Supplement ගැන තියෙන ප්‍රශ්න මොනවද?

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
Supplement ගැන තියෙන ප්‍රශ්න මොනවද?

එළකිරියේ supplement පාවිච්චි කරන ගොඩක් අය ඉන්න බව පේනවා:yes:,ඒවා ගැන ප්‍රසිද්ධියේ කතා කරන නිසා:P, සමහර විට මේවා ගෙන කතා නොකලත් ඒවා පිළිබඳව ප්‍රශ්න තියෙන, අහන්න කියන්න ලජ්ජා අයත් ඇති;),ඒ වගේම සමහර අයට මේවා පිළිබඳව ජාතික ප්‍රශ්න තියෙන බවත් පේනවා:rolleyes:. එක එක අය එක එක මත ඉදිරිපත් කරන බවත් පේනවා:baffled::oo:. මම කැමතියි මට පුළුවන් විදියට, මට තියෙන දැනුම අනුව මේ ප්‍රශ්න විසඳගන්න help එකක් දෙන්න එක්තරා දුරකට :) ... හැමදේම නිකන් කියලා දෙනකොටත් එකේ අගයක් නැහැ නේ.;) අනික අපිටත් බඩේ පාර වදිනවා එහෙම කලාම:angry::P:rofl: ඉතින් ඔන්න විවෘත්තයි ප්‍රශ්න අහන්න ඕනෑම කෙනෙක්ට:yes:, පුළුවන් වෙලාවට, පුළුවන් විදියට reply දාන්නම්, හැමෝම එකතුවෙලා thread එක home page එකේ තියා ගන්න support එකක් දෙන්න බලන්න

මතක තියා ගන්න හැමෝම supplement කියන්නේ අතිරේක පෝෂ්‍ය පදාර්ථ ;), මේක අපි ගන්න සමබර ආහාර වේලක් වෙනුවට සමාන කරලා ගන්න බැහැ :no:, අපි ගන්න ආහාර වලින් අපි කරන ක්‍රීඩාවකට හෝ වෙනත් විශේෂ ක්‍රියාකරකමකට සිදුවන මදි පාඩුවක් අඩු කරගන්න තමයි මේවා පාවිච්චි කරන්නේ.:cool:

විශේෂයෙන්ම ක්‍රීඩකයින්ට තමයි මේවා ගොඩක්ම අවශ්‍ය වෙන්නේ, ඒ ඇරුනම, මාංශ පේශි වර්ධනය කරගන්න උත්සාහ කරන හැමෝටම :D:yes:

 
Last edited:
  • Like
Reactions: Executer

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
usa europe minissu mune cream gan na vitamin bonavaa
lankava harak vitamin gana dan na cream ganava mune age
evage thamai oya Supplement sellamath

eka eka ayage kemeththane machan ;) supplements ona ayath innawa nethi ayath innawa eyala karana sport eka or eyalage activities, eyalage goal eka or eyalage body eke naturally produce karanna bari prashnayak thiyenawa nam ho:yes:, ewa ithin ganna kena dena ganna ona :)
 

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Natural supplement machan hamadama kama kala rata idi, kesel, kiri ekak bonna nattam milkshake ekak widiyala bonna, oya eka eka charawa bonna epa karala balapan. GL
     
    Last edited:

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    තුන් වේල කාලා
    තව වැඩියෙනුත් වේල් 12ක් 15ක් කාලා
    පිටි නොබී ඇඟ හදන්න පුළුවන් මචන්ලා
    නිකම් සල්ලි දීලා වහ බොනවා කට්ටිය ;)
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    තුන් වේල කාලා
    තව වැඩියෙනුත් වේල් 12ක් 15ක් කාලා
    පිටි නොබී ඇඟ හදන්න පුළුවන් මචන්ලා
    නිකම් සල්ලි දීලා වහ බොනවා කට්ටිය ;)

    puluwan saha baha kiyana answers dekama okata enawa machan, eka ekkenage goal eka, body type eka, genetics okata balapanawa ;)

    pandol peththak biuwath waha thamai ban:baffled:, dan kaale kana bona ona deyak ehema baluwoth waha thamai,:eek: ehenam organic foods ganna one :yes:
     
    Last edited:
    තුන් වේල කාලා
    තව වැඩියෙනුත් වේල් 12ක් 15ක් කාලා
    පිටි නොබී ඇඟ හදන්න පුළුවන් මචන්ලා
    නිකම් සල්ලි දීලා වහ බොනවා කට්ටිය ;)

    macho uba body 1 photo 1 dapan ko balanna. ehema hadapu.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    On gold whey, combat powder, iso whey by dymatize.. me thunen recommend karanne mokkada?

    High metabolism ekak thiyenne. Weight gain karannath one. appetitie eka wadi karagannath one.

    recovery walata wenama bcaa ekak gaththoth combat powder ganna eka aparade neh? on gold whey ganna kiyala hithuwe

     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    gold standard whey protein එක හොදයි ද බන් :rolleyes: මොන flavor එකද හොද :baffled:

    gold standard whey protein එක හොඳයි :) , හැබැයි ඔයාගේ body එකට මොන විදියට ඒක react කරයිද කියලා මොන ජගතෙකුටවත් ටක්කෙටම කියන්න බැහැ:no:, අනිත් එක තමයි ඔයාගේ workout එකට හරියන විදියට nutrition ඔයාගේ ඇඟට වැටෙන්න ඕනේ;) ... ඕකේ තියෙන scoop එකෙන් දවසට 2ක් වත් අඩුම ගන්න :yes:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    macho uba body 1 photo 1 dapan ko balanna. ehema hadapu.
    මගේ පකේ ෆොටෝ එකක් එපාද මචන්? :baffled:
    ඇයි ඔය බාස් වැඩ කරන මිනිස්සු
    නාට්ටාමියෝ එහෙම ඇඟ හදන් තියෙන්නෙ සප්ලිමන්ට් ගහලද?
    උඹ පෝෂන් උපදේසකයෙක් හම්බවෙලා අහපන් බැරිද කියලා
    එහෙම එකෙක් තමා කිව්වෙ පිටි නොගහා ඇඟ හදන්න පුලුවන් කියලා
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    On gold whey, combat powder, iso whey by dymatize.. me thunen recommend karanne mokkada?

    High metabolism ekak thiyenne. Weight gain karannath one. appetitie eka wadi karagannath one.

    recovery walata wenama bcaa ekak gaththoth combat powder ganna eka aparade neh? on gold whey ganna kiyala hithuwe


    Whey protein & Isolate whey protein කියන දෙක පටලවගන්න එපා :baffled:, මේ කියන්නේ whey protein දෙකක් ගැන ;), Isolate whey proteinකියන්නේ, whey protein වලත් තවත් purified version එකක් :yes:, මේකේ whey protein percentage එක වැඩියි මනුත් carbohydrates & fats නැහැ :no:

    ඔයා වගේ කෙනෙක්ට isolate whey එකක් use කරන එක පාඩුයි :dull:, normal whey එකක් use කලත් 2-3 scoops per day ගන්න වෙයි , හැබැයි ඉතින් එකත් ඔයාගේ goal eke හැටියට, ඔයාගේ body එක react කරන හැටියට සහ ඔයා ගන්න අනෙකුත් nutrients හැටියට :D

    weight gain කරන්න නම් ඔයා දවස තුලදී ගන්න carbohydrate & healthy fats quantity එක වැඩි කරගන්න ඕනා :yes: whey protein එකක් මගින් weight gain එකකට support එකක් වෙන්නේ බොහොම අඩුවෙන් :)

    appetite එක වැඩිකරගන්න නම් ඉතින් body එකට වැටෙන vitamins & minerals වැඩි වෙන්න ඕනා :yes:, ඔයාට fruits & vegetables වලින් vitamins එනවා අඩුයි කියලා හිතෙනවා නම් multivitamin එකක් පාවිච්චි කරාට කමක් නැහැ ;)

    මෙහෙමයි මචං protein powder එකක තියෙන bcaas quantity එකයි pure bcaas product එකක තියෙන quantity එකයි වෙනස් :) , ඔතනදි බලපාන්නේ ඔයාගේ goal එක සහ extra bcaas use කරන්න තරම් ඔයා කොච්චර hard workout එකක් කරනවද කියන එකයි :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    gold standard whey protein එක හොඳයි :) , හැබැයි ඔයාගේ body එකට මොන විදියට ඒක react කරයිද කියලා මොන ජගතෙකුටවත් ටක්කෙටම කියන්න බැහැ:no:, අනිත් එක තමයි ඔයාගේ workout එකට හරියන විදියට nutrition ඔයාගේ ඇඟට වැටෙන්න ඕනේ;) ... ඕකේ තියෙන scoop එකෙන් දවසට 2ක් වත් අඩුම ගන්න :yes:

    ඒක තමයි බන් දැනට අරන්ම නෑ supplement එකක් කෑම වලින් ගේම ගහන් ඉන්නවා :P whey එකක් හිමිට ගසන්න කියල බැලුවේ, එල බන් :cool:
     

    Similar threads