සිංහ රාශියේ දර්ශණය වූ අළුත් සුපර්නෝවාව
පසුගිය 5වන දින ඇතිවූ නව සුපර්නෝවා පිපිරුමක් පිළිබඳව තාරකාවිද්‍යාඥයෙකු විසින් වාර්තාකර ඇත. UGC 5189A ලෙස හඳුන්වන මෙම තරුව දීප්තවිශාලන 13.5ක දීප්තියකින් යුතුව පිපුරාගොස් ඇති අතර එය ඡායාරූපගත කිරීමටද හැකිවී ඇත.
ඉහළ, සුපර්නෝවා පිපිරුම සහ පහල, එම ඡායාරූපයම දීප්තතාව ඉහල නැංවීමෙන් පසුව
කෙසේ වෙතත් පියවි ඇසින් බැලීමට තරම් මෙය දීප්තිමත් නොවූ නමුත් ප්‍රබල දුරේක්ෂයකින් නැරඹීමට හැකිවී ඇත. සුපර්නෝවා පිපිරුමක් යනු සූර්යයා වන් තරුවක ජීව කාලය අවසාන වූ පසුව තරුව පුපුරායාමයි. මෙවන් පිපිරුම් නිතරම සිදුවුවත් ඒවා දර්ශණය වන්නේ ඉතාකෙටි කාලයක් නිසා දැකගැනීම ඉතා අපහසු ය.

Source : SkyLk