Supiri job

Myth

Well-known member
  • Jul 9, 2009
    18,906
    12,237
    113
    Behind u :p
    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය අසළ ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීමට ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටි අවස්ථාවේ දී ඔවුන් විසින් එල්ල කළ අහස් කූරු වර්ගයට අයත් පුපුරන ද්‍රව්‍ය සහිත වෙඩි ප්‍රහාරයක්, යළිත් ඔවුන් ගමන් කළ කැබ්රථය මතට ඇද වැටී රථය තුළ තිබූ එවැනි තව වෙඩි කීපයක් සමග පිපිරීයෑමෙන් අද(20) දහවල් සිදුවූ අනතුරකින් ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කෙරුනා.

    කැබ් රථය තුල පුපුරායෑමත් සමග කැබ් රථයේ හදිසි ගින්නක් ඇති වී ඇති අතර එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගින්න මැඩ පවත්වා ඇති බව වාර්තා වනවා.

    #Accident1st

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,083
    71,533

    @jhnnwp ට නගින ත්‍රෙඩ්. 🥴 🥴