ඕක කරන්න බැරි වෙයි. 3g modem වලට public IPs මෙහෙ දෙන්නෙ නෑනෙ. උනුත් කරන්නෙ nat/proxy කරන එක.
3g modem එකෙන් webserver දුවන්න උඹ මොකද්ද කරන්න හදන්නෙ ?
hora wedak wage penne mata nam

මේක router එක වෙනස් කලා කියලා හදන්න බෑ. ISP nat එකක් නං දීලා තියනෙන්නෙ ඕක කොහෙත්තම කරන්න බෑ.
මූ හරියටම මොකද්ද මේ කරන්න හදන්නෙ කිව්වා නං ඒකට හරියන විසඳුමක් හොයන්න තිබ්බා.
I think he travels alot and he needs his server with him with Wifi access wherever he goesI don't understand this fully but this is my guess
![]()
if he's going with the server he doesnt need 3G internet to it. just wifi is enough.
කොස් ඈට පොල් සීයා කියපු දෙයක් වැරදිලා නෑ.......
![]()
සිරාවට මූ මේ මොකක්ද වාහනයක් අස්සේ අටවන්න යන අටම්පහුර.....??![]()
Machan, Dongle Internet connections walata Public IP denne na. Eka nisa umbata wena internet user kenekta Umbe Web Server ekata log wenna ba.
ISPta poddak katha karala balapan Mibile conection ekata Public IP ganna puluwanda kiyala.
hora wedak wage penne mata nam

Thank මචන්ලා,
ඔයාලා කියලා තියෙන කතාව හරි, ලංකාවෙ ISP ලා Dongle වලට public IP දෙන්නෙ නැ. එත් මොබිටෙල් එකෙන් කිව්වා උන්ගෙ මොකක්ද package එකක් තියෙනවලු වෙනම APN එකක් තියෙන එකෙන් පුලුවන්ලු.. උන් ඒගැන හොයලා බලලා මට call එකක් ගන්නම් කිව්වා Customer Care Technical එකෙන්, එත් උන් වත් දන්නෙ නැ බන් ඒගැන, එකයි ප්‍රශ්නෙ,, Port forward කිව්වාම උන් කියනවාcall forward කරන්න තියෙන්නෙ phone එකෙලු. . ලොල්. .
මේකයි මචන්ලා සිද්ධිය, මේ වැඩේ ලෙසියෙන් කරන්න පුලුවන් pc එකක් වත් vehicle එකේ තිබ්බ නම්, එත් ප්‍රශ්නෙ, මේකෙ තියෙන්නෙ Linux embedded devices 2ක 3ක් විතරයි, PC එකක් දාන්න ගියොත් cost එක වැඩි වෙනවා.. Vehicle 50k විතර තියෙනව මේ unit එක සෙට් කරන්න,, එක unit එකක් ලක්ශයකට වඩා අඩු cost එකකින් කරන්න ඕන,
මේ unit ට නමක් නැ තාම, කොහෙන් වත් ගත්ත එකක් නෙමෙයි, ලොල් එකයි වැඩිවිස්තර කිව්වෙ නැත්තෙ, , මේකෙ තියෙනවා...
1. GPS tracking system
2. Human detecting Fencers
3. CCTV camera System
4. Motion Detection censers
5. Vehicle Info System
මට මේ හැම Device එකකටම port එකක් open කරන්න ඕන. . Public IP address එකකුත් අනිවා ඕන . . ඔන්න ඕකයි සිද්ධිය. . .

machan mamath danna tharamin umbata oya wade karanna baha, dongles walin oya lankawe dena 3g networks ekakin wath kisi deyak host karanna ba. NAT ekakata eha paththe indan thamai apita connect wenna wenne.
udaharanayak widihata, umbage oya dan thiyena public IP ekama thawa lankawe godak net connect wela thiyena users lata thiyenawa. site ekaka online usersla gaana baluwama therenawa ips tika check kaloth.
SLT thamai mama dakapu eungen ekama eka ohoma host karanna puluwan. suntel and lankabel gena nam sure na, danne na try karala na...
dongle walin nam umbata oka karannama baha.
mama eka sarayak yaluwekuta mage machine eke gahapu virtual linux box ekaka SSH eka yawanna puduma kattak kawe etisalat connection ekak thiyagena dongle ekakin.
ekata mama ohoma try kara port forward karala dangala dangala, hariyanne na,
eetapasse reverse tunnel karala thamai uta enna puluwan une.
(ape linux box eken uge port forward karapu box ekakata connect wela tunnel karala uta enna puluwan ape ekata uge box eke indan, ehemat nattan wena remote server ekakata / vps ekakata api mehen tunnele ka hadala uta ekata connect wela eken aye tunnel eka haraha ape box ekata enna puluwan)
but e wade karanna baha hama ekekutama tunnel karanna bari nisa, ekiyanne domain eka deepu pamanin unta enna baha. oke indan e ape box ekata connect wena anik ekaage ekata meke indan tunnel karala inna one.
kosandpol kiyana kathawa hari![]()
Thank මචන්ලා,
ඔයාලා කියලා තියෙන කතාව හරි, ලංකාවෙ ISP ලා Dongle වලට public IP දෙන්නෙ නැ. එත් මොබිටෙල් එකෙන් කිව්වා උන්ගෙ මොකක්ද package එකක් තියෙනවලු වෙනම APN එකක් තියෙන එකෙන් පුලුවන්ලු.. උන් ඒගැන හොයලා බලලා මට call එකක් ගන්නම් කිව්වා Customer Care Technical එකෙන්, එත් උන් වත් දන්නෙ නැ බන් ඒගැන, එකයි ප්‍රශ්නෙ,, Port forward කිව්වාම උන් කියනවාcall forward කරන්න තියෙන්නෙ phone එකෙලු. . ලොල්. .
මේකයි මචන්ලා සිද්ධිය, මේ වැඩේ ලෙසියෙන් කරන්න පුලුවන් pc එකක් වත් vehicle එකේ තිබ්බ නම්, එත් ප්‍රශ්නෙ, මේකෙ තියෙන්නෙ Linux embedded devices 2ක 3ක් විතරයි, PC එකක් දාන්න ගියොත් cost එක වැඩි වෙනවා.. Vehicle 50k විතර තියෙනව මේ unit එක සෙට් කරන්න,, එක unit එකක් ලක්ශයකට වඩා අඩු cost එකකින් කරන්න ඕන,
මේ unit ට නමක් නැ තාම, කොහෙන් වත් ගත්ත එකක් නෙමෙයි, ලොල් එකයි වැඩිවිස්තර කිව්වෙ නැත්තෙ, , මේකෙ තියෙනවා...
1. GPS tracking system
2. Human detecting Fencers
3. CCTV camera System
4. Motion Detection censers
5. Vehicle Info System
මට මේ හැම Device එකකටම port එකක් open කරන්න ඕන. . Public IP address එකකුත් අනිවා ඕන . . ඔන්න ඕකයි සිද්ධිය. . .
ඕව් මචෝ.. උබ කියන කතාව 100% හරි, මමත් සාමන්යෙන් ඔය වගේ වැඩ වලට USE කරන්නෙ SLT ADSL තමයි, ප්‍රශ්නෙ තියෙන්නෙ මේක mobile system එකක් නිසා,
මට ඒ system එකේ ඉදන් මගෙ Host එකට Reverse connection ගන්න පුලුවන්, bind connection තමයි ගන්න බැරි. මම හිතන්නෙ ISP පොර්ට් BLOCK කරන නිසා තමයි. මම nmap scan එකක් දැම්මමත් මාර result එන්නෙ.. දැන් නම් කරන්න පුලුවන් එකම දෙ VPN එකක් ගහන එක තමයි, ඒත් VPN ගහන්න පුලුවන් Router එකක් හොයා ගන්න එක තමයි ප්‍රශ්නෙ. .

Thank මචන්ලා,
ඔයාලා කියලා තියෙන කතාව හරි, ලංකාවෙ ISP ලා Dongle වලට public IP දෙන්නෙ නැ. එත් මොබිටෙල් එකෙන් කිව්වා උන්ගෙ මොකක්ද package එකක් තියෙනවලු වෙනම APN එකක් තියෙන එකෙන් පුලුවන්ලු.. උන් ඒගැන හොයලා බලලා මට call එකක් ගන්නම් කිව්වා Customer Care Technical එකෙන්, එත් උන් වත් දන්නෙ නැ බන් ඒගැන, එකයි ප්‍රශ්නෙ,, Port forward කිව්වාම උන් කියනවාcall forward කරන්න තියෙන්නෙ phone එකෙලු. . ලොල්. .
මේකයි මචන්ලා සිද්ධිය, මේ වැඩේ ලෙසියෙන් කරන්න පුලුවන් pc එකක් වත් vehicle එකේ තිබ්බ නම්, එත් ප්‍රශ්නෙ, මේකෙ තියෙන්නෙ Linux embedded devices 2ක 3ක් විතරයි, PC එකක් දාන්න ගියොත් cost එක වැඩි වෙනවා.. Vehicle 50k විතර තියෙනව මේ unit එක සෙට් කරන්න,, එක unit එකක් ලක්ශයකට වඩා අඩු cost එකකින් කරන්න ඕන,
මේ unit ට නමක් නැ තාම, කොහෙන් වත් ගත්ත එකක් නෙමෙයි, ලොල් එකයි වැඩිවිස්තර කිව්වෙ නැත්තෙ, , මේකෙ තියෙනවා...
1. GPS tracking system
2. Human detecting Fencers
3. CCTV camera System
4. Motion Detection censers
5. Vehicle Info System
මට මේ හැම Device එකකටම port එකක් open කරන්න ඕන. . Public IP address එකකුත් අනිවා ඕන . . ඔන්න ඕකයි සිද්ධිය. . .
machan oya system eka ganna thiyanwa china wala sites wala thiyanawa. Umba thaniyama hadanna yanakota wiyadama wadi.
Anyway umba oka hadannama yanawa nam umbata lankawe normal dongle ekakin oka karanna puluwan. Habai software ekak run wenna ona router eke.
Umba okata web server ekak run karanna ona na. Push sytem ekak hari system eke indan remote server ekakata data upload wenna or stream wenna dapan. Eeta passe e server ekata thama connect wela kattiya monitor karanne.
Dan umba incoming port open karapu dongle ekak dammoth eke uplink eken 1 kenekta wage balanna puluwan mokada bandwith eka hari poddai. Umba service bara ganak run karanawa. Anika resume karannath ba mokada monitor karana kena dynamic DNS IP ekakin gihin hop bara ganak gihin thama connect wenna ona. Resume karanna security token etc.. kathandara wadi.
ඕකට කියන්නෙ මචන් "vehicle tracking gps system" කියල. මම වැඩකරන කම්පැනි එකේ හැම වාහනෙකටම ඔය වගේ සිස්ටම් එකක් තියෙනව. මම ඉන්නෙ නම් ලන්කාවෙ නෙමේ. ඕකට වෙනම සිම් එකක් තියෙනව "mobitrack sim" (mobitrack 50MB package) කියල. ඒ සිම් එක කම්පනි එකෙන් රික්වෙස්ට් කරල ගන්න ඕන. ලන්කාවෙ නම් ඕක නෑ මම හිතන්නෙ. හැබැයි ඔය device එක විතරක් ලන්කාවෙ සල්ලි වලින් නම් 70ක් වත් වෙනව. ඕකෙ එක එක පැකේජ් තියෙනව, ඒ ඒ device එක options අනුව වෙනස් වෙනව. options මෙහෙමයි..
…driver identification
fuel level
travelling speed
location (gps)
etc..
Uba dialog neda use karanne , APN setting wala port NO ekai ,poxy ekai empty thiyala try karapan uba normally APN setting waladi dialog wala nam poxy ekak thinawa 192. ... .
Ekai port no eka athi 8 patan ganna ekak mata dan hariyatama mathaka naha.kohomath APN setting wala port no ekai poxy ekai empty thiyala try karala balapan port no eka nathi unath poxy eka hari api dan 2yr walata withara kalin oya wage wadak kara sch ekedi dan mathaka naha.mama network gana danne nam naha.bump

okaCNET eke ingineer kenek gen ahala balanna.. free advice danawa
Thank මචන්ලා,
ඔයාලා කියලා තියෙන කතාව හරි, ලංකාවෙ ISP ලා Dongle වලට public IP දෙන්නෙ නැ. එත් මොබිටෙල් එකෙන් කිව්වා උන්ගෙ මොකක්ද package එකක් තියෙනවලු වෙනම APN එකක් තියෙන එකෙන් පුලුවන්ලු.. උන් ඒගැන හොයලා බලලා මට call එකක් ගන්නම් කිව්වා Customer Care Technical එකෙන්, එත් උන් වත් දන්නෙ නැ බන් ඒගැන, එකයි ප්‍රශ්නෙ,, Port forward කිව්වාම උන් කියනවාcall forward කරන්න තියෙන්නෙ phone එකෙලු. . ලොල්. .
මේකයි මචන්ලා සිද්ධිය, මේ වැඩේ ලෙසියෙන් කරන්න පුලුවන් pc එකක් වත් vehicle එකේ තිබ්බ නම්, එත් ප්‍රශ්නෙ, මේකෙ තියෙන්නෙ Linux embedded devices 2ක 3ක් විතරයි, PC එකක් දාන්න ගියොත් cost එක වැඩි වෙනවා.. Vehicle 50k විතර තියෙනව මේ unit එක සෙට් කරන්න,, එක unit එකක් ලක්ශයකට වඩා අඩු cost එකකින් කරන්න ඕන,
මේ unit ට නමක් නැ තාම, කොහෙන් වත් ගත්ත එකක් නෙමෙයි, ලොල් එකයි වැඩිවිස්තර කිව්වෙ නැත්තෙ, , මේකෙ තියෙනවා...
1. GPS tracking system
2. Human detecting Fencers
3. CCTV camera System
4. Motion Detection censers
5. Vehicle Info System
මට මේ හැම Device එකකටම port එකක් open කරන්න ඕන. . Public IP address එකකුත් අනිවා ඕන . . ඔන්න ඕකයි සිද්ධිය. . .
VPN තමයි එකම විදිය. 3g dongle එකෙන් openvpn server එකකට join කරවන්න. ඊට පස්සෙ dongle එක පැත්තෙ තියන services vpn එක හරහා access කරන්න පුලුවං.

dialog නං dongle දෙනවා private networks වලට. අනිත් ispල දෙනවද නං sure නෑ. ඒ dongle එකෙන් කෙලින්ම connect වෙන්නෙ private network එකට. එතකොට private ip වලින්ම වැඩේ කරගන්න පුලුවං
තියෙන්නෙ පොඩි පොඩි Linux embedded Devices ටිකක්, එකකටවත් පිටින් Software ඉන්ස්ටල් කරන්න බැ.. තියෙන services තමයි පාවිච්චි කරන්න වෙන්නෙ .. Dialog එකට නම් අද කතා කරල බලන්නම්, Public IP නම් තමයි හොද, ලෝකෙ ඕනම තෙනක ඉදලා connect වෙන්න තිබ්බ නම් සුපිරි. . embed devices, flash කරවන්න හරි sdcard එකකින් software දුවවන්න හරි බැරිද ?ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය system එක ඇතුලෙ PC එකක් නැ බන්,තියෙන්නෙ පොඩි පොඩි Linux embedded Devices ටිකක්, එකකටවත් පිටින් Software ඉන්ස්ටල් කරන්න බැ.. තියෙන services තමයි පාවිච්චි කරන්න වෙන්නෙ .. Dialog එකට නම් අද කතා කරල බලන්නම්, Public IP නම් තමයි හොද, ලෝකෙ ඕනම තෙනක ඉදලා connect වෙන්න තිබ්බ නම් සුපිරි. .