SUPER SIX ලඟදීම රිදී තිරයට-SUPER HIT එකක් වන ලකුණු
ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ අති දැවැන්තම සිනමා අත්දැකීම ලෙස
SUPER SIX සිංහල චිත්‍ර පටය ලඟදීම තිරගත වීමට නියමිතයි.මෙතුවක් කළකට ලංකා වේ වැඩිම වියදමක් දරමින් නිර්මාණය කළ චිත්‍ර පටය වන
SUPER SIX ශ්‍රී ලාංකාවේ සහ මැලේසියාවේ රමණිය දර්ශන තල රැසක රූපගත කර තිබෙනවා.
මෙහි රංගනය සඳහා ශිල්පීන් රැසක් එක්කරගෙන තිබෙනවා.
රොෂාන් රනවල සාරංග දිසාසේකර පබෝදා සංදීපනි හේමාල් රණසිංහ මහේන්ද්‍ර පෙරේරා සනත් ගුණතිලක දුලීකා මාරපන ඇන්ටන් ජූඩ් රොඩ්නා වර්ණකුල සුනෙත් විත්‍රානන්ද සහ මෙකි නොකී ජනප්‍රිය නවක නළු නිළියන් 160ක් මෙම නිර්මාණයට දායක වෙනවා.නවීන තාක්ෂණයද නොඅඩුව මෙම නිර්මාණය සඳහා යොදා ගෙන තිබෙනවා.DTS surrounding ශබ්ද තාක්ෂණය මෙහි යොදාගෙන තිබෙන විඩියෝ තාක්ෂණයද ඉතා ඉහල තත්වයේ පවතිනවා.උදාර පල්ලියගුරුගේ අධ්‍යක්ෂණය කළ SUPER SIX සඳහා රංග දසනායක සංගීතයෙන් දායක වී තිබෙනවා.
සුපිරි යෙවනයේ නිමා නොවන වසන්තය ලගදීම......