Super, Gold, Smart නම්_තහනම්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    ආහර වලට විතරයි
    මං කල්පනා කරේ හැම එකටම ඔහොම උනොත් සුපර් ග්ලූ වලට කියන්නෙ කොහොමද කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආහර වලට විතරයි
    මං කල්පනා කරේ හැම එකටම ඔහොම උනොත් සුපර් ග්ලූ වලට කියන්නෙ කොහොමද කියලා

    :rofl:
    ඇයි සුපර් මෑන් ? :rofl:
    නිකං man කියල film එක පෙන්නන්න වෙන්නෙ :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක හිතන තරං ප්‍රායෝගික නෑ. එහෙම කලොත් උන්ට තඩි raw data sheet තමා පෙන්නන්න වෙන්නෙ දැන්වීම් වලට :rofl: උඹල ඒව කියෝනවද ? :rolleyes: නෑනෙ. ඔහොම කරන්න ගියොත් expire date එකවත් ගහන්න බැරුව යනව :sorry:
    අපිට නෙවේ මල් කවුඩෝ අදාළ අනුමැතිය දෙන උන්ට පෙන්නලා අවසර ගත්න කියල කියන්නෙ :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිට නෙවේ මල් කවුඩෝ අදාළ අනුමැතිය දෙන උන්ට පෙන්නලා අවසර ගත්න කියල කියන්නෙ :angry:

    ඉතිං ඒක කොහොමත් දැනටමත් වෙනවනෙ බං. එහෙම හිතුමතේට කෑම නීතිගත කරන්නෑනෙ පරීක්ශණ කරනවනෙ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං ඒක කොහොමත් දැනටමත් වෙනවනෙ බං. එහෙම හිතුමතේට කෑම නීතිගත කරන්නෑනෙ පරීක්ශණ කරනවනෙ :yes:
    දැනට වෙන එක සැර මදි. දැන් ඔය සබන් ජාති දත්බෙහෙත්, ළමයින්ට දෙන කිරිපිටි, ඇට දිරනවට බොන කිරිපිටි මූනෙ උලන ක්‍රීම් එහෙම කී දාහක්ද ඕව පාවිච්චි කරාට හරියට කියන ජාතිම වෙනවද නෑ නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,643
    113
    Mother Earth
    නම නෙමෙයි බන් බලන්න ඕන ප්‍රමිතිය. වස දාල තියෙනවද කියල කෙළින්ම වෙළඳපොළ සාම්පල් අරන් චෙක් කරන්න ඕන. අපි බොන කිරි වල කොච්චර නම් විස තියෙනවද. දැන දැන ඒත් බොනවා. මම නම් කිරි බොන එක නවත්තල මාස 7ක් විතර වෙනවා.

    "ඔබේ දරුවාට හොඳම දෙය ලබා දෙන්න.." මෙහෙම කියන්නෙ මොන ඇඩ් එකේද ? කියන්න බලන්න..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැනට වෙන එක සැර මදි. දැන් ඔය සබන් ජාති දත්බෙහෙත්, ළමයින්ට දෙන කිරිපිටි, ඇට දිරනවට බොන කිරිපිටි මූනෙ උලන ක්‍රීම් එහෙම කී දාහක්ද ඕව පාවිච්චි කරාට හරියට කියන ජාතිම වෙනවද නෑ නෙ.

    :rofl:
    තහනං කරන්නෙ කොහොමද ? ආණ්ඩුව ලක්ශ ගනං වියදං කරගෙන පරීක්ශණ කරල එහෙම වෙන්නෑ කියල ඔප්පු කරලද ? :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl:
    තහනං කරන්නෙ කොහොමද ? ආණ්ඩුව ලක්ශ ගනං වියදං කරගෙන පරීක්ශණ කරල එහෙම වෙන්නෑ කියල ඔප්පු කරලද ? :rolleyes:
    ආණ්ඩුව අහවල් එකටද කරන්නේ උන්ට බඩු විකුණන්න ඕනේ නං කරල පෙන්නන එකයි ඇත්තෙ බැරිනං අකුලගෙන යන එකයි ඇත්තෙ පිටරටට යන සල්ලි ටික හරි ඉතුරුයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආණ්ඩුව අහවල් එකටද කරන්නේ උන්ට බඩු විකුණන්න ඕනේ අනං කරල පෙන්නන එකයි ඇත්තෙ බැරිනං අකුලගෙන යන එකයි ඇත්තෙ

    :rofl:
    ඒක තමා බං කිව්වෙ උන් සාම්පල් එක පොඩි කරල උන්ට හිතෙන methods පාවිච්චි කරල එහෙම වෙනව කියල කරල පෙන්නනව කියල :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl:
    ඒක තමා බං කිව්වෙ උන් සාම්පල් එක පොඩි කරල උන්ට හිතෙන methods පාවිච්චි කරල එහෙම වෙනව කියල කරල පෙන්නනව කියල :rolleyes:
    උන්ට කැමති විදිහට කරලා පෙන්නන එක හුස්‌ කියල බාරගන්න එපාය කියල තමා මේ කියන්නේ :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ට කැමති විදිහට කරලා පෙන්නන එක හුස්‌ කියල බාරගන්න එපාය කියල තමා මේ කියන්නේ :baffled:

    එහෙනං කොහොමද බාරගන්නෙ :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං කොහොමද බාරගන්නෙ :(
    ඒක මම දන්නවය ඒවා බලන උන්ට පඩි ගෙවන්නේ ඒකට තමා සුදුසු හොඳ විදිහක් කරන්න. දැනට හරියට නොබලන බව නං පේනවා ටීවී එකේ උදේ ඉඳන් අර ගෑනුයි නිලියෝයි ඇවිත් විකුණන ජාති දැක්කම.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක මම දන්නවය ඒවා බලන උන්ට පඩි ගෙවන්නේ ඒකට තමා සුදුසු හොඳ විදිහක් කරන්න. දැනට හරියට නොබලන බව නං පේනවා ටීවී එකේ උදේ ඉඳන් අර ගෑනුයි නිලියෝයි ඇවිත් විකුණන ජාති දැක්කම.

    එතකොට උන් අහනව ඇයි ඔය විදිහට මනින්නෙ අපේ ක්‍රමේට පරීක්ශණේ කරල බලන්න එතකොට වැඩ කරනව කියල ප්‍රතිඵලේ එනවනෙ කියල :dull: අන්තිමට හමේ සුදු බව මනින ක්‍රමේ ගැන කට්ටියට වාද කර කර හිටියහැකි :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට උන් අහනව ඇයි ඔය විදිහට මනින්නෙ අපේ ක්‍රමේට පරීක්ශණේ කරල බලන්න එතකොට වැඩ කරනව කියල ප්‍රතිඵලේ එනවනෙ කියල :dull: අන්තිමට හමේ සුදු බව මනින ක්‍රමේ ගැන කට්ටියට වාද කර කර හිටියහැකි :rofl:
    උන්ගේ ක්‍රම වලට කරන්න ආණ්ඩුවක් ඕනෙය පුදුම වැඩක් නෙ මේක :baffled: වාද කරන්න දෙයක් නෑ අපිට ඕනේ විදිහට නැත්තං ගහල පන්නනව පස්සට දෙකක් දීල දුප් යන්න කියල.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ගේ ක්‍රම වලට කරන්න ආණ්ඩුවක් ඕනෙය පුදුම වැඩක් නෙ මේක :baffled: වාද කරන්න දෙයක් නෑ අපිට ඕනේ විදිහට නැත්තං ගහල පන්නනව පස්සට දෙකක් දීල දුප් යන්න කියල.

    එතකොට ආන්ඩුවෙ පරීක්ශණ කරන අය අනික් සමාගම් වලිං අල්ලස් අරං එයාගලෙ product එක fail වෙන විදිහට පරීක්ශණ ක්‍රමවේද හැදුව කියල ඡෝදනා කරන්න පුලුවන් :yes: ඒක විවෘත හා සාදාරණ පරීක්ශණයක් වෙන්නෙ නෑනෙ :no:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    එතකොට ආන්ඩුවෙ පරීක්ශණ කරන අය අනික් සමාගම් වලිං අල්ලස් අරං එයාගලෙ product එක fail වෙන විදිහට පරීක්ශණ ක්‍රමවේද හැදුව කියල ඡෝදනා කරන්න පුලුවන් :yes: ඒක විවෘත හා සාදාරණ පරීක්ශණයක් වෙන්නෙ නෑනෙ :no:

    Apita baida sample ekak yawala nutrition analysis ekak karaganna kohen hari :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට ආන්ඩුවෙ පරීක්ශණ කරන අය අනික් සමාගම් වලිං අල්ලස් අරං එයාගලෙ product එක fail වෙන විදිහට පරීක්ශණ ක්‍රමවේද හැදුව කියල ඡෝදනා කරන්න පුලුවන් :yes: ඒක විවෘත හා සාදාරණ පරීක්ශණයක් වෙන්නෙ නෑනෙ :no:
    ඔහෙ චෝදනා කරපුදෙන් අපිට මොකෝ. හොරට පරීක්ෂණ කරලා හරි ඕකුං එලවන එක රටට හොඳයි ඩොලර් ටිකක් හරි ඉතුරුවෙනව :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Apita baida sample ekak yawala nutrition analysis ekak karaganna kohen hari :P

    පුලුවන් :yes: ඔයා මාසයක් වෙන මොකුත් කන්නැතුව analyse කරගන්න ඕනෙ කෑම ජාතිය විතරක් කන්න :yes: දවස ගානෙ ප්‍රගතිය පොටෝ ගහල දාන්න අපි බලල කියන්නං කන්න හොඳද නැද්ද කියල :P

    ඔහෙ චෝදනා කරපුදෙන් අපිට මොකෝ. හොරට පරීක්ෂණ කරලා හරි ඕකුං එලවන එක රටට හොඳයි ඩොලර් ටිකක් හරි ඉතුරුවෙනව :yes:

    එහෙම කරන්න බෑනෙ කටුස්. වෙලඳපොල විවෘතව තියෙන්න ඕනෙ සමාගම් වලට බාධාවකිං තොරව වෙලඳාම් කරන්න. ඒව නැවැත්තුවොත් IMF වගේ සංවිධාන වලිං දෙන ණය කපාහරිනව, ජාත්‍යන්තරෙන් බලපෑම් එල්ල වෙනව. :(
    https://en.wikipedia.org/wiki/Washington_Consensus
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පුලුවන් :yes: ඔයා මාසයක් වෙන මොකුත් කන්නැතුව analyse කරගන්න ඕනෙ කෑම ජාතිය විතරක් කන්න :yes: දවස ගානෙ ප්‍රගතිය පොටෝ ගහල දාන්න අපි බලල කියන්නං කන්න හොඳද නැද්ද කියල :P

    එහෙම කරන්න බෑනෙ කටුස්. වෙලඳපොල විවෘතව තියෙන්න ඕනෙ සමාගම් වලට බාධාවකිං තොරව වෙලඳාම් කරන්න. ඒව නැවැත්තුවොත් IMF වගේ සංවිධාන වලිං දෙන ණය කපාහරිනව, ජාත්‍යන්තරෙන් බලපෑම් එල්ල වෙනව. :(
    https://en.wikipedia.org/wiki/Washington_Consensus
    දැන් සිගරට් අරක්කු වල දැන්වීම් තහනං කරද්දී ඕකුං මොකෝ කරේ ඒත් සම්බාධක දාන්න ආවද.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් සිගරට් අරක්කු වල දැන්වීම් තහනං කරද්දී ඕකුං මොකෝ කරේ ඒත් සම්බාධක දාන්න ආවද.

    ඒකයි මේකයි වෙනස්නෙ කටුස්. ඒව සෞඛ්‍යට හානිකරයි කියල තහවුරු වෙලා තියෙන දේවල්. එහෙම නැතුව නිකං සමාගම අපේ රටේ එකක් නොවුන පලියට අරහෙම වෙනස්කම් කරල තහංචි දාන්න දෙන්නෙ නෑ :no: