පාරිබෝගිකයන් නොමග යවන ලෙස ආහාර නිෂ්පාදනවල නම් යොදා නොගන්නා ලෙසයි.
තම නිෂ්පාදන වල තියෙන සුපිරි බව සනාථ කිරීමට හෝ නිෂ්පාදනවල නම් වෙනස් කිරීමට මාස තුනක සහන කාලයක් ලබා දී ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
Source: Gossiplanka

උඹල ඒව කියෝනවද ?
නෑනෙ. ඔහොම කරන්න ගියොත් expire date එකවත් ගහන්න බැරුව යනව