ආහර වලට විතරයි
මං කල්පනා කරේ හැම එකටම ඔහොම උනොත් සුපර් ග්ලූ වලට කියන්නෙ කොහොමද කියලා



අපිට නෙවේ මල් කවුඩෝ අදාළ අනුමැතිය දෙන උන්ට පෙන්නලා අවසර ගත්න කියල කියන්නෙඕක හිතන තරං ප්‍රායෝගික නෑ. එහෙම කලොත් උන්ට තඩි raw data sheet තමා පෙන්නන්න වෙන්නෙ දැන්වීම් වලටඋඹල ඒව කියෝනවද ?
නෑනෙ. ඔහොම කරන්න ගියොත් expire date එකවත් ගහන්න බැරුව යනව
![]()

අපිට නෙවේ මල් කවුඩෝ අදාළ අනුමැතිය දෙන උන්ට පෙන්නලා අවසර ගත්න කියල කියන්නෙ![]()

දැනට වෙන එක සැර මදි. දැන් ඔය සබන් ජාති දත්බෙහෙත්, ළමයින්ට දෙන කිරිපිටි, ඇට දිරනවට බොන කිරිපිටි මූනෙ උලන ක්‍රීම් එහෙම කී දාහක්ද ඕව පාවිච්චි කරාට හරියට කියන ජාතිම වෙනවද නෑ නෙ.ඉතිං ඒක කොහොමත් දැනටමත් වෙනවනෙ බං. එහෙම හිතුමතේට කෑම නීතිගත කරන්නෑනෙ පරීක්ශණ කරනවනෙ![]()
දැනට වෙන එක සැර මදි. දැන් ඔය සබන් ජාති දත්බෙහෙත්, ළමයින්ට දෙන කිරිපිටි, ඇට දිරනවට බොන කිරිපිටි මූනෙ උලන ක්‍රීම් එහෙම කී දාහක්ද ඕව පාවිච්චි කරාට හරියට කියන ජාතිම වෙනවද නෑ නෙ.

ආණ්ඩුව අහවල් එකටද කරන්නේ උන්ට බඩු විකුණන්න ඕනේ නං කරල පෙන්නන එකයි ඇත්තෙ බැරිනං අකුලගෙන යන එකයි ඇත්තෙ පිටරටට යන සල්ලි ටික හරි ඉතුරුයි
තහනං කරන්නෙ කොහොමද ? ආණ්ඩුව ලක්ශ ගනං වියදං කරගෙන පරීක්ශණ කරල එහෙම වෙන්නෑ කියල ඔප්පු කරලද ?![]()
ආණ්ඩුව අහවල් එකටද කරන්නේ උන්ට බඩු විකුණන්න ඕනේ අනං කරල පෙන්නන එකයි ඇත්තෙ බැරිනං අකුලගෙන යන එකයි ඇත්තෙ

උන්ට කැමති විදිහට කරලා පෙන්නන එක හුස් කියල බාරගන්න එපාය කියල තමා මේ කියන්නේ
ඒක තමා බං කිව්වෙ උන් සාම්පල් එක පොඩි කරල උන්ට හිතෙන methods පාවිච්චි කරල එහෙම වෙනව කියල කරල පෙන්නනව කියල![]()
උන්ට කැමති විදිහට කරලා පෙන්නන එක හුස් කියල බාරගන්න එපාය කියල තමා මේ කියන්නේ![]()

ඒක මම දන්නවය ඒවා බලන උන්ට පඩි ගෙවන්නේ ඒකට තමා සුදුසු හොඳ විදිහක් කරන්න. දැනට හරියට නොබලන බව නං පේනවා ටීවී එකේ උදේ ඉඳන් අර ගෑනුයි නිලියෝයි ඇවිත් විකුණන ජාති දැක්කම.එහෙනං කොහොමද බාරගන්නෙ![]()
ඒක මම දන්නවය ඒවා බලන උන්ට පඩි ගෙවන්නේ ඒකට තමා සුදුසු හොඳ විදිහක් කරන්න. දැනට හරියට නොබලන බව නං පේනවා ටීවී එකේ උදේ ඉඳන් අර ගෑනුයි නිලියෝයි ඇවිත් විකුණන ජාති දැක්කම.
අන්තිමට හමේ සුදු බව මනින ක්‍රමේ ගැන කට්ටියට වාද කර කර හිටියහැකි 
උන්ගේ ක්‍රම වලට කරන්න ආණ්ඩුවක් ඕනෙය පුදුම වැඩක් නෙ මේකඑතකොට උන් අහනව ඇයි ඔය විදිහට මනින්නෙ අපේ ක්‍රමේට පරීක්ශණේ කරල බලන්න එතකොට වැඩ කරනව කියල ප්‍රතිඵලේ එනවනෙ කියලඅන්තිමට හමේ සුදු බව මනින ක්‍රමේ ගැන කට්ටියට වාද කර කර හිටියහැකි
![]()
වාද කරන්න දෙයක් නෑ අපිට ඕනේ විදිහට නැත්තං ගහල පන්නනව පස්සට දෙකක් දීල දුප් යන්න කියල. උන්ගේ ක්‍රම වලට කරන්න ආණ්ඩුවක් ඕනෙය පුදුම වැඩක් නෙ මේකවාද කරන්න දෙයක් නෑ අපිට ඕනේ විදිහට නැත්තං ගහල පන්නනව පස්සට දෙකක් දීල දුප් යන්න කියල.
ඒක විවෘත හා සාදාරණ පරීක්ශණයක් වෙන්නෙ නෑනෙ 
එතකොට ආන්ඩුවෙ පරීක්ශණ කරන අය අනික් සමාගම් වලිං අල්ලස් අරං එයාගලෙ product එක fail වෙන විදිහට පරීක්ශණ ක්‍රමවේද හැදුව කියල ඡෝදනා කරන්න පුලුවන්ඒක විවෘත හා සාදාරණ පරීක්ශණයක් වෙන්නෙ නෑනෙ
![]()

ඔහෙ චෝදනා කරපුදෙන් අපිට මොකෝ. හොරට පරීක්ෂණ කරලා හරි ඕකුං එලවන එක රටට හොඳයි ඩොලර් ටිකක් හරි ඉතුරුවෙනවඑතකොට ආන්ඩුවෙ පරීක්ශණ කරන අය අනික් සමාගම් වලිං අල්ලස් අරං එයාගලෙ product එක fail වෙන විදිහට පරීක්ශණ ක්‍රමවේද හැදුව කියල ඡෝදනා කරන්න පුලුවන්ඒක විවෘත හා සාදාරණ පරීක්ශණයක් වෙන්නෙ නෑනෙ
![]()
Apita baida sample ekak yawala nutrition analysis ekak karaganna kohen hari![]()
ඔයා මාසයක් වෙන මොකුත් කන්නැතුව analyse කරගන්න ඕනෙ කෑම ජාතිය විතරක් කන්න
දවස ගානෙ ප්‍රගතිය පොටෝ ගහල දාන්න අපි බලල කියන්නං කන්න හොඳද නැද්ද කියල 
ඔහෙ චෝදනා කරපුදෙන් අපිට මොකෝ. හොරට පරීක්ෂණ කරලා හරි ඕකුං එලවන එක රටට හොඳයි ඩොලර් ටිකක් හරි ඉතුරුවෙනව![]()

දැන් සිගරට් අරක්කු වල දැන්වීම් තහනං කරද්දී ඕකුං මොකෝ කරේ ඒත් සම්බාධක දාන්න ආවද.
පුලුවන්ඔයා මාසයක් වෙන මොකුත් කන්නැතුව analyse කරගන්න ඕනෙ කෑම ජාතිය විතරක් කන්න
දවස ගානෙ ප්‍රගතිය පොටෝ ගහල දාන්න අපි බලල කියන්නං කන්න හොඳද නැද්ද කියල
එහෙම කරන්න බෑනෙ කටුස්. වෙලඳපොල විවෘතව තියෙන්න ඕනෙ සමාගම් වලට බාධාවකිං තොරව වෙලඳාම් කරන්න. ඒව නැවැත්තුවොත් IMF වගේ සංවිධාන වලිං දෙන ණය කපාහරිනව, ජාත්‍යන්තරෙන් බලපෑම් එල්ල වෙනව.
https://en.wikipedia.org/wiki/Washington_Consensus
දැන් සිගරට් අරක්කු වල දැන්වීම් තහනං කරද්දී ඕකුං මොකෝ කරේ ඒත් සම්බාධක දාන්න ආවද.