Supiri Computer waddek innawada?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    මචන්ලා, මට ලංකාවෙ තියෙන network providers ලත් එක්ක ලොකූ technical ප්‍රශ්නයක් ඇවිත් තියෙන්නෙ පුලුවන් එකෙක් හරි, දන්න එකෙක් හරි හෙල්ප් එකක් දෙනවනම් ලොකු උදව්වක් මචන්ලා
    මෙන්න මේකයි සිද්දිය, මට ඕන වෙලා තියෙනවා 3g HSPA modem (Dongle) එකක් හරහා Web Server එකක් run කරන්න.පොඩි කේස් එකක් වගේ පෙනුනට මම ටිකක් අමරුවෙ වැටිල ඉන්නෙ. . පුලුවන් නම් කරන්න පුලුවන් විදියක් කියන්න පුලුවන්ද කාට හරි,, ??
    මම දැනට network එක ගහල තියෙන්නෙ මේ විදියට..

    aztech hw550-3g router එකකට huwawei dongle එකක් ගහලා තියෙන්නෙ
    aztech+HW550-3G+physical+setup.JPG

    settings,apn,usaername,pass ඔක්කොම හරි, ඇතුලෙ නෙට්වර්ක් එකට internet connection එකත් LAN + WIFI දෙකටම OK

    aztech+hw550-3g+homepage.JPG

    මට ඕන port 3ක් මම NET එකෙන් forward කරලා තියෙන්නෙ. . ok
    Dynamic DNS එකක් කොන්ෆිග් කරලා තියෙන්නෙ DYNDNS එකත් update වෙනවා logs වල .. OK
    router එකට RJ45 WLAN පොර්ට් එකෙන් වෙන ADSL router එකකින් internet එක දුන්නම system එක කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා.

    HW550-3G_backpanel.png

    එත් 3g මොඩම් එකෙන් කොන්නෙක්ට් උනට පස්සෙ internet එකට පොර්ට්ස් Open නැ, (nmap,netcat,canyouseeme.org, t1shopper වගෙ හැම එකකින්ම බැලුවා) මම හිතන්නෙ ISP බ්ලොක්ක් කරනවා, මෙහෙම block කරන්නෙ නැති ISP ල ලන්කවෙ ඉන්නවද ? නැත්නම් වෙන මොනා හරි ඔයාලා දන්න වෙන ක්‍රමයක් තියෙනවද? ? VLAN, VPN or IPVPN වගෙ. . ??

    SLT නම් හරි යන්නෙ නැ. . wired connection එකක් දෙන්න බැ. . wimax අනන් මනන් බැ. . මොකද system එක සෙට් කරන්නෙ Vihicle එකක, යාපනෙට ගියත් Connection තියෙන්න ඕන.

    • Like
    Reactions: BLACKLIST_MEMBER

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කම්පියුටර් වැද්දෙක් ට නම් ඕක කරන්න බැරිවෙයි බන්.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක කරන්න බැරි වෙයි. 3g modem වලට public IPs මෙහෙ දෙන්නෙ නෑනෙ. උනුත් කරන්නෙ nat/proxy කරන එක.
    3g modem එකෙන් webserver දුවන්න උඹ මොකද්ද කරන්න හදන්නෙ‌ ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක කරන්න බැරි වෙයි. 3g modem වලට public IPs මෙහෙ දෙන්නෙ නෑනෙ. උනුත් කරන්නෙ nat/proxy කරන එක.
    3g modem එකෙන් webserver දුවන්න උඹ මොකද්ද කරන්න හදන්නෙ‌ ?
    hora wedak wage penne mata nam
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    "පොර්ට්ස් Open නැ.
    ISP බ්ලොක්ක් කරනවා."

    noip.com eke reg wela balapan, port forwading karala puluwanda kiyala balapan. sure na.

    Yes, that's the case.

    no-ip router වලට දන්න බැ කොල්ලො, client install කරන්න බැ.. පරන router වල විතරයි පුලුවන්. මම පාවිච්චි කරන්නෙ paid dynamic dns එකක්, මගෙම domain name එකක් එක්ක, like # vehicle.kzone.com # එකේ ප්‍රරශ්නයක් නැ මචෝ, පොර්ට් open වෙන්නෙ නැති එකයි case එක. thx bro. .
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන්ලා, මට ලංකාවෙ තියෙන network providers ලත් එක්ක ලොකූ technical ප්‍රශ්නයක් ඇවිත් තියෙන්නෙ පුලුවන් එකෙක් හරි, දන්න එකෙක් හරි හෙල්ප් එකක් දෙනවනම් ලොකු උදව්වක් මචන්ලා
    මෙන්න මේකයි සිද්දිය, මට ඕන වෙලා තියෙනවා 3g HSPA modem (Dongle) එකක් හරහා Web Server එකක් run කරන්න.පොඩි කේස් එකක් වගේ පෙනුනට මම ටිකක් අමරුවෙ වැටිල ඉන්නෙ. . පුලුවන් නම් කරන්න පුලුවන් විදියක් කියන්න පුලුවන්ද කාට හරි,, ??
    මම දැනට network එක ගහල තියෙන්නෙ මේ විදියට..

    aztech hw550-3g router එකකට huwawei dongle එකක් ගහලා තියෙන්නෙ
    aztech+HW550-3G+physical+setup.JPG

    settings,apn,usaername,pass ඔක්කොම හරි, ඇතුලෙ නෙට්වර්ක් එකට internet connection එකත් LAN + WIFI දෙකටම OK

    aztech+hw550-3g+homepage.JPG

    මට ඕන port 3ක් මම NET එකෙන් forward කරලා තියෙන්නෙ. . ok
    Dynamic DNS එකක් කොන්ෆිග් කරලා තියෙන්නෙ DYNDNS එකත් update වෙනවා logs වල .. OK
    router එකට RJ45 WLAN පොර්ට් එකෙන් වෙන ADSL router එකකින් internet එක දුන්නම system එක කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා.

    HW550-3G_backpanel.png

    එත් 3g මොඩම් එකෙන් කොන්නෙක්ට් උනට පස්සෙ internet එකට පොර්ට්ස් Open නැ, (nmap,netcat,canyouseeme.org, t1shopper වගෙ හැම එකකින්ම බැලුවා) මම හිතන්නෙ ISP බ්ලොක්ක් කරනවා, මෙහෙම block කරන්නෙ නැති ISP ල ලන්කවෙ ඉන්නවද ? නැත්නම් වෙන මොනා හරි ඔයාලා දන්න වෙන ක්‍රමයක් තියෙනවද? ? VLAN, VPN or IPVPN වගෙ. . ??

    SLT නම් හරි යන්නෙ නැ. . wired connection එකක් දෙන්න බැ. . wimax අනන් මනන් බැ. . මොකද system එක සෙට් කරන්නෙ Vihicle එකක, යාපනෙට ගියත් Connection තියෙන්න ඕන.

    මේකේ ගැටලුව. Aztech router එකේ . මේක මග මල ජරාවක්. උඅබ්ට වෙන ඒවා ටිබ්බෙම නෙද්ද? මේක සින්ගපොරේ ගහන්නේ. ඒ උංට චාටර්. මන් ලාගත් දෙකක් තිනාව දෙකම 1y තාම හරියට වැඩේ කලේ.

    මොඩෙල් එක කා router එකක් අරන් බලපන්. ඔය මොඩෙල් එකේ වැඩිය functions නේ ඔය වගේ වේඩකට.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකේ ගැටලුව. Aztech router එකේ . මේක මග මල ජරාවක්. උඅබ්ට වෙන ඒවා ටිබ්බෙම නෙද්ද? මේක සින්ගපොරේ ගහන්නේ. ඒ උංට චාටර්. මන් ලාගත් දෙකක් තිනාව දෙකම 1y තාම හරියට වැඩේ කලේ.

    මොඩෙල් එක කා router එකක් අරන් බලපන්. ඔය මොඩෙල් එකේ වැඩිය functions නේ ඔය වගේ වේඩකට.
    මේක router එක වෙනස් කලා කියලා හදන්න බෑ. ISP nat එකක් නං දීලා තියනෙන්නෙ ඕක කොහෙත්තම කරන්න බෑ.
    මූ හරියටම මොකද්ද මේ කරන්න හදන්නෙ කිව්වා නං ඒකට හරියන විසඳුමක් හොයන්න තිබ්බා.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    Here

    මේ පොරගෙන් අහපන්.. රාජ් කිව්වෙ කියපන් අහන්න කියල.. අනිව උබට ඕකට ඕන උත්තරේ දෙයි.. දෙකක් නෑ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,143
    113
    Forest
    Matanun uba karana magula therenne na. Uba mona boothayakda karanna hadanne modem ehekin webserver ekak run karan :confused: bump thama.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,143
    113
    Forest
    මේක router එක වෙනස් කලා කියලා හදන්න බෑ. ISP nat එකක් නං දීලා තියනෙන්නෙ ඕක කොහෙත්තම කරන්න බෑ.
    මූ හරියටම මොකද්ද මේ කරන්න හදන්නෙ කිව්වා නං ඒකට හරියන විසඳුමක් හොයන්න තිබ්බා.

    I think he travels alot and he needs his server with him with Wifi access wherever he goes :nerd: I don't understand this fully but this is my guess :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    I think he travels alot and he needs his server with him with Wifi access wherever he goes :nerd: I don't understand this fully but this is my guess :baffled:
    if he's going with the server he doesnt need 3G internet to it. just wifi is enough.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඕක කරන්න බැරි වෙයි. 3g modem වලට public IPs මෙහෙ දෙන්නෙ නෑනෙ. උනුත් කරන්නෙ nat/proxy කරන එක.
    3g modem එකෙන් webserver දුවන්න උඹ මොකද්ද කරන්න හදන්නෙ‌ ?

    :oo: කොස් ඈට පොල් සීයා කියපු දෙයක් වැරදිලා නෑ....... :no::rofl::P

    සිරාවට මූ මේ මොකක්ද වාහනයක් අස්සේ අටවන්න යන අටම්පහුර.....?? :oo:
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    Uba dialog neda use karanne , APN setting wala port NO ekai ,poxy ekai empty thiyala try karapan uba normally APN setting waladi dialog wala nam poxy ekak thinawa 192. ... .
    Ekai port no eka athi 8 patan ganna ekak mata dan hariyatama mathaka naha.kohomath APN setting wala port no ekai poxy ekai empty thiyala try karala balapan port no eka nathi unath poxy eka hari api dan 2yr walata withara kalin oya wage wadak kara sch ekedi dan mathaka naha.mama network gana danne nam naha.bump
     
    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    Machan, Dongle Internet connections walata Public IP denne na. Eka nisa umbata wena internet user kenekta Umbe Web Server ekata log wenna ba.

    ISPta poddak katha karala balapan Mibile conection ekata Public IP ganna puluwanda kiyala.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    machan mamath danna tharamin umbata oya wade karanna baha, dongles walin oya lankawe dena 3g networks ekakin wath kisi deyak host karanna ba. NAT ekakata eha paththe indan thamai apita connect wenna wenne.

    udaharanayak widihata, umbage oya dan thiyena public IP ekama thawa lankawe godak net connect wela thiyena users lata thiyenawa. site ekaka online usersla gaana baluwama therenawa ips tika check kaloth.

    SLT thamai mama dakapu eungen ekama eka ohoma host karanna puluwan. suntel and lankabel gena nam sure na, danne na try karala na...

    dongle walin nam umbata oka karannama baha.

    mama eka sarayak yaluwekuta mage machine eke gahapu virtual linux box ekaka SSH eka yawanna puduma kattak kawe etisalat connection ekak thiyagena dongle ekakin.

    ekata mama ohoma try kara port forward karala dangala dangala, hariyanne na,
    eetapasse reverse tunnel karala thamai uta enna puluwan une.
    (ape linux box eken uge port forward karapu box ekakata connect wela tunnel karala uta enna puluwan ape ekata uge box eke indan, ehemat nattan wena remote server ekakata / vps ekakata api mehen tunnele ka hadala uta ekata connect wela eken aye tunnel eka haraha ape box ekata enna puluwan)

    but e wade karanna baha hama ekekutama tunnel karanna bari nisa, ekiyanne domain eka deepu pamanin unta enna baha. oke indan e ape box ekata connect wena anik ekaage ekata meke indan tunnel karala inna one.

    kosandpol kiyana kathawa hari :yes:
     
    Last edited: