.: Super Six මගේ කෝණයෙන් :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mata kiyanna thiyenne mita wada hoda ewa issara ape aya karala thiyenawa....

    kolaba sanniya, ara zoysa , jo abewikrama ragapana hina yana film nama mathaka na.......ewa mita wada mata supiri.......

    meka balamu hama ekama hall eken awe bana bana.......mata nam meke ganna deyak na......
    un meka market karanne wadima mudalak viyadam kara sadu film eka kiyala.....unma dannawa meke harayak na kiyala.....

    mata nam kiyanna thiyenne ewata wada ape para black and white films damma nam mita wada hodai......

    Umbala hamoma oya kiyanne film stories gana....mama kiyala thiyenne story eka gana newei....ekko technology kiyana wachane umbalata therenne naa...ithin thawath kathaa karala wadak naa me gana...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    ප්රශ්නෙ ඒක නෙමෙයි මචෝ, ඕකෙ technology එකට කරල තියන වියදම නාස්තියක් වෙච්ව එක ගෑන. ඔය technology එකයි production cost එකයි බඹරවල්ල වගෙ ෆිල්ම් එකකට යොදලා තිබ්බා නං ඔය කතා මුකුත් එන්නෙ. උඹ කියපු අර ගැප් එක ලස්සනට අඩු කරගන්න තිබ්බා එහෙනං.
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    ප්රශ්නෙ ඒක නෙමෙයි මචෝ, ඕකෙ technology එකට කරල තියන වියදම නාස්තියක් වෙච්ව එක ගෑන. ඔය technology එකයි production cost එකයි බඹරවල්ල වගෙ ෆිල්ම් එකකට යොදලා තිබ්බා නං ඔය කතා මුකුත් එන්නෙ. උඹ කියපු අර ගැප් එක ලස්සනට අඩු කරගන්න තිබ්බා එහෙනං.

    අනේ වැදගත් දෙයක් ගැන කතා කරහල්ල බන්.කසිකබල් මගුලක් ගැන කතා කරලා වැඩක් නැනේ.:confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ වැදගත් දෙයක් ගැන කතා කරහල්ල බන්.කසිකබල් මගුලක් ගැන කතා කරලා වැඩක් නැනේ.:confused:
    කසිකබල් කිව්වෙ බඹරවලල්ලටද ?
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ප්රශ්නෙ ඒක නෙමෙයි මචෝ, ඕකෙ technology එකට කරල තියන වියදම නාස්තියක් වෙච්ව එක ගෑන. ඔය technology එකයි production cost එකයි බඹරවල්ල වගෙ ෆිල්ම් එකකට යොදලා තිබ්බා නං ඔය කතා මුකුත් එන්නෙ. උඹ කියපු අර ගැප් එක ලස්සනට අඩු කරගන්න තිබ්බා එහෙනං.

    ඔව් මචන් උඹ කියන එක ඇත්ත...උඹත් කියන්නේ මේ ටෙක්නොලොජි එකට හොඳ ස්ටෝරි එකක් සෙට් උනා නම් හරි කියලනේ....ඒ කතාවේ ඇත්තක් තියෙනවා, ඒ දෙකම එකතු උනාම තමයි ලස්සන ෆිල්ම් එකක් හැදෙන්නේ.....අපේ ෆිල්ම් තියෙනවා හොඳ ස්ටෝරි තියෙන ඒත් ඒවගේ තාක්ෂණයේ යල් පැනපු නිසා වැඩිය මිනිස්සු අතරට ගියේ නෑ....ඒකයි මම කිව්වේ මේ ෆිල්ම් එකේ ස්ටෝරි එකේ අවුල ගැන හිතනවට වඩා මේකෙන් අපේ අනිත් නිර්මාණ කරුවන්ට පෙන්නලා දීපු තාක්ශනේ ගැන පොඩ්ඩක් හිතන්න කියල....මම කොහෙවත් මේකේ කියල නෑ මේක පට්ට ෆිල්ම් එකක් කියල....මේකේ මහා ලොකුවට කමෙන්ට්ස් දාපු මහා ලොකු විචාරකයන්ට මම ඒ කියපු දේ තේරුම් ගන්න පුළුවන් උනේ නෑ ඒක නිසා තමයි මේ ත්‍රෙඩ් එක මේ තරම් දුර දිග ගියේ...:yes:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ලංකාවේ ලොකුම අවුල කතාව අවුල් හදන ෆිල්ම් වල. තාක්ෂණේ කොච්චර තිබ්බත් වැඩක් නෑ කතාව අවුල් නං මට හිතෙන විදිහට. ජූලියා කියල එකක් ආවනේ. ඒකෙත් එහෙමයි. හොද කතාවක් තියෙනවනං හෙළුවෙන් රඟපෑවත් මටනං කමක් නෑ..
     
    ලංකායේ හොඳ ස්ටෝරි තියෙන ඒවා අඩුයි බන්. මම නං කියන්නේ මොනවා උනත් ලංකාවේ අය දැන් ලෝකෙ තියෙන හොදම තාක්ෂණේ දැකල ඉවරයි පිටරට ෆිල්ම් වලින්. ඒ තාක්ෂණේ අත්කරගන්න අමාරුයි මොනවා උනත්. ඉතිං ඒ තාක්ෂණේ ලගට යන්න හරි පුළුවන් නං හොදයි. ඒත් ඒකට ප්‍රමුඛතාව දෙන්නේ නැතුව ඉස්සෙල්ලා කලාත්මක පැත්තට මුල්තැන දුන්නොත් හොදයි මට හිතෙන විදිහට
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලංකායේ හොඳ ස්ටෝරි තියෙන ඒවා අඩුයි බන්. මම නං කියන්නේ මොනවා උනත් ලංකාවේ අය දැන් ලෝකෙ තියෙන හොදම තාක්ෂණේ දැකල ඉවරයි පිටරට ෆිල්ම් වලින්. ඒ තාක්ෂණේ අත්කරගන්න අමාරුයි මොනවා උනත්. ඉතිං ඒ තාක්ෂණේ ලගට යන්න හරි පුළුවන් නං හොදයි. ඒත් ඒකට ප්‍රමුඛතාව දෙන්නේ නැතුව ඉස්සෙල්ලා කලාත්මක පැත්තට මුල්තැන දුන්නොත් හොදයි මට හිතෙන විදිහට
    :yes:
    ආකාස කුසුම් වගෙ ෆිල්ම් ජාත්යන්තර සිනෙමා උලෙලවල් වලින් ජයග්රහනය කලේ ඔය අලුත් තාක්ෂණ මුකුත් නැතුව..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ලංකාවේ ලොකුම අවුල කතාව අවුල් හදන ෆිල්ම් වල. තාක්ෂණේ කොච්චර තිබ්බත් වැඩක් නෑ කතාව අවුල් නං මට හිතෙන විදිහට. ජූලියා කියල එකක් ආවනේ. ඒකෙත් එහෙමයි. හොද කතාවක් තියෙනවනං හෙළුවෙන් රඟපෑවත් මටනං කමක් නෑ..

    ලංකායේ හොඳ ස්ටෝරි තියෙන ඒවා අඩුයි බන්. මම නං කියන්නේ මොනවා උනත් ලංකාවේ අය දැන් ලෝකෙ තියෙන හොදම තාක්ෂණේ දැකල ඉවරයි පිටරට ෆිල්ම් වලින්. ඒ තාක්ෂණේ අත්කරගන්න අමාරුයි මොනවා උනත්. ඉතිං ඒ තාක්ෂණේ ලගට යන්න හරි පුළුවන් නං හොදයි. ඒත් ඒකට ප්‍රමුඛතාව දෙන්නේ නැතුව ඉස්සෙල්ලා කලාත්මක පැත්තට මුල්තැන දුන්නොත් හොදයි මට හිතෙන විදිහට

    කතාව ඇත්ත මචෝ.....වෙනස් විදියේ කතාවක් ගොතා ගන්න බැරි කමද එහෙම නැත්නම් කොපි කරලා කරන ෆිල්ම් හිට් වෙනවා කියන අදහස නිසාද මන්ද අපේ කට්ටියගෙන් නව නිර්මාණ බිහිවෙනවා අඩු වෙලා තියෙන්නේ.....

    අනිවා නිකන් හිතල බලපන් කොච්චර හොඳ කතාවක් තිබ්බත්, චිත්‍රපටියේ යොදාගෙන තියෙන්නේ හෙන පරණ තාක්ෂණික ක්‍රම නම්, අපිට උනත් කියවෙනවා නේද අපෝ ඒක මහා නිදිමත ෆිල්ම් එකක් කියල....එහෙම වෙන්නේ අපේ ඇස් අලුත් දේවල් දැකල ඒවාට පුරුදු වෙලා තියෙන නිසා....ඒක නිසා මම නම් හිතන්නේ තාක්ෂනය කියන දේත් අත්‍යවශයි, හොඳ කතාවක් වගේම....:yes:
     
    මේ කතාව වැරදී. ෆිල්ම් එකක් "නිදිමත"ද නැද්ද කියන්නෙ ඒකෙ තාක්ෂනෙන් නෙමෙයි. අද්යක්ෂනයෙන්.
    නව තාක්ෂනය "අත්‍යවශය" නෑ. හොඳම උදාහරනය Dark Knight Rises. Nolan මෙ ෆිල්ම් එකට නව තාක්ෂනය (3D) යොදන්න ප්රතික්ෂේප කලා.ඔහු කියා සිටි‌යේ නව තාක්ෂනය මගින් DKRහි කතාව නිසිලෙස නිරූපනය නොකලහැකි බවයි.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ කතාව වැරදී. ෆිල්ම් එකක් "නිදිමත"ද නැද්ද කියන්නෙ ඒකෙ තාක්ෂනෙන් නෙමෙයි. අද්යක්ෂනයෙන්.
    නව තාක්ෂනය "අත්‍යවශය" නෑ. හොඳම උදාහරනය Dark Knight Rises. Nolan මෙ ෆිල්ම් එකට නව තාක්ෂනය (3D) යොදන්න ප්රතික්ෂේප කලා.ඔහු කියා සිටි‌යේ නව තාක්ෂනය මගින් DKRහි කතාව නිසිලෙස නිරූපනය නොකලහැකි බවයි.

    සහෝ මට මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න පොඩ්ඩක්....

    අද්‍යක්ෂනය කියන ඒකට ඇතුලත් වෙන දේවල්?

    නව තාක්ෂනය කියල අදහස් වෙන්නේ 3D විතරද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සහෝ මට මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න පොඩ්ඩක්....

    අද්‍යක්ෂනය කියන ඒකට ඇතුලත් වෙන දේවල්?

    නව තාක්ෂනය කියල අදහස් වෙන්නේ 3D විතරද?
    අද්‍යක්ෂනයට ගොඩක් දෙවල් ඇතුලත් වෙනවා තමයි. පාවිච්චි කරන තාක්ෂනනය ඒකෙන් එකක් විරතයි. "නිදිමත" ගතිය බලපාන්නෙ කතාව දිගහැරෙන විදියට. ගොඩක්ම දෙබස් වැඩි නමුත් චරිත අතර ගැටුමක් නැති (මත වාදි ගැටුමක් හො ශාරිරික ගැටුමක්) නැතිව කතාව දිගහැරෙන කොට කියනව නිදිමත ෆිල්ම් එකක් කියලා. එහෙමත් නැත්නම් කතාවෙ හරයට කිසිම දායකත්වයක් නැති සටන්, action stunts එකපෙලට දිගහැරෙනකොටත් කියනවා නිදිමත ෆිල්ම් එකක් කියලා. මේදෙකම තීරනය වෙන්න අද්‍යක්ෂනය මත මිසක් තාක්ෂනය මත නෙමෙයි.

    නව තාක්ෂනය කියන්නෙ‌ 3D විතරක්ම නෙමෙයි. hollywood studio productions වල පවතින තාක්ෂනික තත්වයන් බලද්දි 3D ක්රමවෙද තමයි ඔවුන්ට නව තාක්ෂනය හැටියට තියෙන්නෙ. ඒ පෝස්ට් එකේ 3D යොදාගත්තෙ‌ උදාහරනයක් හැටියටයි.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අද්‍යක්ෂනයට ගොඩක් දෙවල් ඇතුලත් වෙනවා තමයි. පාවිච්චි කරන තාක්ෂනනය ඒකෙන් එකක් විරතයි. "නිදිමත" ගතිය බලපාන්නෙ කතාව දිගහැරෙන විදියට. ගොඩක්ම දෙබස් වැඩි නමුත් චරිත අතර ගැටුමක් නැති (මත වාදි ගැටුමක් හො ශාරිරික ගැටුමක්) නැතිව කතාව දිගහැරෙන කොට කියනව නිදිමත ෆිල්ම් එකක් කියලා. එහෙමත් නැත්නම් කතාවෙ හරයට කිසිම දායකත්වයක් නැති සටන්, action stunts එකපෙලට දිගහැරෙනකොටත් කියනවා නිදිමත ෆිල්ම් එකක් කියලා. මේදෙකම තීරනය වෙන්න අද්‍යක්ෂනය මත මිසක් තාක්ෂනය මත නෙමෙයි.

    නව තාක්ෂනය කියන්නෙ‌ 3D විතරක්ම නෙමෙයි. hollywood studio productions වල පවතින තාක්ෂනික තත්වයන් බලද්දි 3D ක්රමවෙද තමයි ඔවුන්ට නව තාක්ෂනය හැටියට තියෙන්නෙ. ඒ පෝස්ට් එකේ 3D යොදාගත්තෙ‌ උදාහරනයක් හැටියටයි.

    ඉතින් තාක්ෂනය කියන දේ අද්‍යක්ෂනය ඇතුලේ තියෙනවනම් ඒ දේ දියුණු කරගන්නේ නැතුව කොහොමද සාර්ථක නිර්මාණයක් කරන්නේ.....එතකොට ඉස්සර කාලේ ෆිල්ම් එකක් බලද්දී අපිට දැනෙන කම්මැලිකම එන්නේ කතාවෙන් කියල කියන්න පුලුවන්ද? සහෝ කියන විදියේ ගැටුම ජවනිකා උනත් ඉස්සර කාලේ වගේ බුෂුම් බුෂුම් ගගා ගහගද්දී(ඒ කාලේ මේ විදිය අවුලක් නෑ) ෆිල්ම් එක එපා වෙන්නේ නැද්ද? (උඹල අපි උනත් ෆිල්ම් කම්පෙයාර් කරද්දී කියන්නේ නැද්ද අපෝ අරකෙ "ෆයිට් මෙලෝ රහක් නෑ"," වාහනේ වැදෙන්න ඉස්සෙල්ල වීදුරුව කැඩිලා ඉවරයි" වගේ කතා?) ඇඳුම පැලඳුම, මේකප්,ආලෝකරණය ඔය වගේ දේවල් වල තාක්ෂනය පරණ නම් එහෙම වෙන්නේ නැද්ද?

    මම දකින විදියට ඔය හැම තැනකදීම තාක්ෂනය කියන දේ ඕනි වෙනවා....මොකද ඔය හැම දේකම එකතුව තමයි අපි අන්තිමේදී චිත්‍රපටියක් කියල ඇස් දෙකෙන් දකින්නේ.....:yes:
     
    12 angry men
    Man From Earth

    ඔය දෙක බලල ඇවිල්ලා කතා කරන්න
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    12 angry men
    Man From Earth

    ඔය දෙක බලල ඇවිල්ලා කතා කරන්න

    :yes::yes:
    11.gif