මම bathroom scale එකක් ඕඩර් කරා ඉල්ලපු එක නෙවෙයි එවලා තිබුනෙ
J jay971 Active member Aug 22, 2017 320 189 43 Oct 2, 2021 #21 මම bathroom scale එකක් ඕඩර් කරා ඉල්ලපු එක නෙවෙයි එවලා තිබුනෙ
Fire_Bird Well-known member Feb 13, 2009 8,837 1 1,045 113 Oct 2, 2021 #22 orders 4ක් විතර කිසි අව්ලක් තිබුනෙ නෑ. 5වෙනියට දාපු item එක වැඩ කලේ නෑ. call කලාම අද බලනව, දැන් බලනව කිය කිය ඇද ඇද හිටිය මිසක් කිසිම solution එකක් නෑ, ඊට පස්සෙ මගෙ no එකත් block කරල තිබුන xD අන්න customer service Reactions: -333-
orders 4ක් විතර කිසි අව්ලක් තිබුනෙ නෑ. 5වෙනියට දාපු item එක වැඩ කලේ නෑ. call කලාම අද බලනව, දැන් බලනව කිය කිය ඇද ඇද හිටිය මිසක් කිසිම solution එකක් නෑ, ඊට පස්සෙ මගෙ no එකත් block කරල තිබුන xD අන්න customer service
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,514 113 Oct 2, 2021 #23 Mama dewaniyata order kala item eke packaging hodatama damage wela thibba. Kadala repack karala wage. Shop eke waraddak nowennath puluwan. Urgent nisa mama accept kala. item eke issue ekak thibbe na.
Mama dewaniyata order kala item eke packaging hodatama damage wela thibba. Kadala repack karala wage. Shop eke waraddak nowennath puluwan. Urgent nisa mama accept kala. item eke issue ekak thibbe na.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,115 35,987 113 මැදමහනුවර Oct 2, 2021 #24 දැන් දැන් උන්ගෙත් service කපෘක වගේ වේගෙන යන්නේ