මරුසිරා;22736178 said:සිරාවටම පට්ට ..
රැප් හිප්හොප් කියන්නේ කුණුහරුප කියන එක කියල හිතන් ඉන්න උන්ට මේක හොද පාඩමක් ..
නිකන්ම වචන ටිකකට වඩා හොද පනිවිඩේකුත් දෙනවා![]()

මරුසිරා;22736178 said:සිරාවටම පට්ට ..
රැප් හිප්හොප් කියන්නේ කුණුහරුප කියන එක කියල හිතන් ඉන්න උන්ට මේක හොද පාඩමක් ..
නිකන්ම වචන ටිකකට වඩා හොද පනිවිඩේකුත් දෙනවා![]()

දැන් මචං ලංකාවේ තුන් හතර දෙනෙක් ඉන්නවා මියුසික් ඉන්ඩ්රස්ටික් එක සුපිරියට නග්ගලා ගන්න පුලුවන්..
අර පහුගිය දවස් වල ආව මළගෙවල් සිංදු වලට වඩා මෙව්වා කොච්චර සුපිරිද..
අහලා බලපන් රිද්ම වීරසිංහ / රවි ජේ ලගේ සිංදුත්පට්ට.