Supliments අතුරු ආබාධ...

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    සමහර අයට ෆුඩ් ඇල්ර්ජික් තියෙනවා. එහෙම අය ඩොකෙක්ගේ අනුමැතිය නැතිව ගන්න හොඳ නෑ. අපේ රටේ එවුන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව එක පාර කෙලලා අරිනවා. උඹ හිතන්නේ High Protein Supplements ඇඟ හදන එවුන් විතරක් ගන්නවා කියලාද? සමහර ඌනතා තියන අයට ඩොකාලම රෙකමන්ඩ් කරනවා. හැබැයි ඒ අයට නම් Whey එහෙම නෙමෙයි රෙකමන්ඩ් කරන්නේ. අහලා බලපන් ඩොකෙක්ගෙන්. මරන්නේ නෑනේ :rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1662477

    Machan meke tyna wdiyat kewoth supliment natuwa goda dagna puluwn da... meke pan witharne tyne bn... pan kala gea hdei da???:shocked:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,988
    113
    -In Darkness-
    Elaaazzzzz thrkx bro uba kodak kal gym ynwda???

    මං 2013 පටන් ගත්තේ ටිකක් කල් ගිහින් නවත්තලා තිබ්බා ඉගෙන ගන්න වැඩ එක්ක, ආයේ මේ අවුරුද්දේ පටන් ගත්තා ;)
    මං ඔය කියපු දේවල් කිව්වේ හොඳ ට්‍රේනර්ස්ලාගෙන් එහෙම අහලා. මටත් මුලදි ඔය ප්‍රශ්න තිබ්බා. උඹට ඔය තියෙන ප්‍රශ්න ඔක්කොම උඹේ ට්‍රේනර්ගෙන් අහපන්. මොකද උඹේ ඇඟට හරියන ඒවා දන්නේ පොර තමා :yes::yes:
     
    කොස් ඇට එකතු කරලා, වැලි ගොඩක වළලලා වේලෙන්න තියලා පොතු අයින් කරලා ඒවගෙන් කොටපු පිටිලු ඉස්සර supplement වලට අරගෙන තියෙන්නේ. ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල බටහිර supplement වල වගේ මෙළෝ අතුරුආබාධයක් ඒකෙ නැතිලු.
     
    • Like
    Reactions: hardrockloverz

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,988
    113
    -In Darkness-
    http://www.elakiri.com/forum/showthread.php?t=1662477

    Machan meke tyna wdiyat kewoth supliment natuwa goda dagna puluwn da... meke pan witharne tyne bn... pan kala gea hdei da???:shocked:

    සප්ලිමන්ට් නැතිව ඇඟ සුපිරියට හදාගත්ත මගෙම යාලුවෝ ඉන්නවා :yes::yes: ඒ නිසා සප්ලිමන්ට්ස් අනිවාර්ය නෑ. නමුත් ටිකක් කල් යනවා වැඩේට. හොඳට කන්න බොන්න ඕනේ පෝෂ්‍යයදායි දේවල්. වියදමත් වැඩියි. හැබැයි බය වෙන්න දෙයක් නෑ :yes::yes: උඹ ඒකෙන් දැක්කේ පාන් විතරයි නේද? :rofl::rofl: පාන් කන්නේ කාර්බ්ස් ටිකක් ඇඟට දාගන්න, ඔතන ගේම ගහන්නේ මස්,මාලු,චීස්, කිරි ;)
     
    අහක දාන කොස් ඇට වලට කොහෙද බං වියදමක් යන්නේ ?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,988
    113
    -In Darkness-
    ඉදිරියේ රාළ;20585397 said:
    අහක දාන කොස් ඇට වලට කොහෙද බං වියදමක් යන්නේ ?

    කොස් ඇට විතරක් කාලා බෑ බං. ඔය දැන් සප්ලිමන්ට් ගැහුවත් පට්ට කෑමක් කන්න ඕනේ හොඳට ඇඟ හදාගන්න ඕනේ නම්. සමහර අය හිතන් ඉන්නවා සප්ලිමන්ට් ගැහුවම කන්න ඕනේ නෑ අරකයි මේකයි. එහෙම නෑ. සෑහෙන්න කන්න වෙනවා.
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    සප්ලිමන්ට් නැතිව ඇඟ සුපිරියට හදාගත්ත මගෙම යාලුවෝ ඉන්නවා :yes::yes: ඒ නිසා සප්ලිමන්ට්ස් අනිවාර්ය නෑ. නමුත් ටිකක් කල් යනවා වැඩේට. හොඳට කන්න බොන්න ඕනේ පෝෂ්‍යයදායි දේවල්. වියදමත් වැඩියි. හැබැයි බය වෙන්න දෙයක් නෑ :yes::yes: උඹ ඒකෙන් දැක්කේ පාන් විතරයි නේද? :rofl::rofl: පාන් කන්නේ කාර්බ්ස් ටිකක් ඇඟට දාගන්න, ඔතන ගේම ගහන්නේ මස්,මාලු,චීස්, කිරි ;)
    Na bn api iten wdiya kane bath ne... man pan kanema na bn.. pan wenuwata bath tiak kewth awlak nathi wei ne bn dekama carbs neh tyne
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඉදිරියේ රාළ;20585364 said:
    කොස් ඇට එකතු කරලා, වැලි ගොඩක වළලලා වේලෙන්න තියලා පොතු අයින් කරලා ඒවගෙන් කොටපු පිටිලු ඉස්සර supplement වලට අරගෙන තියෙන්නේ. ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල බටහිර supplement වල වගේ මෙළෝ අතුරුආබාධයක් ඒකෙ නැතිලු.

    Kos eta hoda kemak thma bn:yes:
     
    කොස් ඇට විතරක් කාලා බෑ බං. ඔය දැන් සප්ලිමන්ට් ගැහුවත් පට්ට කෑමක් කන්න ඕනේ හොඳට ඇඟ හදාගන්න ඕනේ නම්. සමහර අය හිතන් ඉන්නවා සප්ලිමන්ට් ගැහුවම කන්න ඕනේ නෑ අරකයි මේකයි. එහෙම නෑ. සෑහෙන්න කන්න වෙනවා.
    අපේ ගේ හදපු මේසන් බාස් තාමත් ජීවතුන් අතර ඉන්නවා. පොර මස් මාළු කටේ තියන්නෙ නෑ. එළවළු විතරමයි. තාමත් උගෙ බඩේ 6 pack එක තියෙනවා, අත් දෙකයි පපුවයි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතිං (දැන් වයස 70 පැනලා ඇති). ඒ කාළෙ උට තිබුණ ඇඟ අද එක body builder කෙනෙක්ට නෑ. මිනිහා කෑවේ බතුයි එළවළුයි, අර වැලි කොස් ඇටයි විතරයි. මොකද අපේ වත්තෙ කොස් ගහේ කොස් ඇට එකතු කරන් ගියේ වැඩියෙන්ම මිනිහම තමා. ඉතුරු ටික හිතා ගන්න පුළුවන් නේ.
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    කොස් ඇට විතරක් කාලා බෑ බං. ඔය දැන් සප්ලිමන්ට් ගැහුවත් පට්ට කෑමක් කන්න ඕනේ හොඳට ඇඟ හදාගන්න ඕනේ නම්. සමහර අය හිතන් ඉන්නවා සප්ලිමන්ට් ගැහුවම කන්න ඕනේ නෑ අරකයි මේකයි. එහෙම නෑ. සෑහෙන්න කන්න වෙනවා.

    mekane bn wade gym eke trainer baln ine apita supliment wikunana.. mata kiynwa rs 2000 k withar supliment gamulu...
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    Fresh milk hoyana eka thma amaruma de ne bn

    super market walin ganinin . mama ganne amabewela non fat milk eka.
    BV15231.jpg
     
    සප්ලිමන්ට් නැතිව ඇඟ සුපිරියට හදාගත්ත මගෙම යාලුවෝ ඉන්නවා :yes::yes: ඒ නිසා සප්ලිමන්ට්ස් අනිවාර්ය නෑ. නමුත් ටිකක් කල් යනවා වැඩේට. හොඳට කන්න බොන්න ඕනේ පෝෂ්‍යයදායි දේවල්. වියදමත් වැඩියි. හැබැයි බය වෙන්න දෙයක් නෑ :yes::yes: උඹ ඒකෙන් දැක්කේ පාන් විතරයි නේද? :rofl::rofl: පාන් කන්නේ කාර්බ්ස් ටිකක් ඇඟට දාගන්න, ඔතන ගේම ගහන්නේ මස්,මාලු,චීස්, කිරි ;)

    aniwa! sahathika aththa !
     
    ඉදිරියේ රාළ;20585468 said:
    අපේ ගේ හදපු මේසන් බාස් තාමත් ජීවතුන් අතර ඉන්නවා. පොර මස් මාළු කටේ තියන්නෙ නෑ. එළවළු විතරමයි. තාමත් උගෙ බඩේ 6 pack එක තියෙනවා, අත් දෙකයි පපුවයි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතිං (දැන් වයස 70 පැනලා ඇති). ඒ කාළෙ උට තිබුණ ඇඟ අද එක body builder කෙනෙක්ට නෑ. මිනිහා කෑවේ බතුයි එළවළුයි, අර වැලි කොස් ඇටයි විතරයි. මොකද අපේ වත්තෙ කොස් ගහේ කොස් ඇට එකතු කරන් ගියේ වැඩියෙන්ම මිනිහම තමා. ඉතුරු ටික හිතා ගන්න පුළුවන් නේ.

    aniwa! hat off machang. Kama thama game 1.
    :)