සමහර අයට ෆුඩ් ඇල්ර්ජික් තියෙනවා. එහෙම අය ඩොකෙක්ගේ අනුමැතිය නැතිව ගන්න හොඳ නෑ. අපේ රටේ එවුන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව එක පාර කෙලලා අරිනවා. උඹ හිතන්නේ High Protein Supplements ඇඟ හදන එවුන් විතරක් ගන්නවා කියලාද? සමහර ඌනතා තියන අයට ඩොකාලම රෙකමන්ඩ් කරනවා. හැබැයි ඒ අයට නම් Whey එහෙම නෙමෙයි රෙකමන්ඩ් කරන්නේ. අහලා බලපන් ඩොකෙක්ගෙන්. මරන්නේ නෑනේ![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1662477
Machan meke tyna wdiyat kewoth supliment natuwa goda dagna puluwn da... meke pan witharne tyne bn... pan kala gea hdei da???




