සප්ලිමන්ට් නැතුව ප්‍රෝටීන් බහුල කෑම මොනාද කන්න පුළුවන්? ජිම් යන්න පටන්ගන්නකන් ගෙදර ඉඳන් වර්කවුට් කරලා බලන්න හැදුවේ. කෑම ටික කොහොමද හදාගන්නෙ කියලා දැනගන්න ඕනේ
Last edited:
වැඩත් එක්ක යන්න අමාරුයි මචන්gym palayan gedara wade hariyan na. gedara masa deken karana eka gym eke masen karaganna puluwan.
උබ අරන් දෙන්නදAi supplement ganne natte? Slli prashayakda mkkd?
truemm nm gym eke podi kallakut karanawa . hamadama yanna hithenawane ethakota .
Muscles cells wala water retention wadi wenawacreatine walata face fat enawada bn?