supiri පහරක්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිරාවටම පට්ට .. :love::love:

    රැප් හිප්හොප් කියන්නේ කුණුහරුප කියන එක කියල හිතන් ඉන්න උන්ට මේක හොද පාඩමක් ..

    නිකන්ම වචන ටිකකට වඩා හොද පනිවිඩේකුත් දෙනවා :love::love:
     
    • Like
    Reactions: johnferna678

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    මරුසිරා;22736178 said:
    සිරාවටම පට්ට .. :love::love:

    රැප් හිප්හොප් කියන්නේ කුණුහරුප කියන එක කියල හිතන් ඉන්න උන්ට මේක හොද පාඩමක් ..

    නිකන්ම වචන ටිකකට වඩා හොද පනිවිඩේකුත් දෙනවා :love::love:

    :yes::yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මරුසිරා;22736178 said:
    සිරාවටම පට්ට .. :love::love:

    රැප් හිප්හොප් කියන්නේ කුණුහරුප කියන එක කියල හිතන් ඉන්න උන්ට මේක හොද පාඩමක් ..

    නිකන්ම වචන ටිකකට වඩා හොද පනිවිඩේකුත් දෙනවා :love::love:

    2017 අවුරුද්දේ හොඳම music video එකට බය නැතුව recommend කරන්න පුළුවන්, ඕක තුන් හතර පාරක් බලපන් හතර පාරට අදහස් හතරක් ගන්න පුළුවන් :yes::yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    supiri පහරක් 01-16-2018 09:06 PM ow ow ethakota moda hukannalata nikanma views dennath puluwan, dote paddo form nokara idin pako

    කව්ද බන් මේ මෝඩ පොන්නයා යකෝ හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙයන් පොන්නයෝ වගේ ඇවිත් රේප් කපලා යන්නේ , අනිවාර්යෙන්ම උබත් අර කුණුහරප කියාගෙන කිසිම තේරුමක් නැති ගොන් රැප් කියන චූ කොල්ලෙක්ද කොහෙද :angry::angry:
     
    • Like
    Reactions: Gccamila

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    දැන් මචං ලංකාවේ තුන් හතර දෙනෙක් ඉන්නවා මියුසික් ඉන්ඩ්‍රස්ටික් එක සුපිරියට නග්ගලා ගන්න පුලුවන්..
    අර පහුගිය දවස් වල ආව මළගෙවල් සිංදු වලට වඩා මෙව්වා කොච්චර සුපිරිද..
    අහලා බලපන් රිද්ම වීරසිංහ / රවි ජේ ලගේ සිංදුත්:love::love: පට්ට.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    දැන් මචං ලංකාවේ තුන් හතර දෙනෙක් ඉන්නවා මියුසික් ඉන්ඩ්‍රස්ටික් එක සුපිරියට නග්ගලා ගන්න පුලුවන්..
    අර පහුගිය දවස් වල ආව මළගෙවල් සිංදු වලට වඩා මෙව්වා කොච්චර සුපිරිද..
    අහලා බලපන් රිද්ම වීරසිංහ / රවි ජේ ලගේ සිංදුත්:love::love: පට්ට.

    සිරාවටම බන් තැන්ක්ස් ෆෝ රෙකමන්ඩ් ඩේශන්