.: Super Six මගේ කෝණයෙන් :.

-Duke-

Member
Jun 8, 2012
79
3
0
ARGAN machan UMBA CIENMA wicharayata thaama podi wadiy bun.GOD FATHER , THE DECEDENTS , THE ARTIST etc wage movies balal nathi, HINDI KASI KABAL movies balala thiyenawa, mpovie eka hoyapu salli gaanin movie ekak manina umba wage otuwan ekka mona film gana kathada bun. TECHNOLOGY eka use kara kiyala koheda oi film ekak hoda wenne :lol::lol::lol::lol: moda jokes oi umba daaane. LANKAWE HADUNU HOW I WONDER WHAT YOU ARE WAGE mainstream nowena films balala thiyenawada, SANKAARA wage films balala thiyenawada????? ane yako.lankawe inne godak umba wage un , BLANNA YANNE GUU GODAWAL, ithin oi umbala wage unta hariyanne mey wage films thamai , naththam ONE SHOT ,CHALLENGERS , wage cinema wa athi gaththaama ladaru mattamey ewa. ANIKA GAMINI KIYANNE chatar movie ekak oi. POLITICAL INFLUENCE ekai cinema prakashanaya aragena , hudek deshapalanika vashayen hadunu movie ekak. WADAK NAHA OI> UMBATH EKKA MONA FILMS DA :lol::lol::lol::lol::lol:
උබේ කතව හරි මචන් :yes:
 

-Duke-

Member
Jun 8, 2012
79
3
0
machan man sirawata kiyanne umba aththatama modayek machan..film industry eka gana umba danne 0000.1 tath wada aduwen....please umba moda katha nawaththapan...plzzz..
අනේ බන් උබනේ මෝඩයා උ කියල තියන එක ඇත්ත.
 

-Duke-

Member
Jun 8, 2012
79
3
0
මේ ෆිල්ම් එක හදල තියෙන්නේ දෙමල විදියට ඒනිසා මොන විදියකටවත් මේ ෆිල්ම් එක අගය කරන්න බෑ
 

randula01

Member
Dec 2, 2006
18,024
30
0
44
President House

ඔව් සහෝ ඒ කතාව ඇත්ත ස්ටෝරි එකේ අවුල් ගතිය ගොඩක්ම දැනෙනවා ෆිල්ම් එකේ....අන්තිමට ඉවර කරන විදියේ කිසිම තේරුමක් නෑ....හරියට නිකන් කම්මැලි හිතිලා වගේ ලියපු එකාට....ඒ කතා ඔක්කොම ඇත්ත....ඔය ඔක්කොම අඩු පාඩු මීට කලින් මේකේ වැටිච්ච ත්‍රෙඩ් වල ඕනි තරම් කතා වෙලා තියෙනවා...මම මේකෙන් කියන්නේ මේ චිත්‍රපටිය අපේ ෆිල්ම් ඉන්දස්ට්‍රි එකේ ටර්නින් පොයින්ට් එකක් කියල....සමහරවිට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි මම මේ කියන්න හදපු දේ....මම දැක්ක තව ෆිල්ම් එකක් ඇඩ් කරා "ප්‍රවේගය" කියල...

මම හිතන්නේ නම් ප්‍රවේගය මමත් දැක්ක එකකේ කමින් කැල්ලක්
 

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උබේ කතව හරි මචන් :yes:

    මේ ෆිල්ම් එක හදල තියෙන්නේ දෙමල විදියට ඒනිසා මොන විදියකටවත් මේ ෆිල්ම් එක අගය කරන්න බෑ

    අනේ බන් උබනේ මෝඩයා උ කියල තියන එක ඇත්ත.

    මෙන්න Naruto7 කියන පොන්සියා අන්තිමේ ඌ කියපු දේවල් ඌ විසින්ම හරි කියාගන්නවා.....පැනපන් ලිඳේ.....:P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රෙප් නිසා කට වහන් ඉන්න එකෙක් නම් .... දානවා....දුකයි ඉතින් උන් ගැන....
    මචං Naruto Mayan කියන්නෙ Fake ID දෙකක් හරි උත්තර දෙන්න වටින්නෙ නැති දෙන්නෙක් හරි කියල බැලුවහම පේනවනෙ ?

    උංට මොනවහරි එක කුණු මල්ලක් දියං. උං ඒක ලිහාගෙන වපුරගෙන කයි. Thread එක සදා Home Page එකෙත් තියෙයි.

    උං හිතං ඉන්නෙ පත අකුරුන් කුණු හබ්බෙන් reply කළාම අපි නෝන්ඩි වෙනව. අපි ඒ නෝන්ඩිය වහගන්න උත්තර දෙනව කියල. ඕකට අහු නොවී උංගෙ Post 10 කට වගේ 1 reply එකක් දාපං. මොනව හරි කියල. ඒක මාතෘකාවට අදාල හෝ වැදගත් හෝ වෙන්න ඕනෙ නෑ.

    Reply 10 = 100.

    වැඩිම උනොත් කුණුහබ්බෙන් -rep එකක් හම්බෙයි. ඕනෙ නං ඒකත් thread එකේ Post කරපං ඒක දකින හොඳ මිනිස්සු +rep 10 දෙයි

    නොමිලේ Bumps සහ Reps
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචං Naruto Mayan කියන්නෙ Fake ID දෙකක් හරි උත්තර දෙන්න වටින්නෙ නැති දෙන්නෙක් හරි කියල බැලුවහම පේනවනෙ ?

    උංට මොනවහරි එක කුණු මල්ලක් දියං. උං ඒක ලිහාගෙන වපුරගෙන කයි. Thread එක සදා Home Page එකෙත් තියෙයි.

    උං හිතං ඉන්නෙ පත අකුරුන් කුණු හබ්බෙන් reply කළාම අපි නෝන්ඩි වෙනව. අපි ඒ නෝන්ඩිය වහගන්න උත්තර දෙනව කියල. ඕකට අහු නොවී උංගෙ Post 10 කට වගේ 1 reply එකක් දාපං. මොනව හරි කියල. ඒක මාතෘකාවට අදාල හෝ වැදගත් හෝ වෙන්න ඕනෙ නෑ.

    Reply 10 = 100.

    වැඩිම උනොත් කුණුහබ්බෙන් -rep එකක් හම්බෙයි. ඕනෙ නං ඒකත් thread එකේ Post කරපං ඒක දකින හොඳ මිනිස්සු +rep 10 දෙයි

    නොමිලේ Bumps සහ Reps

    :lol::lol::lol::lol: ubanam niyama geniyek ban, uba kohomada kiyanne man fake kiyala? :lol::lol::lol:, ubalata kunuharapen baninne me wage genu weda karana nisa , nettam uba danna nodanna ona deyak gena wedagath widihata argue karanna apita puluwan, ubata uttara neti unama fake id walata reply karanne ne kiyala geni wage maaru wenawa, e ube ponna kama,ekai thota kunuharapen benne, ubata super six fatta film ekak wage denunanam eka awulak ne,bt ubata mawa fake id kiyala maaru wenna be,, ubata puluwanda man fake kiyala oppu karanna? bene? mama fake newe kiyala meke okkoma dannawa,thota kiyanna deyak neti nisa fake walata reply karnne kiyala maaru wenawa,eka ube ponna kama, genu kama,apinam api argue karana unge namakwat balanne ne, un fake da nedda kiyala apita wedak ne,apit ekka argue karana ona ekek ekka api danna widihata argue karnawa, ubala wage genu wage penala yanne ponz, :lol::lol::lol::lol::lol:
     

    Mbx

    Active member
  • Nov 29, 2011
    343
    124
    43
    uba kiyana kathawa ube patthen attha wenna puluwan, machn technology eka use kara kiyala api film ekak hondii kiyanwanm eka maha moda kathwak:confused: , api new technology eka use karanna one. uba hitanwada me wage films International i industry ekata yanna pulwan kiyala :rofl::rofl::rofl::rofl::rofl: , International market ekata yanna nam perfect script ekak thiynna onee , me oya melo therumak nathi films technology use karala kiyala una balai kiyalada ?? , apita oya technology aluwth dewal unata unata ewa aluth dewal nemiii:cool::cool: , oya ara technology eka me technology eka use karala karala thiyanwa kiyala market karanna puluwan lankawe witharaiii :rolleyes::rolleyes:, uba hitanwada wena rataka gihilla api use karala thiynne me technology eka , eka nisa film eka balanna kiyala kiyanna puluwanda?? , lanakwee unwa anduwata unwa andanna bee ban ,

    මොකද උඹලා වගේ එවුන්ට සුද්ද ලංකාවේ කෙල්ලෙක්ව දුෂණය කරලා පෙන්නුවත් ඒක පට්ට ෆිල්ම් එකක්.... me kathwenama uba films gana hitana hati hithaa ganna pulwan :lol::lol::lol::lol:

    film ekaka thiynna onee pradanama dee thamii script eka, 1st script then technology:):):) , first technology 2nd script nemiii

    meken apita internationa yanna bahe e kathwa aththa antih eka ae rate fim ekka hollywood films balanna epa asia we film industry eka wenas ekak supersix eka gaththoth me film eke technlogies athin godak issarahen innwa hindi films ganata... story eka nam hodatama awul. man aye kiyanne english film ekka lankawe film review karanna yanna epa kiyala... englsih fim balana ekkenekuta lankawe thiya india we hindi film hodata kalath hoda review ekak hamba wenne nahe.oya hindi film ekak wath blana kenek name mata hithena widiyata
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    උඹලා වගේ එවුන් මේ රටේ ඉන්න නිසා තමයි සුද්දා උඹ කියන ඔය ගොඩ් ෆාදර් වගේ පට්ට ෆිල්ම් හදද්දී අපේ රටේ මගෝඩි ගොඩයි වගේ මෙලෝ රහක් නැති ෆිල්ම් හැදෙන්නේ....මොකද උඹලා වගේ එවුන්ට සුද්ද ලංකාවේ කෙල්ලෙක්ව දුෂණය කරලා පෙන්නුවත් ඒක පට්ට ෆිල්ම් එකක්...

    මම මේකේ කොහෙවත් කිව්වේ නෑ මේක පට්ට ෆිල්ම් එකක් කියල....මේකේ ඔය කියන අඩු පාඩු තියෙනවා....කතාව අවුල් තමයි ඒක බලන ඕනි පොඩි එකෙක්ට තේරෙනවා ෆිල්ම් එක අවසාන කරන විදියෙන්....ඒක මම මුලින්ම කියල තියෙනවා....මට කියන්න ඕනි උනේ මේකේ වෙනස් පැත්තක් ගැන....ඒක තේරුම් ගන්න තරම් මොලයක් උඹට නෑති ඒකට මට කරන්න දෙයක් නෑ....අනිත් ඒක මම දන්නවා උඹ මේ පොර ටෝක් ඒක දීල තියෙන්නේ ෆිල්ම් එක ගැන කියනවටත් වැඩිය උඹේ පෞද්ගලික තරහකට කියල.....ඒක නිසා උඹට මේවා කියලත් වැඩක් නෑ....ඒ උනාට මේ ත්‍රෙඩ් ඒකට අනිත් එවුන්ට හරි මේ දේ තේරෙයි කියල හිතල මම මේ කියන්නේ....

    මට ඕනි උනේ අපේ චිත්‍රපටි කලාව අමාරුවෙන් හරි ටිකක් උඩට එන්න හදන වෙලාවක ඒකට සහයෝගය දෙන්න...ඒක නිසා තමයි මම කිව්වේ ෆිල්ම් එකේ අඩු පාඩු ගැනම විතරක් හිතන්නේ නැතුව මේ ෆිල්ම් එකෙන් අපේ චිත්‍රපටි කලාව අලුත් මගකට ගන්න දරපු උත්සාහය ගැන ධනාත්මකව හිතන්න කියල....මොකද මේ වගේ අලුත් උනොත් තමයි අපිටත් කවද හරි දවසක ජාත්‍යන්තරයට යවන්න පුළුවන් විදියේ චිත්‍රපටියක් කරන්න පුළුවන් වෙන්නේ....ඉතින් එහෙම වෙනසක් කරන්න හදන ෆිල්ම් එකක් මේ වගේ විවේචනය කරොත් අලුතින් නිර්මාණ බිහි කරන්න ඉන්න අයත් මෙතනින් එහාට යන්නේ නැති වෙනවා.....එහෙම උනොත් ඉතින් හැමදාම අපිට කියන්න වෙන්නේ සුද්ද හදන ෆිල්ම් තමයි පට්ටම ෆිල්ම් කියල....

    මේක ලියපු එකාට තව කියන්න දෙයක් තියෙනවා....

    උඹ ෆිල්ම් එකක් දෙකක් හිට් කරන් දැඟලුවට ලෝකේ ගොඩක් ෆිල්ම් හැදෙනවා....මම පට්ට ෆිල්ම් බැලුවද නැද්ද කියල මම මේකේ දාපු විචාර කියවපු මිනිස්සු දන්නවා...ඒක හින්ද උඹ ඒ ගැන කලබල වෙන්න ඕනි නෑ....


    ubee kathawata mama 100% ekagai. lankawe minissu puruduwela inne hamadeema ekama ramuwak athulen balanna. mokada e godak aya hama thanadima waradda mul karagena mulu nirmaanayama sampoornayenma hela dakinawa. mewagen ganna tiyana hoda dewal gatha yuthui. mama ma film eka baluwe na. but godak kattiya kiyanawa film eke starnded eka south idian mattamata tiyanawa kiyala.ithin api e gana sathutu wenna ona.lokaye nirmaanaya wena hama film ekakma supiri ewa nowana bawa ma wiwachanayakarana kattiya danne nathuwa athi.

    mehema hithapan. apee Dutugamunu History story eka sampoornayena suddekuta hamba una kiyala. eka aniwa u hadanawa Lord of the Ring film eke mattamatama.mokada a script eka a tharam prabalai. habai ethanadi a directorsla film eka athulata romantic seens daanawamai.mokada e kathawe ehema than tiyanawa. but oka suddek or apee aluth director kenek kaloth apee kattiya kiyanne mokakda? sanskruthiya ithihaasaya kaala kiyala. but anthimata baluwoth mokakda wela tiyenne.Dutugamunu Loka prasidda charithayak wenawa.

    apee ewaun kiyanne sanskruthiya ithihasaya kanawa kiyala.but eken wena hoda gana katha karanna akamathi. Stry eka film ekakata wdagath thamai.but eka uda idagena mulu fillm ekama wiwachanaya karna eka saadarana na.anika kellek kotata adinawa kiyana eka sadaachaara wirodinam ai film eka thahanam karanne natthe. kellek kotata andahama hageem awissena eka attha unata eken samajayata karanna puluwan ayahapatha ithama awamai. magee adahasa okai
     

    -Duke-

    Member
    Jun 8, 2012
    79
    3
    0
    මෙන්න Naruto7 කියන පොන්සියා අන්තිමේ ඌ කියපු දේවල් ඌ විසින්ම හරි කියාගන්නවා.....පැනපන් ලිඳේ.....:P
    ha ponnayo thopita kiyanna deyak nathuwama fake kiyalawath kiyapan ithin echcharane puluwan
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana

    ලංකාවේ චිත්‍රපට බැලුවොත් කමල්,මහේන්ද්‍ර,ජැකා
    හොද නළුවෝ,
    කතා කරන්න සිනමාවක් නැහැ,
    ඒවගේම ලංකාවේ මිනිස්සුත් දියුණු නැහැ
    ගොන් සටන් ගොන් joke අදාල නැති music video බලන්න මිනිස්සු යන්නේ
    ඉතින් ඒ ඒ කෙසෙල් වලට ඒ ඒ බනිස් ක්‍රමේට චිත්‍රපට හැදෙන්නේ
    ඉන්දියාව අද සැහෙන දියුනුඉ උන් දැන් ඉස්සර දාපු ගොන් පාට්
    දාන්නේ නැහැ.එක සින්දුවක් වත් නැති KAHAANI දහ ගුණයක් ආදායමක් ලබනවා
    ඊ ලගට midnight's children එනවා උන් ටික ටික ගොන් පාට වලින් මිදෙන කොට
    අපේ එවුන් ගොන් JOKE එකක් වෙනවා

    ලංකාවේ චිත්රපටි මෙහෙම හදන්න ඕනි කියන ඕනි කියන පිරිසක් ඉන්නවා
    උන් කියන විදිහට හැදුවේ නැත්නම් දුවල හමාරඊ.
    දැන් චිත්රපටි වලට නළු නිලියෝ තෝරන්නේ හාමුදුරුවෝ
    නච්ච ගීත වාදිත විසූක දස්සන මේවා මතක් කොරොත්
    අහිංසක මහමායා දේවියට මුන් කුණුහරුපෙන් බනිනවා.
    එහෙම හදන චිත්රපටි මිනිස්සුන්ට පෙන්නනේ බලෙන්
    ඉස්කෝලවල පිටින් ලමඊ ගෙනල්ල අමාරුවෙන් හරි බලපන් කියනවා

    අපේ එවුන්ට මතයක් තියනවා දෙමල කොපි නොකලොත්
    චිත්රපටිය අසාර්තකඊ කියල,මොකද උන් හිතන් ඉන්නේ
    අපි පැවත එන්නේ දෙමළුන්ගෙන් කියල(ඇත්තටම එහෙමද දන්නේ නැහැ)
    දෙමළුන්ට බැන බැන උන්ගේ ඒවා කොපි කරනවා
    චිත්රපටියක් විදිහට මේක අසාර්ථක උනත් සල්ලි වියදම කරලා මොනවහරි ලබ්බක් කරලා තියනවනේ.
    (ලංකාවේ වැඩිම වියදමක් දරපු එක නිසා අමාරුවෙන් හරි බලන්න කියල AD දානවනේ)
    අඩුම ගානේ ගල් තුන හරි ලොබ නැතිව පෙන්නලා තියනවනේ
    එකට කැමති එවුනුත් ඉන්නවනේ උන්ගේ සතුටට බාද කරන්න හොද නැහැ.

     
    • Like
    Reactions: PMUB

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    sound nam Choraaaaaaaaa.....Story ekka naha ma Film ekka...SONG 3 nam ok.....

    AIYOOOOOOOOOOOOOOO SALLIIIIIIIIIIIIIIIII.....APE RADA ekka BALAPU APE SALLIIIIIIIIIIIIIIIIIIIIIII....

    BT HEMAL'S acting ok...keep it up dude.......all da best to uuuuuuuuuuuuuuuuuuu
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    හරි එහෙනම් කියපන් බලන්න ඔය "ඇමරිකන් පායි" වගේ ෆිල්ම් වලින් උන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියල....? උන්ට ඕනි අපි වගේ සංවර සංස්කෘතියක් තියෙන රටවලත් උන්ගේ තිරිසන් සංස්කෘතිය ඇති කරන්න....නැත්නම් සෙක්ස්, වයලන්ස් ඔච්චර උලුප්පප්ල දක්වන්න ඕනි දේවල් නෙවෙයි නේද.....අනිත් එක උඹ හිතනවද ඔය සුද්දෝ පෙන්නන උන් වීරයෝ වෙන ආමි ෆිල්ම්, හොරකම් කරන ඒවා, ගේම් දෙන ඒවා හොඳ ආදර්ශ කියල? පිස්සුද බන්....ඔය ෆිල්ම් නිසා තමයි අපරාධ තව තව වැඩි වෙන්නේ....පොඩ්ඩක් හිතල බලපං...
    මොන්ගල්ද මහත්තයෝ? :dull::dull: උන් වීරයෝ වෙන ආමි ෆිල්ම් :baffled::baffled:
    අලිය ගිලපු දිවුල වගේද උබේ ඔලුව? :lol::lol:

    සුද්ද ලංකාවේ කෙල්ලෙක්ව දුෂණය කරලා පෙන්නුවත් ඒක පට්ට ෆිල්ම් එකක්...
    :nerd::nerd:
    මූට පිස්සු බන්...
     
    Last edited:

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මොන්ගල්ද මහත්තයෝ? :dull::dull: උන් වීරයෝ වෙන ආමි ෆිල්ම් :baffled::baffled:
    අලිය ගිලපු දිවුල වගේද උබේ ඔලුව? :lol::lol:

    :nerd::nerd:
    මූට පිස්සු බන්...

    un cinemawa cinemawa widihata dakkinna thaama parinatha naha machan.un sanskruthiya gana kiya kiya , kawru hari reality eka hodin pennan na karapu hoda nirmaana walata sex films kiya kiya mada gahala ban karanna yanawa. aksharayatath une ekai. un hithanne cinemawa kiyanne mey super six wage ,challengers wage film walata kiyala.GAMINI kiyanne hoda film ekak neme. eke koheda yako reality ekak pennanne. hudek deshapalanika plot eka kata hadichcha kasi kabal movie ekak
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    un cinemawa cinemawa widihata dakkinna thaama parinatha naha machan.un sanskruthiya gana kiya kiya , kawru hari reality eka hodin pennan na karapu hoda nirmaana walata sex films kiya kiya mada gahala ban karanna yanawa. aksharayatath une ekai. un hithanne cinemawa kiyanne mey super six wage ,challengers wage film walata kiyala.GAMINI kiyanne hoda film ekak neme. eke koheda yako reality ekak pennanne. hudek deshapalanika plot eka kata hadichcha kasi kabal movie ekak

    :yes: cinemawa gena mahalokwata kata karana godak ewun danne ne cinemawa kalawa kiyanne limit dala karanna puluwan ekak neme kiyala,
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Baluwe nun na. Download karala balanna oni bun. Kauru hari ekkenek kiwwa kathawe kisi flow ekak na, sindu ahasin kada watenawa wage kiyala. Habai sindu tikanun patta. Gaanu set ekanunwadak na. Kollo set ekanun saahenna acting improve wela wage. Roshange ehema patta dancing. Aruni Rajapakse lanun monamagulata gannawada manda bun!