Supplement ගැන තියෙන ප්‍රශ්න මොනවද?

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
machan uba gana wisthara tikak kiyapanko,nutrition,work out,amadeyak ganama danna ekekwa set wenne kala thurakin.uba monawada krala thiyenne?
monawada krala thiyena diploma,dn me field 1n monawada kranne?

අධ්‍යාපනය කියන්නේ කවදාවත් ඉවරයි කියලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ මචං :no:... පුද්ගලිකව මම කැමති නැහැ මම අච්චර මෙච්චර ඉගෙන ගෙන තියෙනවා කියලා කියන්න ;):yes:... අනික මගේ මේ ඉගෙනීමේ ඉවරයක් නැහැ මචං :nerd::no:... හැබැයි මම එහෙමයි කියලා කාටවත් උදව් නොකර ඉන්නෙත් නැහැ :dull::no:... දන්නා දේ දන්නා විදියට කෙනෙකුට කියලා දෙනවා:D:yes: ... ඒ කෙනාට අවශ්‍ය ප්‍රමාණයෙන්:rolleyes:;) ... මගේ වටිනාකමත් තියාගෙන;);) ... නිකන් දෙන දේවල් හැමෝටම වටින්නේ නැහැ නේ බ්‍රෝ ;) ලබල තියෙන උපරිම අත්දැකීම් වලින් කියන්නේ :lol: විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සුන්ට :P :rofl:

මේ ෆීල්ඩ් එකේ මචං මම ගොඩක්ම දේවල් මගේම මහන්සියෙන් හොයල බලල:yes: ... ඒ දේවල් අත්හදා බලල ඉගෙන ගෙන තියෙන්නේ :yes:.. මේක ප්‍රායෝගික විෂයක් :D:yes:... අපි මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ගනුදෙනු කරන්නේ :nerd:... හරියට දොස්තරලා වගේ :nerd: ... බොහොම වගකීමෙන් කරන්න ඕන දෙයක් මචෝ ... :nerd:;):D
 
fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
මම උණ ගහ වගේ බං..:D ටිකක් මහත් වෙන්න බොන්න දෙයක් කියපන්කෝ... ජිම් යන්න නම් බෑ. ලොකු ලොකු දේවල් නෙමෙයි, පොඩ්ඩක් මහත් වෙන්න පුලුවන් දෙයක් ගැන කියල දීපං..:yes:

මහන්සි වෙලා වැඩ කලොත් නේ මචං ප්‍රතිඵලයක් එන්නේ කරන වැඩේ නේද? :rolleyes:;) ඉතින් ඒ වගේ තමා ... ව්‍යායාම කරොත් උඹට ප්‍රතිඵල තියෙයි:yes:, ඒවා නොකර කොච්චර කෑවත් බිව්වත්, අතිරේක පෝෂක ගත්තත් උඹ බලා පොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැහැ බ්‍රෝ :baffled::oo::dull::no:... එක නිසා මුලින්ම ඔය කම්මැලි ගතිය ඇත ඇරලා ව්‍යායාම කරමු ;)
 
ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මේක ප්‍රායෝගික විෂයක් :D:yes:... අපි මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ගනුදෙනු කරන්නේ :nerd:... හරියට දොස්තරලා වගේ :nerd: ... බොහොම වගකීමෙන් කරන්න ඕන දෙයක් මචෝ ...

    uba kiyana eka sahathika aththa macho,uba oya kiyana de hariyatama danne nathi minissu thamai dn gym dagena suppliments wikunagena ape kollanwa Rs.10000kata wikuna gena kanne,mamath oya sambandawa study karana kenek.thamath hadaranawa.oya wishaya update wenawa.

    me widiyatama amotama udaw karanna.amoma wenuwen mage sthuthiya.:yes::yes: :love:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    මේක ප්‍රායෝගික විෂයක් :D:yes:... අපි මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ගනුදෙනු කරන්නේ :nerd:... හරියට දොස්තරලා වගේ :nerd: ... බොහොම වගකීමෙන් කරන්න ඕන දෙයක් මචෝ ...

    uba kiyana eka sahathika aththa macho,uba oya kiyana de hariyatama danne nathi minissu thamai dn gym dagena suppliments wikunagena ape kollanwa Rs.10000kata wikuna gena kanne,mamath oya sambandawa study karana kenek.thamath hadaranawa.oya wishaya update wenawa.

    me widiyatama amotama udaw karanna.amoma wenuwen mage sthuthiya.:yes::yes: :love:

    අනිවා බ්‍රෝ ... දැන් මේ ෆීල්ඩ් එකේ ඉගෙන ගන්නවා නම් ඕන තරම් අවස්ථා තියෙනවා :yes: .. නමුත් ගොඩාක් පරණ අය කැමති නෑ:oo: , එයාල හිතන්නේ තමන් හෑල්ලුවට ලක් වෙනවා කියලා :rolleyes: විෂයට අදාළ අලුත් දේවල් ගෙන හොයා ගන්නේ නෑ ... ඉතින් කොහොමද ලංකාවේ මේ විෂය ඉස්සරහට ගෙනියන්නේ? :baffled:

    අනික ලංකාවේ මිනිස්සුන්ගේ මේ ෆීල්ඩ් එකේ ඉන්න අයව පිළිගැනීමක් නෑ ... ගණන් ගන්නේ නෑ :oo: එක නිසා මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න ඕනා බොහොම පරිස්සමෙන් ... දිය යුතු කෙනාට දීමටත්, අනෙත් යට තමන්ගේ වටිනාකම රැකගෙන දෙන දෙයක් දීමටත් කටයුතු කරන්න ඕනා ;):yes:

    හොඳට ඉගෙන ගනින් කොල්ලා! ෆීල්ඩ් එකට වැඩක් කර ගනින්, උඹත් ගොඩ යමන්!! ජය! :cool:
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    අනිවා බ්‍රෝ ... දැන් මේ ෆීල්ඩ් එකේ ඉගෙන ගන්නවා නම් ඕන තරම් අවස්ථා තියෙනවා :yes: .. නමුත් ගොඩාක් පරණ අය කැමති නෑ:oo: , එයාල හිතන්නේ තමන් හෑල්ලුවට ලක් වෙනවා කියලා :rolleyes: විෂයට අදාළ අලුත් දේවල් ගෙන හොයා ගන්නේ නෑ ... ඉතින් කොහොමද ලංකාවේ මේ විෂය ඉස්සරහට ගෙනියන්නේ? :baffled:

    අනික ලංකාවේ මිනිස්සුන්ගේ මේ ෆීල්ඩ් එකේ ඉන්න අයව පිළිගැනීමක් නෑ ... ගණන් ගන්නේ නෑ :oo: එක නිසා මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න ඕනා බොහොම පරිස්සමෙන් ... දිය යුතු කෙනාට දීමටත්, අනෙත් යට තමන්ගේ වටිනාකම රැකගෙන දෙනදෙයක් දීමටත් කටයුතු කරන්න ඕනා ;):yes:

    හොඳට ඉගෙන ගනින් කොල්ලා! ෆීල්ඩ් එකට වැඩක් කර ගනින්, උඹත් ගොඩ යමන්!! ජය! :cool:

    :yes: :yes:
    Thanks Bro.
    උඹටත් ජය!
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    කෑම වේල් ප්‍රමාණය 5ක් කරන්න :yes:.... රතුබත්, අල වර්ග, කඩල, කවුපි, මුංඇට වගේ දේවල් කන්න, පලා වර්ග, මස් , මාළු, කිරි, බිත්තර, රට කජු වගේ දේවල් කන්න ...:D

    ඔයාට හරියන්නේ weight gainer එකක් Russian Bear 10000 වගේ එකක් හරි යයි:yes:. හැබැයි 100%කම වගකීමෙන්ම හරියයිද කියන්න බැහැ,:no::baffled: මොකද එක එක්කෙනාගේ ඇඟවල් වලට ඕව වැඩ කරන විදිය වෙනස්,:nerd::dull: බීලම තමයි බලන්න වෙන්නේ,;) හැබැයි මේක බොනවා කියලා කාම වේල් ගාන වෙනස් කරන්න එපා :no::frown: මිල රු.10,000ක් රු.10,500ක් වගේ වෙයි.

    මචන් මම ANABOLIC PEAK එකක් ගත්ත. ඒක use කරන හැටි පොඩ්ඩක් කියල දීපන්. Rs 9500 කට ගත්තේ. මොකද මේක හරියට use කලේ නැත්තම් සල්ලි අපරාදේ නිසා. මට කියපන් මේක කොච්චර කල් ගහන්න ඕනද? කොහොමද ගහන්නේ කියලා
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA

    මචන් මම ANABOLIC PEAK එකක් ගත්ත. ඒක use කරන හැටි පොඩ්ඩක් කියල දීපන්. Rs 9500 කට ගත්තේ. මොකද මේක හරියට use කලේ නැත්තම් සල්ලි අපරාදේ නිසා. මට කියපන් මේක කොච්චර කල් ගහන්න ඕනද? කොහොමද ගහන්නේ කියලා

    උදේම කිරි හෝ වතුර වතුර මිලී ලීටර් 300ක් සමග scoop 1ක් ;)
    සෙල්ලම් කර පස්සේ අනිවාර්යයෙන්ම කිරි මිලී ලීටර් 500ක් සමග scoop 2ක් ;)
    රෑට කිරි හෝ වතුර මිලී ලීටර් 300ක් සමග scoop 1ක් ;)
    දිනපතා භාවිතා කරන්න :D:yes:
     
    Last edited:

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    උදේම කිරි හෝ වතුර වතුර මිලී ලීටර් 300ක් සමග scoop 1ක් ;)
    සෙල්ලම් කර පස්සේ අනිවාර්යයෙන්ම කිරි මිලී ලීටර් 500ක් සමග scoop 2ක් ;)
    රෑට කිරි හෝ වතුර මිලී ලීටර් 300ක් සමග scoop 1ක් ;)
    දිනපතා භාවිතා කරන්න :D:yes:
    mage adahsa machan sellam karapau gaman milk ekka bonna epa.ehema wunama absore karanna welawak yanawa.hodama de cool wathren bona ekai.udeta nam no prb
     
    • Like
    Reactions: fitnesslanka

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    mage adahsa machan sellam karapau gaman milk ekka bonna epa.ehema wunama absore karanna welawak yanawa.hodama de cool wathren bona ekai.udeta nam no prb

    කිරිත් එක්ක බිව්වම පොඩි absorption delay එකක් තියෙනවා මචං, එක ඇත්ත, :yes: thanks for reminding me bro, උඹල වගේ උන් අපිට හදිස්සියට අමතක වෙන දේවල් මතක් කරලා මෙහෙම sup එක දෙනකොට තමයි මේ වගේ thread එකක් ගෙනියන්නත් ආස හිතෙන්නේ :D

    මෙයාගේ ඇඟට වැඩිපුර calories දෙන්න ඕන නිසයි මම කිව්වේ කිරිත් එක්ක ගන්න කියලා ... multivitamin එකක් එක්ක ගත්තොත් ඔය absorption delay එක නැති වෙනවා හැබැයි ... ;)

    මචං ForexGuru උඹ උදේටයි රෑටයි ගන්න දෙක කිරිත් එක්ක අරගෙන post workout ගන්න එක cold water or fruit juice එකක් එක්ක ගන්න :yes:
     
    be_dovey

    Junior member
  • Oct 6, 2016
    37
    2
    8
    Fitness lanka ayya ta PM ekak daanna beri.

    Hello ayya. Mang supplement ekak ganne thamai inne. Mang hari kettu.. bara 59kg and usa 5'3. Gym yanawa dheng maasa 4k wenawa.. podi podi change thiyanwa. Mage waist size ekath podi 26' 1/2. Mata dheng mahath wenna owne.. size daanna. Ekata hondha supplement ekak kiyannako ayye.. gold standard whey ekak gaththoth hari yaidha meka ta. :):)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    lipo-6-product-image-1-300x300.jpg

    මේක කොහෝමද????
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    හරි දැන් දන්න ඈයො නෙ මේකෙ ඉන්නෙ ඔය සප්ලිමන්ට් සීන් ගැන. මේ ටික කියපන් එහෙනම්..

    මම් ගැන.. උස අඩි 5.6, බර 58. මට ඇඟ පොඩ්ඩක් හදාගන්න ඕන හැබැයි ජිම් යන්න ඕන නෑ.මොකද මේ ටිකේ වීකෙන්ඩ් දවස් වල අපේ ගේ හදන නිසා වැඩ,මම පස් අදිනව අරව මේව පොඩි පොඩි බර වැඩ ටිකක් කරනව බාස්ල එක්ක එකතුවෙල, මොකද මගේ ගේ නෙ... සතියෙ දවස්වල ඔෆිස් නිසාත් රෑ වෙන නිසාත් ජිම් යන්නට කාලය නැත.
    මට දැනගන්න ඕනෙ මේකයි.. මම සප්ලිමට් එකක් ගත්තොත් හොඳයි ද, ඕන නැද්ද? ගන්නවනම් වීකෙන්ඩ් එකේ ගත්තට අවුලක් නැද්ද? මොකද්ද හොඳ බ්‍රෑන්ඩ් එක? මම ස්ලිම් නිසා (අත් වල නහරත් පේන විදියට.) පොඩ්ඩක් ඇඟ ඕන.සික්ස් පැක් නෙමේ. එක්සයිස් කරන්නෙ අඩුවෙන්, ඒ නිසා සප්ලිමන්ට් ගත්තොත් අවුලක් වෙයිද? පොඩ්ඩක් පැහැදිලි කරල දියල්ල...
     
    bump
     
    Similar threads