SuperSavings.LK??

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

මේ site එක ගැන අහල තියෙනවද? මේකෙන් කවුරුත් මොනවා හරි order කරලා තියෙනවද?

shop එක නම් තියෙන්නේ බම්බලපිටියේ, එක නිසා online නැතිව එතනටම් ගිහින් pay කරලා ගන්න පුලුවන්ද?
 
  • Like
Reactions: incest_cult

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    දන් විනාඩි 10කට කලින් මං order එකක් දැම්ම බන් ඕකෙන්..දාපු අනිත් පැත්තට මුන් කතා කරනේ.
    මගෙත් 1st time. මමනන් cash on delivery දැම්මේ. බලමුකෝ.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    දන් විනාඩි 10කට කලින් මං order එකක් දැම්ම බන් ඕකෙන්..දාපු අනිත් පැත්තට මුන් කතා කරනේ.
    මගෙත් 1st time. මමනන් cash on delivery දැම්මේ. බලමුකෝ.

    එල එල...මමත් උන්ට නිකමට දැන් call කල...එතනට ඇවිත් pay කරලා ගන්න පුළුවන් කිව..මම හිතුවේ අද නිවාඩු කියල උන්, උඹට call කල කියල කිව නිසා තමයි ගත්තේ...

    ස්තුති බ්‍රෝ..
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    එල එල...මමත් උන්ට නිකමට දැන් call කල...එතනට ඇවිත් pay කරලා ගන්න පුළුවන් කිව..මම හිතුවේ අද නිවාඩු කියල උන්, උඹට call කල කියල කිව නිසා තමයි ගත්තේ...

    ස්තුති බ්‍රෝ..

    අඩේ එළ එළ...ඕක මොකක්ද බන්... :D U r වෙල්කම් බ්‍රෝ... :D
     
    Aug 17, 2014
    1,670
    131
    0
    මම ගන්නේ මේක...මේක මේ ගානට වාසිදා? කඋරුත් මේක පාවිච්චි කරනවද?

    http://www.supersavings.lk/product/mi-power-bank-10400mah/

    originalgoldxiaomi10400mahpowerbankchargeriphoneandroidsolelyonlinemy140703solelyonlinemy2_1408633756.jpg
     
    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    මම ගන්නේ මේක...මේක මේ ගානට වාසිදා? කඋරුත් මේක පාවිච්චි කරනවද?

    උන්ගේන්නම් ඕක ගන්න එපා. ඕක original නෙමේ. මගේ 2110 mAh battrya 30% ක් විතර charge කරන්න පුළුවන්. මාරු කරලා දෙන්න කිව්වම warnty නැති කතා කියනවා.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    උන්ගේන්නම් ඕක ගන්න එපා. ඕක original නෙමේ. මගේ 2110 mAh battrya 30% ක් විතර charge කරන්න පුළුවන්. මාරු කරලා දෙන්න කිව්වම warnty නැති කතා කියනවා.

    මේක හොඳ බ්‍රෑන්ඩ් එකක් නේද...ඔය ගත්තෙත් මේ Xiaomi MI එකමද?
     
    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    මේක හොඳ බ්‍රෑන්ඩ් එකක් නේද...ඔය ගත්තෙත් මේ Xiaomi MI එකමද?

    එක ගත්තේ. බ්‍රෑන්ඩ් එක හොදයි බන්, එත් උන් විකුනන්නේ original එකක් නෙමේ. අපරාදේ සල්ලි
     
    Aug 17, 2014
    1,670
    131
    0
    එක ගත්තේ. බ්‍රෑන්ඩ් එක හොදයි බන්, එත් උන් විකුනන්නේ original එකක් නෙමේ. අපරාදේ සල්ලි

    උඹ ගත්ත එකේ packaging එකේ shine වෙන sticker එකක් තියෙනවද. එකේ තියෙන්නවා 20 digit code එකක්...එක මේ site එකට දල genuine ද කියල බලන්න පුළුවන්...http://order.mi.com/service/dyscode

    හොඳ එකක් ගන්න පුළුවන් කොහෙද? ebay නැතිව මෙහෙන්නම් හොඳි..
     
    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    උඹ ගත්ත එකේ packaging එකේ shine වෙන sticker එකක් තියෙනවද. එකේ තියෙන්නවා 20 digit code එකක්...එක මේ site එකට දල genuine ද කියල බලන්න පුළුවන්...http://order.mi.com/service/dyscode

    හොඳ එකක් ගන්න පුළුවන් කොහෙද? ebay නැතිව මෙහෙන්නම් හොඳි..

    Stickr එකක් තිබ්බේ නැ බන් ඒ මගුලේ. මාරු කරලා දෙන්න කිව්වම වෙන talk දෙනවා. කට්ටිය ඉන්න වෙලාවක ගිහින් බැනල අවේ. වෙන හොද තැනකින් ගන්නවනම් හොයල ගනින්. නැත්නම් අපරාදේ. ඕක ඔතනින්න්ම් ගන්න එපා.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Stickr එකක් තිබ්බේ නැ බන් ඒ මගුලේ. මාරු කරලා දෙන්න කිව්වම වෙන talk දෙනවා. කට්ටිය ඉන්න වෙලාවක ගිහින් බැනල අවේ. වෙන හොද තැනකින් ගන්නවනම් හොයල ගනින්. නැත්නම් අපරාදේ. ඕක ඔතනින්න්ම් ගන්න එපා.

    මන් හිතන්නේ ඔය අරන් තියෙන්නේ Xiaomi Mi Power Bank එකක් නෙමෙයි, මොකද ඔයගේ එක 2200 mAh නේද? www.mi.com site එක අනුව එයාල ගාව තියෙන්නේ 10400 සහ 5200 විතරයි...

    http://www.mi.com/en/mipowerbank
     
    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    මන් හිතන්නේ ඔය අරන් තියෙන්නේ Xiaomi Mi Power Bank එකක් නෙමෙයි, මොකද ඔයගේ එක 2200 mAh නේද? www.mi.com site එක අනුව එයාල ගාව තියෙන්නේ 10400 සහ 5200 විතරයි...

    http://www.mi.com/en/mipowerbank

    උබට මන් කියන එක තේරෙන්නේ නැ බන්.
    මම ගත්තේ http://www.supersavings.lk/product/mi-power-bank-10400mah/
    තියෙන 10400mAh එක. මම කලින් කිව්වේ ඒ 10400mah කියල ගහල තියෙන එකෙන් මගේ phone එකේ 2110 mAh battrya 30% ක් විතර charge කරන්න පුළුවන් කියලයි. උන් විකුනන්නේ original Xiaomi MI – Power Bank 10400mAh එක නෙමේ

    දැනුයී තේරුනේ...මම එතනට ගිහින් උඹට වෙච්ච scene එක කියලම උන්ට කියල එක එතනම check කරලා බලනවා හොර ඒවාද විකුනන්නේ කියල...ස්තුති මචන් හෙල්ප් එකට :)

    සමාවන්න වැරදි වැටහීමට :(
     
    • Like
    Reactions: King_cobra

    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    දැනුයී තේරුනේ...මම එතනට ගිහින් උඹට වෙච්ච scene එක කියලම උන්ට කියල එක එතනම check කරලා බලනවා හොර ඒවාද විකුනන්නේ කියල...ස්තුති මචන් හෙල්ප් එකට :)

    සමාවන්න වැරදි වැටහීමට :(
    elaz. ara sticker eke code eka check karala balapn. stickr ekakwath thibbe na eke :) mokada une kiyala kiyapn puluwannm :)
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    අනිවා..මොනා හරි අව්ලක්නම් අනිවා මේකේ දාපන් අනිත් එවුන්ටත් දැනගන්න..