Super Star

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මචන් ලා සිරස Super Star වුන ප්‍රදීප් රංගන දැන් කෝ බන් එය මොකද කරන්නේ ?? කිසිම ආරංචියක් නැහැ එයා ගැන ?
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    images
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    එයා වෛද්‍ය උපාධිය අවසන් කරනවා. අවිස්සාවේල්ල හොස්පිටල් එකේ වැඩ.


    සිරසත් එක්ක ඉස්සරහට එකතුවෙලා සින්දු කරන්න සුදානමින් ඉන්නේ :yes:
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ඇයි බන් ඌ විතරද අර මොරටුවෙද කොහෙද ලී ඉර ඉර හිටපු එකා සුපර් ස්ටර් කලා උගෙ සල්ලි ටික සේරම මන්කොල්ල කාල...දැන් ඌව හොයගන්න වත් නෑ...පව් බන්:(... ඌත් එක්ක ආපු අනිත් උන් ටික නම් සුපර් ස්ටාර්ට වඩා හොදට ඉන්නව දැන්..මොකක්ද බන් ඒකගෙ නම වත් මතක නෑ මට ? :no:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,613
    1,462
    113
    වයබ පාලාතේ
    තරැ කියන්නේ ගිනි අරගෙන දිලිසි දිලිසි අහසේ තියන දෙයක් ඔවා ඉක්මනට කඩා වැටේනවා :(