උබේ කතව හරි මචන්ARGAN machan UMBA CIENMA wicharayata thaama podi wadiy bun.GOD FATHER , THE DECEDENTS , THE ARTIST etc wage movies balal nathi, HINDI KASI KABAL movies balala thiyenawa, mpovie eka hoyapu salli gaanin movie ekak manina umba wage otuwan ekka mona film gana kathada bun. TECHNOLOGY eka use kara kiyala koheda oi film ekak hoda wennemoda jokes oi umba daaane. LANKAWE HADUNU HOW I WONDER WHAT YOU ARE WAGE mainstream nowena films balala thiyenawada, SANKAARA wage films balala thiyenawada????? ane yako.lankawe inne godak umba wage un , BLANNA YANNE GUU GODAWAL, ithin oi umbala wage unta hariyanne mey wage films thamai , naththam ONE SHOT ,CHALLENGERS , wage cinema wa athi gaththaama ladaru mattamey ewa. ANIKA GAMINI KIYANNE chatar movie ekak oi. POLITICAL INFLUENCE ekai cinema prakashanaya aragena , hudek deshapalanika vashayen hadunu movie ekak. WADAK NAHA OI> UMBATH EKKA MONA FILMS DA
![]()

අනේ බන් උබනේ මෝඩයා උ කියල තියන එක ඇත්ත.machan man sirawata kiyanne umba aththatama modayek machan..film industry eka gana umba danne 0000.1 tath wada aduwen....please umba moda katha nawaththapan...plzzz..
ඔව් සහෝ ඒ කතාව ඇත්ත ස්ටෝරි එකේ අවුල් ගතිය ගොඩක්ම දැනෙනවා ෆිල්ම් එකේ....අන්තිමට ඉවර කරන විදියේ කිසිම තේරුමක් නෑ....හරියට නිකන් කම්මැලි හිතිලා වගේ ලියපු එකාට....ඒ කතා ඔක්කොම ඇත්ත....ඔය ඔක්කොම අඩු පාඩු මීට කලින් මේකේ වැටිච්ච ත්‍රෙඩ් වල ඕනි තරම් කතා වෙලා තියෙනවා...මම මේකෙන් කියන්නේ මේ චිත්‍රපටිය අපේ ෆිල්ම් ඉන්දස්ට්‍රි එකේ ටර්නින් පොයින්ට් එකක් කියල....සමහරවිට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි මම මේ කියන්න හදපු දේ....මම දැක්ක තව ෆිල්ම් එකක් ඇඩ් කරා "ප්‍රවේගය" කියල...
උබේ කතව හරි මචන්![]()
මේ ෆිල්ම් එක හදල තියෙන්නේ දෙමල විදියට ඒනිසා මොන විදියකටවත් මේ ෆිල්ම් එක අගය කරන්න බෑ
අනේ බන් උබනේ මෝඩයා උ කියල තියන එක ඇත්ත.
මචං Naruto Mayan කියන්නෙ Fake ID දෙකක් හරි උත්තර දෙන්න වටින්නෙ නැති දෙන්නෙක් හරි කියල බැලුවහම පේනවනෙ ?රෙප් නිසා කට වහන් ඉන්න එකෙක් නම් .... දානවා....දුකයි ඉතින් උන් ගැන....
මචං Naruto Mayan කියන්නෙ Fake ID දෙකක් හරි උත්තර දෙන්න වටින්නෙ නැති දෙන්නෙක් හරි කියල බැලුවහම පේනවනෙ ?
උංට මොනවහරි එක කුණු මල්ලක් දියං. උං ඒක ලිහාගෙන වපුරගෙන කයි. Thread එක සදා Home Page එකෙත් තියෙයි.
උං හිතං ඉන්නෙ පත අකුරුන් කුණු හබ්බෙන් reply කළාම අපි නෝන්ඩි වෙනව. අපි ඒ නෝන්ඩිය වහගන්න උත්තර දෙනව කියල. ඕකට අහු නොවී උංගෙ Post 10 කට වගේ 1 reply එකක් දාපං. මොනව හරි කියල. ඒක මාතෘකාවට අදාල හෝ වැදගත් හෝ වෙන්න ඕනෙ නෑ.
Reply 10 = 100.
වැඩිම උනොත් කුණුහබ්බෙන් -rep එකක් හම්බෙයි. ඕනෙ නං ඒකත් thread එකේ Post කරපං ඒක දකින හොඳ මිනිස්සු +rep 10 දෙයි
නොමිලේ Bumps සහ Reps



ubanam niyama geniyek ban, uba kohomada kiyanne man fake kiyala? 

, ubalata kunuharapen baninne me wage genu weda karana nisa , nettam uba danna nodanna ona deyak gena wedagath widihata argue karanna apita puluwan, ubata uttara neti unama fake id walata reply karanne ne kiyala geni wage maaru wenawa, e ube ponna kama,ekai thota kunuharapen benne, ubata super six fatta film ekak wage denunanam eka awulak ne,bt ubata mawa fake id kiyala maaru wenna be,, ubata puluwanda man fake kiyala oppu karanna? bene? mama fake newe kiyala meke okkoma dannawa,thota kiyanna deyak neti nisa fake walata reply karnne kiyala maaru wenawa,eka ube ponna kama, genu kama,apinam api argue karana unge namakwat balanne ne, un fake da nedda kiyala apita wedak ne,apit ekka argue karana ona ekek ekka api danna widihata argue karnawa, ubala wage genu wage penala yanne ponz, 




uba kiyana kathawa ube patthen attha wenna puluwan, machn technology eka use kara kiyala api film ekak hondii kiyanwanm eka maha moda kathwak, api new technology eka use karanna one. uba hitanwada me wage films International i industry ekata yanna pulwan kiyala
, International market ekata yanna nam perfect script ekak thiynna onee , me oya melo therumak nathi films technology use karala kiyala una balai kiyalada ?? , apita oya technology aluwth dewal unata unata ewa aluth dewal nemiii
, oya ara technology eka me technology eka use karala karala thiyanwa kiyala market karanna puluwan lankawe witharaiii
, uba hitanwada wena rataka gihilla api use karala thiynne me technology eka , eka nisa film eka balanna kiyala kiyanna puluwanda?? , lanakwee unwa anduwata unwa andanna bee ban ,
මොකද උඹලා වගේ එවුන්ට සුද්ද ලංකාවේ කෙල්ලෙක්ව දුෂණය කරලා පෙන්නුවත් ඒක පට්ට ෆිල්ම් එකක්.... me kathwenama uba films gana hitana hati hithaa ganna pulwan
film ekaka thiynna onee pradanama dee thamii script eka, 1st script then technology, first technology 2nd script nemiii
උඹලා වගේ එවුන් මේ රටේ ඉන්න නිසා තමයි සුද්දා උඹ කියන ඔය ගොඩ් ෆාදර් වගේ පට්ට ෆිල්ම් හදද්දී අපේ රටේ මගෝඩි ගොඩයි වගේ මෙලෝ රහක් නැති ෆිල්ම් හැදෙන්නේ....මොකද උඹලා වගේ එවුන්ට සුද්ද ලංකාවේ කෙල්ලෙක්ව දුෂණය කරලා පෙන්නුවත් ඒක පට්ට ෆිල්ම් එකක්...
මම මේකේ කොහෙවත් කිව්වේ නෑ මේක පට්ට ෆිල්ම් එකක් කියල....මේකේ ඔය කියන අඩු පාඩු තියෙනවා....කතාව අවුල් තමයි ඒක බලන ඕනි පොඩි එකෙක්ට තේරෙනවා ෆිල්ම් එක අවසාන කරන විදියෙන්....ඒක මම මුලින්ම කියල තියෙනවා....මට කියන්න ඕනි උනේ මේකේ වෙනස් පැත්තක් ගැන....ඒක තේරුම් ගන්න තරම් මොලයක් උඹට නෑති ඒකට මට කරන්න දෙයක් නෑ....අනිත් ඒක මම දන්නවා උඹ මේ පොර ටෝක් ඒක දීල තියෙන්නේ ෆිල්ම් එක ගැන කියනවටත් වැඩිය උඹේ පෞද්ගලික තරහකට කියල.....ඒක නිසා උඹට මේවා කියලත් වැඩක් නෑ....ඒ උනාට මේ ත්‍රෙඩ් ඒකට අනිත් එවුන්ට හරි මේ දේ තේරෙයි කියල හිතල මම මේ කියන්නේ....
මට ඕනි උනේ අපේ චිත්‍රපටි කලාව අමාරුවෙන් හරි ටිකක් උඩට එන්න හදන වෙලාවක ඒකට සහයෝගය දෙන්න...ඒක නිසා තමයි මම කිව්වේ ෆිල්ම් එකේ අඩු පාඩු ගැනම විතරක් හිතන්නේ නැතුව මේ ෆිල්ම් එකෙන් අපේ චිත්‍රපටි කලාව අලුත් මගකට ගන්න දරපු උත්සාහය ගැන ධනාත්මකව හිතන්න කියල....මොකද මේ වගේ අලුත් උනොත් තමයි අපිටත් කවද හරි දවසක ජාත්‍යන්තරයට යවන්න පුළුවන් විදියේ චිත්‍රපටියක් කරන්න පුළුවන් වෙන්නේ....ඉතින් එහෙම වෙනසක් කරන්න හදන ෆිල්ම් එකක් මේ වගේ විවේචනය කරොත් අලුතින් නිර්මාණ බිහි කරන්න ඉන්න අයත් මෙතනින් එහාට යන්නේ නැති වෙනවා.....එහෙම උනොත් ඉතින් හැමදාම අපිට කියන්න වෙන්නේ සුද්ද හදන ෆිල්ම් තමයි පට්ටම ෆිල්ම් කියල....
මේක ලියපු එකාට තව කියන්න දෙයක් තියෙනවා....
උඹ ෆිල්ම් එකක් දෙකක් හිට් කරන් දැඟලුවට ලෝකේ ගොඩක් ෆිල්ම් හැදෙනවා....මම පට්ට ෆිල්ම් බැලුවද නැද්ද කියල මම මේකේ දාපු විචාර කියවපු මිනිස්සු දන්නවා...ඒක හින්ද උඹ ඒ ගැන කලබල වෙන්න ඕනි නෑ....
ha ponnayo thopita kiyanna deyak nathuwama fake kiyalawath kiyapan ithin echcharane puluwanමෙන්න Naruto7 කියන පොන්සියා අන්තිමේ ඌ කියපු දේවල් ඌ විසින්ම හරි කියාගන්නවා.....පැනපන් ලිඳේ.....![]()






මොන්ගල්ද මහත්තයෝ?හරි එහෙනම් කියපන් බලන්න ඔය "ඇමරිකන් පායි" වගේ ෆිල්ම් වලින් උන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියල....? උන්ට ඕනි අපි වගේ සංවර සංස්කෘතියක් තියෙන රටවලත් උන්ගේ තිරිසන් සංස්කෘතිය ඇති කරන්න....නැත්නම් සෙක්ස්, වයලන්ස් ඔච්චර උලුප්පප්ල දක්වන්න ඕනි දේවල් නෙවෙයි නේද.....අනිත් එක උඹ හිතනවද ඔය සුද්දෝ පෙන්නන උන් වීරයෝ වෙන ආමි ෆිල්ම්, හොරකම් කරන ඒවා, ගේම් දෙන ඒවා හොඳ ආදර්ශ කියල? පිස්සුද බන්....ඔය ෆිල්ම් නිසා තමයි අපරාධ තව තව වැඩි වෙන්නේ....පොඩ්ඩක් හිතල බලපං...

උන් වීරයෝ වෙන ආමි ෆිල්ම් 



සුද්ද ලංකාවේ කෙල්ලෙක්ව දුෂණය කරලා පෙන්නුවත් ඒක පට්ට ෆිල්ම් එකක්...


මොන්ගල්ද මහත්තයෝ?උන් වීරයෝ වෙන ආමි ෆිල්ම්
අලිය ගිලපු දිවුල වගේද උබේ ඔලුව?
මූට පිස්සු බන්...
un cinemawa cinemawa widihata dakkinna thaama parinatha naha machan.un sanskruthiya gana kiya kiya , kawru hari reality eka hodin pennan na karapu hoda nirmaana walata sex films kiya kiya mada gahala ban karanna yanawa. aksharayatath une ekai. un hithanne cinemawa kiyanne mey super six wage ,challengers wage film walata kiyala.GAMINI kiyanne hoda film ekak neme. eke koheda yako reality ekak pennanne. hudek deshapalanika plot eka kata hadichcha kasi kabal movie ekak
cinemawa gena mahalokwata kata karana godak ewun danne ne cinemawa kalawa kiyanne limit dala karanna puluwan ekak neme kiyala,machan super six film eke badu tikage gal tikai passawalui dakala ubata nagge nadda?

















