translate.google.com-ඕනෑම වෙබ් පේජ් එකක් pdf ෆයිල් එකක් පරිවර්තනය කරගන්න.
kleki.com-විවිධ වර්ගයේ බුරුසු වලින් ලස්සන චිත්‍ර අදින්න.
midomi.com-අමතකවුන සින්දුවේ නම හොයාගන්න.
homestyler.com-ඔබගේ සිහින නිවෙසේ 3D අනුරුවක් සාදාගන්න.
aviary.com/myna -ඔන්ලයින් ඕඩියෝ ඉඩිටර් එකකි.
picmonkey.com-ඔන්ලයින් image editor එකකි.
formspring.me-මතනදී ඔබට පෞද්ගලික ප්‍රශ්ණයක් ඇසීමට හෝ උත්තර දීමට පුලුවන.
safeweb.norton.com-වෙබ් අඩවියක ආරක්දාව තහවුරු කරගැනීමට.
deadurl.com-ඔබ bookmark කරගත් web pages ඩිලීට් වුන විට මෙයින් උදව් ගත් හැක.
youtube.com/leanback-You tube channel TV එකක මෙන් බලන්න.
talltweets.com-වචන 140ට වැඩි ට්වීට්ස් යවන්න.
notes.io-බ්‍රව්සර් එකේ පොඩි පොඩි නෝට්ස් ලියාගන්න.
otixo.com -ඔන්ලයින් ෆයිල් එකම තැනකදී කලමණාකරනය කරගන්න(Dropbox, Google Docs)
tinychat.com-පෞද්ගලික චැට් room එකක් හදාගන්න.
ctrlq.org/dictation-ඔබ ලියූ දෙය කියවා දෙන ඔන්ලයින් අඩවියකි.
https://history.google.com-google වල ඔබ කරපු වැඩ ඔක්කොම.



