oya wage un ashraya karanna epa.මගේ යාලුවෙක් කෝටි 2ක් දීලා premio 2022 එකක් ගත්තා ....ගන්නවා නම් තැන කියන්නම් DM

pnumata nam meka modified ekak wage banපරන එකක්නේ
ලඟදි ගෙනවාද කලින් ගෙනවද කියලා අපි දන්නෙ නැහැනේ
තව අර නිවුස් එකක් තිබුනේ පහුගිය කාලෙ වාහන 5000ක්ද කොහෙද ගෙනත් කියලා එයින් එකක්ද දන්නෙ නැහැ
හැබැයි ඕව ජපානෙත් හෙනම ඩිමාන්ඩ් කියලා නේද කියන්නෙ
මම දන්න එවුන් ඉන්නවා ජපානෙන් වාහන කෑලි සහ වාහන ගෙන්නන එවුන්. උන් කියන්නෙත් සුප්රා නං විකුනන එකක් එහෙත් හොයන්න බැහැ කියලා.